ඈයි ආදරේට මෙච්චර ඩිමාන්ඩ් එකක්?
ජීවිතේ කියනේ මොකක්ද? ඈයි ජීවිතෙ සමහර මිනිස්සුන්ට ආතල් එකේ ඉන්න දීල අනිත් මිනිසුන්ට හෑමදාම ශෝක ගීත අහන්න දෙන්නේ?
ඈයි හිතට වදින කෙල්ලව යාලු කරගන්න බෑරි? අනිත් එවුන්ට ඈයි ලේසියෙන්ම සෙට් වෙන්නේ? .
මොන රෙද්දක් කරන්නද මේ වගේ ලෝකෙක තව මිනිස්සු ඉපදෙන්නේ?? මේ වගේ දුක වෑඩි ලෝකෙක?
මගේ දෙමව්පියො පෝසත් ඈයි මන් පෝසත් විදිහට ඉන්න කෑමති නෑත්තේ? . ඈයි දුප්පත් මිනිස්සු දුකෙන් ඉද්දි මටත් හෙන දුකක් දෑනෙන්නේ? .
ජීවිතේ ඈයි හෑම මිනිහටම සමාන දේවල් දෙන්න බෑරි / රුපය/ සල්ලි/ අනම් මනම්
ඈයි මගෙ හිත අනිත් උන්ගෙ තරම් හයිය නෑත්තේ? හයිය කරගන්න මම මොකෝ කරන්න ඔනේ
ඈයි මට ලොකු මිනිහෙක් වෙන්න ඕනෙ නෑත්තේ?
ජිවිතේ ගෑන හරිම කලකිරිල ඉන්නේ . දෙවියො කියල ජාතියක් ඉන්නවන්ම් මෙහෙම වෙන් නෑ මචන් .
කෙල්ලෙක්ට ආදරේ කරන්න හම්බෙලාම තියෙන්න ඔනේද? .
ඈයි ආදරේට මෙච්චර ඩිමාන්ඩ් එකක්?
දන්න කෙනෙක් මගෙ ප්රශ්න වලට උදව් කරන්නලා . මට ජිවත් වෙන්න හිතෙන් නෑ තවත් . මට බෑ තව තනිවෙලා ඉන්න . මරුනොත් මොකෝ වෙන්නෙ?