වලි නැතුව අධ්‍යාපනික මට්ටමෙන් තාම ත්‍රෙඩ් එක යනවා දිගටම මෙහෙම යමු..
මේ ගැන මගේ අදහසත් කියන්නම්. 11 රාහු ඉන්න එක ධනය ලැබෙන බවට සාධකයක්. හැබැයි එහෙම කියලා අනිවාර්යෙන් ලොතරයි දිනුම් ඇදෙනවාමයි කියලා කියන්න බෑ.. ඒකත් එක පොසිබිලිටි එකක් විතරයි. අනික රාහුගේ දසා අන්තර් දසා යන කාලෙකදි තමයි එහෙම වෙන්න ලොකු චාන්ස් එකක් තියන්නේ.. ඒ වගේම 5වැන්න 9වැන්න බලවත් වීමත් අවශ්‍යයි. ජ්යොතිශයෙදි ධනලාභ තියනවද කියලා අනිවා කියන්න පුලුවන්. නමුත් එක ග්‍රහයෙක් මත පමනක් පදනම් වෙලා තීරනය කරන්න බෑ..