Lottery wins by Astrology.

නැකැත් රාල

Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    වලි නැතුව අධ්‍යාපනික මට්ටමෙන් තාම ත්‍රෙඩ් එක යනවා දිගටම මෙහෙම යමු..:yes:

    මේ ගැන මගේ අදහසත් කියන්නම්. 11 රාහු ඉන්න එක ධනය ලැබෙන බවට සාධකයක්. හැබැයි එහෙම කියලා අනිවාර්යෙන් ලොතරයි දිනුම් ඇදෙනවාමයි කියලා කියන්න බෑ.. ඒකත් එක පොසිබිලිටි එකක් විතරයි. අනික රාහුගේ දසා අන්තර් දසා යන කාලෙකදි තමයි එහෙම වෙන්න ලොකු චාන්ස් එකක් තියන්නේ.. ඒ වගේම 5වැන්න 9වැන්න බලවත් වීමත් අවශ්‍යයි. ජ්‍යොතිශයෙදි ධනලාභ තියනවද කියලා අනිවා කියන්න පුලුවන්. නමුත් එක ග්‍රහයෙක් මත පමනක් පදනම් වෙලා තීරනය කරන්න බෑ..
     
    viraj kolla

    Well-known member
  • Oct 11, 2011
    2,476
    169
    63
    නැකැත් රාල;16838292 said:
    වලි නැතුව අධ්‍යාපනික මට්ටමෙන් තාම ත්‍රෙඩ් එක යනවා දිගටම මෙහෙම යමු..:yes:

    මේ ගැන මගේ අදහසත් කියන්නම්. 11 රාහු ඉන්න එක ධනය ලැබෙන බවට සාධකයක්. හැබැයි එහෙම කියලා අනිවාර්යෙන් ලොතරයි දිනුම් ඇදෙනවාමයි කියලා කියන්න බෑ.. ඒකත් එක පොසිබිලිටි එකක් විතරයි. අනික රාහුගේ දසා අන්තර් දසා යන කාලෙකදි තමයි එහෙම වෙන්න ලොකු චාන්ස් එකක් තියන්නේ.. ඒ වගේම 5වැන්න 9වැන්න බලවත් වීමත් අවශ්‍යයි. ජ්‍යොතිශයෙදි ධනලාභ තියනවද කියලා අනිවා කියන්න පුලුවන්. නමුත් එක ග්‍රහයෙක් මත පමනක් පදනම් වෙලා තීරනය කරන්න බෑ..

    machan mage kendare bala dihanko full.....ubata ganak gewannam mama.....
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,352
    5,444
    113
    අපේ ලංකාවේ ලොතරැයි දිනන්නේ සහ අනික් රටවල දිනන්නේ එකම විදිහට. ඔය ජෝතිෂ්‍ය නැහැ .. ලොතරැයි දිනන්න බන්. අනෙකුත් දේවල් සදහා ජෝතිෂ්‍ය තිබුනට.. උබලා හිතනවද ලොතරැයි දිනන්න පුළුවන් කියලා ජෝතිශ්‍යයෙන්. ඔය ලොතරැයි කියන්නේ මිනිස්සු රවටන ජාවාරමක්.

    හරියටම හරි ජෝතිශ්‍යයෙන් දිනන්න පුලුවන් නම් අපේ නැකත් රාල කේන්දර බල බල සල්ලි හොයන්නෙ නෑනෙ .. කාටවත් අපහාස කරනව නෙමෙයි ඒත් ඉතින් ඇත්ත ඕක තමයි .. ඒක ඉතින් ජ්‍යෝතිෂ කරන අයත් දන්නව, ඕව කියන්නෙ නෑ එයාලගෙ බිස්නස් පාඩු වෙන නිසා ... ලොල් :lol::lol::lol:
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    හරියටම හරි ජෝතිශ්‍යයෙන් දිනන්න පුලුවන් නම් අපේ නැකත් රාල කේන්දර බල බල සල්ලි හොයන්නෙ නෑනෙ .. කාටවත් අපහාස කරනව නෙමෙයි ඒත් ඉතින් ඇත්ත ඕක තමයි .. ඒක ඉතින් ජ්‍යෝතිෂ කරන අයත් දන්නව, ඕව කියන්නෙ නෑ එයාලගෙ බිස්නස් පාඩු වෙන නිසා ... ලොල් :lol::lol::lol:

