30/l per 100KM
රත්තරං;16837269 said:ගෙදර පාවිච්චියටනම් තෙල් කරනවා මදි ඇති නේ බන්![]()
ඔය කියල තියෙන්නෙ 3ක් වැඩලු ..ටාටා කට්ටක් ගත්තත් ඔය ගානම තමා කරන්නෙ..කැත නැතුව බඩු ටික පටවන් යන්න පුලුවන් නෙ

30/l per 100KM
රත්තරං;16837269 said:ගෙදර පාවිච්චියටනම් තෙල් කරනවා මදි ඇති නේ බන්![]()

මෙහෙමයි මචන්..මුල් කාලෙ අනුන්ගෙ ට්‍රක් වල ඩ්‍රයිවර් රස්සාව කරලා ගතමන්ට් එක හොයා ගන්න ඔනෙ..එට පස්සෙ බැන්ක් ලොන් පාරක් ගහලා අපිටම කියලා ට්‍රක් එකක් ගතහැකි..ඔකෙන් ඉතින් හයර් ටිකක් දුවලා ලොන් එකත් ගෙවාගෙන පිස්සු කෙලින් නැතුව ගැහුවොත් ඉක්මනට දියුනු වෙලා ට්‍රක් 2ක් 3ක් බස්ස ගන්න පුලුවන්.. දැන් මට මගෙම කියලා ට්‍රක් 6ක් තියෙනවා.. පස් දෙනෙක් මන් ගාව වැඩ..ඔහොම තමයි දියුනු උනෙ.. දැන් බස් එකක් තියන් හතර වටෙ රවුම් දදා ඉන්නවා..
ග්‍රැෆික් වල එහෙම අවුලක් නැ..උබට ඔනෙ විදිහට ගෙම් එක මොඩ් කරන්න පුලුවන් හයි කොලිටි ග්‍රැෆික් මොඩ් එහෙම තියෙනවා..හෙන පත ටෙලර් එහෙම ඇදන් යන්න තියෙන්නෙ.. ඩ්‍රයිවින් එක්ස්පිරියන්ස් එක සුපිරි ඇත්ත විදිහට හැම දෙම තියෙනවා.. එක පාරක් ගහලා බලපන්කො

Balla
wena ekak hithune . passe kalpana kala graphics mod enne kohomada yako kiyala 
අඩෝ ගේම සිරා වගේනේ.. ටොරන්ටුවක් දෙන්නකො සුඩූ බාගන්න..
Uba Amulika Pacheyekne yako game banne nae kiyala mugen download karanna illanawa 
car eka wage kiyla aduthakseru karanna epa yako
hmm mama dekka ube thread ekak,oya gena kiyala tiyenawa![]()
In Truck Field...MAN is the best according to my expierience...
have driven Actros,Volvo,DAF,Scania nam godak hodai eth..Look eka taram Powerfull ne![]()
pattane 

king of the road game eka mathak unaa![]()
anyway patta bande ban![]()
![]()
මෙ මගෙ top speed එක.. බස් එකක තමයි මෙ දවස් වල වැඩ..අරිනව ඩොට් වෙන්න
මෙහෙමයි මචන්..මුල් කාලෙ අනුන්ගෙ ට්‍රක් වල ඩ්‍රයිවර් රස්සාව කරලා ගතමන්ට් එක හොයා ගන්න ඔනෙ..එට පස්සෙ බැන්ක් ලොන් පාරක් ගහලා අපිටම කියලා ට්‍රක් එකක් ගතහැකි..ඔකෙන් ඉතින් හයර් ටිකක් දුවලා ලොන් එකත් ගෙවාගෙන පිස්සු කෙලින් නැතුව ගැහුවොත් ඉක්මනට දියුනු වෙලා ට්‍රක් 2ක් 3ක් බස්ස ගන්න පුලුවන්.. දැන් මට මගෙම කියලා ට්‍රක් 6ක් තියෙනවා.. පස් දෙනෙක් මන් ගාව වැඩ..ඔහොම තමයි දියුනු උනෙ.. දැන් බස් එකක් තියන් හතර වටෙ රවුම් දදා ඉන්නවා..
ග්‍රැෆික් වල එහෙම අවුලක් නැ..උබට ඔනෙ විදිහට ගෙම් එක මොඩ් කරන්න පුලුවන් හයි කොලිටි ග්‍රැෆික් මොඩ් එහෙම තියෙනවා..හෙන පත ටෙලර් එහෙම ඇදන් යන්න තියෙන්නෙ.. ඩ්‍රයිවින් එක්ස්පිරියන්ස් එක සුපිරි ඇත්ත විදිහට හැම දෙම තියෙනවා.. එක පාරක් ගහලා බලපන්කො
ballo kapanBalla
wena ekak hithune . passe kalpana kala graphics mod enne kohomada yako kiyala
![]()

DAF hodai..bara adinna...eth..Driver ta kisima pahasukamak ne.dura yanawanam,
athula nikan hira kuuduwak wage.

ජොනී බට්ට;16836429 said:මගෙනම් ආසම බාන්ඩෙ , peterbuilt
![]()

ලංකාවට කියාපු බාන්ඩේ බර අදින්න සුපිරි ඒ උනාට අර යුරෝපේ ඒවා තරම් පහසුව නැහැ![]()

බලකො කිරි කිරි ටොයිය පෙනුම, ඇඩෙනවා ඇස් දෙකටම.

Uba Amulika Pacheyekne yako game banne nae kiyala mugen download karanna illanawa
![]()

මෙහෙමයි මචන්..මුල් කාලෙ අනුන්ගෙ ට්‍රක් වල ඩ්‍රයිවර් රස්සාව කරලා ගතමන්ට් එක හොයා ගන්න ඔනෙ..එට පස්සෙ බැන්ක් ලොන් පාරක් ගහලා අපිටම කියලා ට්‍රක් එකක් ගතහැකි..ඔකෙන් ඉතින් හයර් ටිකක් දුවලා ලොන් එකත් ගෙවාගෙන පිස්සු කෙලින් නැතුව ගැහුවොත් ඉක්මනට දියුනු වෙලා ට්‍රක් 2ක් 3ක් බස්ස ගන්න පුලුවන්.. දැන් මට මගෙම කියලා ට්‍රක් 6ක් තියෙනවා.. පස් දෙනෙක් මන් ගාව වැඩ..ඔහොම තමයි දියුනු උනෙ.. දැන් බස් එකක් තියන් හතර වටෙ රවුම් දදා ඉන්නවා..
ග්‍රැෆික් වල එහෙම අවුලක් නැ..උබට ඔනෙ විදිහට ගෙම් එක මොඩ් කරන්න පුලුවන් හයි කොලිටි ග්‍රැෆික් මොඩ් එහෙම තියෙනවා..හෙන පත ටෙලර් එහෙම ඇදන් යන්න තියෙන්නෙ.. ඩ්‍රයිවින් එක්ස්පිරියන්ස් එක සුපිරි ඇත්ත විදිහට හැම දෙම තියෙනවා.. එක පාරක් ගහලා බලපන්කො

අඩේ පට්ට බං..
ඔයවගේ භාණ්ඩයක් එලවන්න, ඕකක යන්න පට්ටම උණක් තියෙනවා![]()
Ecchara hithanna epa issella.issella palayanko.gihin driving school ekakata palayan.un kiyai.nz gena wediya mama danne ne.machan mamath thawa 6month walin wage NZ yanna inne eheth heavy vehicale drinerslata hodilu europe country wala heavy vehicale licen ganna godak amaruda mokadda system eka poddak wisthara kiyahanko.