ඈයි ආදරේට මෙච්චර ඩිමාන්ඩ් එකක්?

joshmiller

Well-known member
  • Feb 23, 2014
    3,305
    220
    63
    pitarata
    ඈයි ආදරේට මෙච්චර ඩිමාන්ඩ් එකක්?

    ජීවිතේ කියනේ මොකක්ද? ඈයි ජීවිතෙ සමහර මිනිස්සුන්ට ආතල් එකේ ඉන්න දීල අනිත් මිනිසුන්ට හෑමදාම ශෝක ගීත අහන්න දෙන්නේ?

    ඈයි හිතට වදින කෙල්ලව යාලු කරගන්න බෑරි? අනිත් එවුන්ට ඈයි ලේසියෙන්ම සෙට් වෙන්නේ? .

    මොන රෙද්දක් කරන්නද මේ වගේ ලෝකෙක තව මිනිස්සු ඉපදෙන්නේ?? මේ වගේ දුක වෑඩි ලෝකෙක?

    මගේ දෙමව්පියො පෝසත් ඈයි මන් පෝසත් විදිහට ඉන්න කෑමති නෑත්තේ? . ඈයි දුප්පත් මිනිස්සු දුකෙන් ඉද්දි මටත් හෙන දුකක් දෑනෙන්නේ? .

    ජීවිතේ ඈයි හෑම මිනිහටම සමාන දේවල් දෙන්න බෑරි / රුපය/ සල්ලි/ අනම් මනම්

    ඈයි මගෙ හිත අනිත් උන්ගෙ තරම් හයිය නෑත්තේ? හයිය කරගන්න මම මොකෝ කරන්න ඔනේ

    ඈයි මට ලොකු මිනිහෙක් වෙන්න ඕනෙ නෑත්තේ?

    ජිවිතේ ගෑන හරිම කලකිරිල ඉන්නේ . දෙවියො කියල ජාතියක් ඉන්නවන්ම් මෙහෙම වෙන් නෑ මචන් .

    කෙල්ලෙක්ට ආදරේ කරන්න හම්බෙලාම තියෙන්න ඔනේද? .

    ඈයි ආදරේට මෙච්චර ඩිමාන්ඩ් එකක්?

    දන්න කෙනෙක් මගෙ ප්‍රශ්න වලට උදව් කරන්නලා . මට ජිවත් වෙන්න හිතෙන් නෑ තවත් . මට බෑ තව තනිවෙලා ඉන්න . මරුනොත් මොකෝ වෙන්නෙ?
     
    Heisenberg

    Well-known member
  • Jan 23, 2014
    2,080
    727
    113
    Albuquerque, New Mexico.
    machang jiwithe ohoma thamai.mamanum hithanne api karana dewal thamai apita apassata labenne.uba hoda karoth hoda,naraka karoth naraka.eka dewala gane gihilla puuja watti thiyala nawathhanna baa.ube mee athme karapu hoda hari naraka hari thamai issarahata mee jiwithedi hoo elaga jiwithedi labenne.:yes::yes::yes::yes:

    anika ube hitha haiyya nathinum ehema wenna tika kalayak yanawa.eka wenne apita labena experience anuwa.uba hithanum haiiya karaganna balapan mokada uba tharuna kolleknum issarahata jiwithe wadagath thirena ganna kota haiiya hithak thiyenna one.GOOD LUCK machan
     
    මන් ගොඩක් හොද කරල තියෙනව , පන්සල් හමදාම යන්නෙ නෑති උනත් හිතෙන් මන් පිරිසිදුව හොද වෑඩ කරන්නව .

    මචන් මට කවදාවත් හොදක් වෙලා නෑ
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඕක පින, පව, කරුමය, ලැබීම, නොලැබීම, උත්සාහය, අසාර්ථකත්වය කියන සෙට් එකේම මික්ස් එකක්..

    ඔන්න ඔහේ දුවන එන්ජිම නවත්තන්න හදන්නෙ නැතුව ඔටෝ නවතිනකන් ඇදගෙන පලයන්..

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මන් ගොඩක් හොද කරල තියෙනව , පන්සල් හමදාම යන්නෙ නෑති උනත් හිතෙන් මන් පිරිසිදුව හොද වෑඩ කරන්නව .

