Machan "Duke Nukem Forever" 1ka play karala thiyanawada?mamath hena gemak deela play karapu game 1kak
mathak wenakotath ayema play karanna hithenawa
Good old days
Ketha Name ekakne ban thiyenne game play baluwa hariyanne nae wage
Machan "Duke Nukem Forever" 1ka play karala thiyanawada?mamath hena gemak deela play karapu game 1kak
mathak wenakotath ayema play karanna hithenawa
Good old days
Me DLC seen eka mokakkda ban mata therenne nae ne eka
Sniper.Elite.3.Target.Hitler Hunt.the.Grey.Wolf.DLC-FTS
Hema Game ekakkama enawa neda dlc kellak mokakkda e siddiya
Play කරලා නෑ මචං.. ටිකක් පොඩි ගේම් එකක් වගේ නේද..? සුපිරිද..?

Poddak kiwwata poddata tikak wadi
1kai mama kiwwe mama play karana kale hena gemak deela play karapu game 1kak kiyala
![]()
Sniper 3 gahapu ewunta .. bullet eka oluwata wadinna kalin oluwa kudu wenawa pelak welawata![]()




Title 1ka katha unata anthargathaya nam patta broKetha Name ekakne ban thiyenne game play baluwa hariyanne nae wage
Fun game 1kak habai awl scene have

4.3GB wage thiyenne bro!
Machan kokatath oya Gameplay videos tikak balanna Youtube 1ke.nathnam ithin money aparade neh.Poddak awl scene thiyanawa game 1kePoddak kiwwata poddata tikak wadi
1kai mama kiwwe mama play karana kale hena gemak deela play karapu game 1kak kiyala

මචං XBOX එකක් කීයක් වෙනවද..? කෑල්ල ඇහුවා එකක් අරන් ඕනිද කියලා..
මං මොකුත් කිව්වෙ නෑ..
Title 1ka katha unata anthargathaya nam patta broFun game 1kak habai awl scene have

මචං XBOX එකක් කීයක් වෙනවද..? කෑල්ල ඇහුවා එකක් අරන් ඕනිද කියලා..
මං මොකුත් කිව්වෙ නෑ..
pc tharam graphics nam na habai,a salli walin pc eka upgrde karapan
pc eka upgrade jarapanko e salli walin hebei graphics wedi neda ban



pc tharam graphics nam na habai,a salli walin pc eka upgrde karapan
මචං XBOX එකක් කීයක් වෙනවද..? කෑල්ල ඇහුවා එකක් අරන් ඕනිද කියලා..
මං මොකුත් කිව්වෙ නෑ..
74k wage wenne!!
honda pc ekak thiyena eke console ekakuth ganin. pc eke upgrade karanna deyak nane ube. 
ow pc eka upgrade karanna...xbox game ekak 8000+ wenawa...wadak ne dan games echchara watinne ne graphics witharai diga nene storyline eka...
අපෝ එහෙනම් ඒක අමතක කරල දානවා..
බෑ මචං.. Office එකේ PC එක අප්ඩේට් කරන්න දෙන්නෙ නෑ..
VGA එක ගහගත්තෙත් අඬලා අඬලා.. අපේ බොසාගෙන් නෙමේ ලෙඩේ..
චීන පොන්සියෙක් එනවා මාසෙ අන්තිමට.. අන්න ඌ..
ඇවිත් හුච හුච ගාලා යනව..
XBOX, Playstation කියන්නෙ දෙකක්ද..? ඒවට ගේම්ස් තියෙද බං විකුණන්න..?
මං අද ගේමක් ගහ ගහ ඉන්නකොට කෑල්ල ආවා.. ඒකි කිව්වා PC එකේ ප්ලේ කරනවට වඩා හොඳයි නේද XBOX එකක් ගත්තා නම් කියලා.. මං කිව්වා හොඳයි අනිත් ඒවා තියෙනවා නම් කියලා.. ඒපාර ඇහුවා සල්ලිද අවුල කියලා.. මං කිව්වා අන්න ඒක තමා කියලා.. ඒපාර ඒකි කිව්වා එයා අරන් දෙන්නම් තැනක් හොයාලා කියන්න කියලා.. මං හිනාවෙලා නිකන් හිටියා.. කෙල්ලොන්ගෙන් මොකුත් ගන්න බෑ බං.. හිතට ෆිට් නෑ.. ඒත් සල්ලි නම් තියෙනවා එපා කියන්න.. මං වගේ හිඟන්නෙක් නෙමේ ඒකි..

xbox epaa!! ps4 ekak illapan74k wage wenne!!
![]()
honda pc ekak thiyena eke console ekakuth ganin. pc eke upgrade karanna deyak nane ube.
![]()
Ow ithin Boss ge duwa kiwwane hotu perala peralane oka dagaththe![]()





කිරි අප්පට විදුලි කොටාපිය කිව්වලු.. යකෝ රුපියල් අටදාහක් වෙනවද ගේම් එකක්..අපෝ එහෙනම් ඒක අමතක කරල දානවා..
hama game ekama ganna one na ban. pc ekata ena games pc ekata aran gahapan. ube gedara pc eke one ekak ganna puluwan ne. pc ekata enne nathi games godak thiyenawa ban. thawa issarahata thawath adu wenawa pc games. 2010 idan games of the year un eka game ekakwath pc awe na. u wage console exclusives tika gahanna ganin ps4 ekak. awruddata games 3,4k wage ganna eka awlak nane ban. anika games gahala iwara karapu un adu ganata wikunanwa. 2k, 3k wage ganna puluwan.

ඒවයෙත් කොම්පියුටර් එකේ ගහන ගේම්ස් ගහන්න පුළුවන්ද..?
ඒ කිව්වෙ Max Payne 3, GTA IV එහෙම..?
ඒවයෙත් කොම්පියුටර් එකේ ගහන ගේම්ස් ගහන්න පුළුවන්ද..?
ඒ කිව්වෙ Max Payne 3, GTA IV එහෙම..?
අඩෝ ලොවෙත් නෑ යකෝ.. මං ඒකිට ලව් කලේ නෑ ඉස්සර.. ඒකි මාව බලන්න ආවාම මං හැගෙනවා.. මොකෝ මේකි ගැන ආදරයක් හිතෙයි කියලා බයට.. එහෙම වුනොත් බොසා මාව එළවලා දායි කියලා මං හිතුවෙ.. ජොබට ගියපු අලුත..
පස්සෙ ඔෆිස් එකේ කෙල්ලෙක්ට ලව් කරලා චොර වුණා.. ඒකි බඩුවක්.. දැන් වැඩට එන්නෙත් නෑ..
පස්සෙ තමා ඕන හුට්ටක් වෙයන් කියලා මේකට බැස්සෙ.. වැඩේ කියන්නෙ බොසායි බොසාගෙ වයිපරෙයි මට කැමතියි..
වාහන ටික මට දුන්නොත් ඇති බං.. (කෙල්ලත් එක්ක) වෙන මොකුත් එපා..
Benz S400
BMW d320
ඔය දෙක තිබුණාම ඇති..