    මචන් මට කවදාවත් හොදක් වෙලා නෑ
    මේ ආත්මෙ ඒවා ලබන ආත්මෙට, ගිය ආත්මෙ ඒවා මේ ආත්මෙට..:D
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    ජීවිතේ කියනේ මොකක්ද? ඈයි ජීවිතෙ සමහර මිනිස්සුන්ට ආතල් එකේ ඉන්න දීල අනිත් මිනිසුන්ට හෑමදාම ශෝක ගීත අහන්න දෙන්නේ?
    Life eka kiyanne experience ekak,etcharai,no meaning.Meaning hoyanna yannath epa.eka ekentata meaning wenas,ube meaning ekak ubama hadaganin.ehema wenne karma hinda,action and result.There is no god.only Result and Action.No one"up there in the sky" gives money to one and make one poor.It's all because of the result of actions.

    ඈයි හිතට වදින කෙල්ලව යාලු කරගන්න බෑරි? අනිත් එවුන්ට ඈයි ලේසියෙන්ම සෙට් වෙන්නේ? .
    uba anith ayage ewa gena wediya hitanna yana hinda,anith aya uba newe.anith ayata yalu wunath un widina duk uba dannawada?.ubata hariyana eka e widiyata set wei.lower your expectations.

    මොන රෙද්දක් කරන්නද මේ වගේ ලෝකෙක තව මිනිස්සු ඉපදෙන්නේ?? මේ වගේ දුක වෑඩි ලෝකෙක?
    Buduhamduruwo kivva widiyata this is the plane of suffering and pleasure.duka and sathuta dekama tiyena loke meka..nirvanaya awaboda karaganna puluwan ekama place ekath meka..minihek wela ipadenna hoda karma tiyenna one.tawa minissu ipadenne lower realm wala aya karma action hoda hinda ipadenawa.tawa higher realm wala hoda karma ivarawunama aye ipadenawa manussa loke.

    මගේ දෙමව්පියො පෝසත් ඈයි මන් පෝසත් විදිහට ඉන්න කෑමති නෑත්තේ? . ඈයි දුප්පත් මිනිස්සු දුකෙන් ඉද්දි මටත් හෙන දුකක් දෑනෙන්නේ? .
    uba nirvanaya awaboda karaganna laga hinda.old soul ekak.ehema hitenna taram molayak enna,intelligence ekak enna taram pin karala tiyena hinda.material,gewal,cars,money wala nethiwena sulu bawa terena hinda.terenna taram molayak tiyena hinda.

    ජීවිතේ ඈයි හෑම මිනිහටම සමාන දේවල් දෙන්න බෑරි / රුපය/ සල්ලි/ අනම් මනම්
    again because there is no god to give you a good face,money or gf.All are because of results and actions.mae life ekei pera life walai actions anuwa result eka.ekai eka ekenata wenas wenne.eka widiyata hambenne natte.

    ඈයි මගෙ හිත අනිත් උන්ගෙ තරම් හයිය නෑත්තේ? හයිය කරගන්න මම මොකෝ කරන්න ඔනේ
    uba ehema hitana hinda.anith ayath ekka ubawa compare karana hinda.anith aya wage wenna hadana hinda.mukuth karanna one ne just be yourself.respect yourself.All will follow you then.

    ඈයි මට ලොකු මිනිහෙක් වෙන්න ඕනෙ නෑත්තේ?
    You are the result of what you have thought.loku dial ekak wenna one nattan wenna epa.simple and straight.All problems are because of your expectations.You want to be someone you are not that's why.

    ජිවිතේ ගෑන හරිම කලකිරිල ඉන්නේ . දෙවියො කියල ජාතියක් ඉන්නවන්ම් මෙහෙම වෙන් නෑ මචන් .

    Again there is no god.All are here because of actions and result.All problems are solved then.kalkirunata wedak ne,suicide karath wedak ne.no one to save you.And you will have a lower birth next time.Be happy,lower your expectations,desire and Work out your own salvation with good karma.

    කෙල්ලෙක්ට ආදරේ කරන්න හම්බෙලාම තියෙන්න ඔනේද? .
    Don't try too much.ubata hariyana widiyata eka hambei.gagak bora wunama kotchara try karath athula penne ne.athula penakan iwasala idapan clear wenakan.wediya hitannathuwa hitiyama hari kaleta hari kella hambei.

    ඈයි ආදරේට මෙච්චර ඩිමාන්ඩ් එකක්?
    Because we are humans.we all are burning from

    Lobha, expectations,greed or desire, is attraction to something we think will gratify us.
    Dvesha anger, hatred, animosity, ill-will, aversion.
    Moha ignorance or delusion

    ubata anith aya control karanna be,but you can control yourself.

    දන්න කෙනෙක් මගෙ ප්‍රශ්න වලට උදව් කරන්නලා . මට ජිවත් වෙන්න හිතෙන් නෑ තවත් . මට බෑ තව තනිවෙලා ඉන්න . මරුනොත් මොකෝ වෙන්නෙ?
    Gave you the answer above.
     
    Last edited:

    joshmiller

    Well-known member
  • Feb 23, 2014
    3,305
    220
    63
    pitarata
    Jivithe gana ochchara desperate wenna epa ban.. Hitha thama okkotama mula. Be strong machan :D:D

    ජිවිතේට ඕන විදිහට මිනිස්සුන්ව නටවනව . මට අඩු ගානේ එකම දෙයක් හම්බුනානම් ඈති මන් ඕන දුකක් විද්න්න පුලුව්න්
     
    joshmiller

    Well-known member
  • Feb 23, 2014
    3,305
    220
    63
    pitarata
    uba kellek nathuwa desperate wela wage matanam penne

    මට දුක මන් කෑමති ගෑනු ලමය මට යාලුවෙක් විදිහට සලකන විදිහට ඕක ගෑන හිතල හිතල තමයි ජීව්තේ කියන ටොපික් එකට බෑස්සෙ
     
    joshmiller

    Well-known member
  • Feb 23, 2014
    3,305
    220
    63
    pitarata
    ඕක පින, පව, කරුමය, ලැබීම, නොලැබීම, උත්සාහය, අසාර්ථකත්වය කියන සෙට් එකේම මික්ස් එකක්..

    ඔන්න ඔහේ දුවන එන්ජිම නවත්තන්න හදන්නෙ නැතුව ඔටෝ නවතිනකන් ඇදගෙන පලයන්..

    හෙලකට වෑටිල නවතින එන්ජිම දෑන්ම නවත්ත ගත්තොත් වෙන ඩෑමේජ් එක අඩුයි නේද බන්?
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ඕක පින, පව, කරුමය, ලැබීම, නොලැබීම, උත්සාහය, අසාර්ථකත්වය කියන සෙට් එකේම මික්ස් එකක්..

    ඔන්න ඔහේ දුවන එන්ජිම නවත්තන්න හදන්නෙ නැතුව ඔටෝ නවතිනකන් ඇදගෙන පලයන්..

    :lol::lol::lol::yes:
     
    joshmiller

    Well-known member
  • Feb 23, 2014
    3,305
    220
    63
    pitarata
    තව එකක් , මට හෑම වෙලේම හිතෙනව මොකක් හරි හොද දෙයක් කරන්න ඔනේ කියල . අනිත් අයට වෑඩදායක උදවු වෙන දෙයක් .

    වෙලවකට සින්දුවක් ලියන්න අදහස් එනව ම්න් ලියන් නෑ . කතා හදල තියෙනව .
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    තව එකක් , මට හෑම වෙලේම හිතෙනව මොකක් හරි හොද දෙයක් කරන්න ඔනේ කියල . අනිත් අයට වෑඩදායක උදවු වෙන දෙයක් .

    වෙලවකට සින්දුවක් ලියන්න අදහස් එනව ම්න් ලියන් නෑ . කතා හදල තියෙනව .

    mata pena widiyata mchn ubata tiyena first lokuma problem eka love eka..ekko kellagen ahala dapan nattan oka amataka karapan,widawana eke terumak ne.anith patten uba sensitive hoda dial ekak wage.but uba ubata kemathi ne wage wena aya wage wenna hadanawa.ehema wenna try karanna epa.uba ubama weyan.ubata kemathi dewal uba karapan wena ayage permission one ne..kellage problem eka solve karaganna balapan..ubata hoda life ekak hambela tiyenawa,ohomada ban wela kanna beri,inna geyak nethi minisuu innnawa...you create your own suffering most of the time..feelings control karaganna balapan..kellata kemathi nan kellagen ahapan..