    හැමෝටම එහෙම ධන ලාබ තියනවනම් ඉතින් ශෝයි නේහ්? ඒකට වාසනාව තියන උන්ට ඒවා ඇදෙනවා අනිත් උන් තමන් කරන රස්සාවෙන් හම්බ කරනවා.. තවත් සමහරු ඉන්නවා ඒ දෙකම නැතුව වැඩ නැති නිසා කටමෑත දොඩවනවා.. :lol::lol: මට නම් මේ කපේදි ලොතරයි වාසි නෑ.. ඉතින් මම ඒක දැනගෙන ලොතරයි ගන්නේ නෑ.. අන්න ඒකටයි ජ්‍යොතිෂ පාවිච්චි කරනවා කියන්නේ..
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,892
    10,487
    113
    In the eyes of my girl
    නැකැත් රාල;16838393 said:

    raala hari tamai
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83

    කරුමෙට හරි ලොත‍රැයියක් ඇදෙයිද කියලා හරියටම චැක් කොරගන්නෙ කොහොමෙයි රාළේ ? ? ? මම දන්න කෙනෙක් සැහෙන්න අන්ක බලලා බලලා ලොත‍රැයි ගන්නෙ. මෑන්ස්ට කෝටි ගනන් නෙමෙයි ලක්ස ගනන් දිනුම් කීපයක්ම ලැබිලා තියෙනවා
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,639
    3,345
    113
    Bandarawela
    umbala pathe badu mila ehema adu natuwa athi.. me colombo wala dan 200 ta hariyata kaama ekak kannawat ba bun

    api nam 240ta thun welama kawa nugegoda inna kale.(dan masa 3kata wage kalin.ude - 60, dawal -120, raata - 60)
    :lol::lol::lol:

    anika machan, jothishya, mahana kama wage dewal aarthike diyunu wenna karana jobs nemei.irisiyawakata kiyanawa nemei.eth issara kale idanma a wage jobs walata minissunge loku gaurawayak tibbe ekai.a kale game kendara balana seeya,pansale hamuduruwo sapa winde na thamai.eth minissu eyalata deyyo budun wage salakuwe.dan laksha ganak minissunge salli wadipurama hira wenne manikhinnei oya tattu gewal AC karan inna jothishya karayoi gawa.
     
    Last edited:

    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    :D:D:D ape paththenam parampara ganaka idak karana ayath Rs.200i ganne ona wadakata.

    :yes::yes: සාස්තරේ විකුනන් කන්නෙ නැති මිනිස්සු තාමත් ඉන්නවා බං, බුලත් කොළේ උඩ රුපියල් 100ක් තියල දුන්නත් ආපු කාරණාව කරලා දෙන අය ඉන්නවා.ඔය මහා පරිමාණෙන් ප්‍රචාරය දීගෙන කරන එව්වෝ නම් මට සත 5කට විස්වාස නෑ.
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,892
    10,487
    113
    In the eyes of my girl
    api nam 240ta thun welama kawa nugegoda inna kale.(dan masa 3kata wage kalin.ude - 60, dawal -120, raata - 60)
    :lol::lol::lol:

    anika machan, jothishya, mahana kama wage dewal aarthike diyunu wenna karana jobs nemei.irisiyawakata kiyanawa nemei.eth issara kale idanma a wage jobs walata minissunge loku gaurawayak tibbe ekai.a kale game kendara balana seeya,pansale hamuduruwo sapa winde na thamai.eth minissu eyalata deyyo budun wage salakuwe.dan laksha ganak minissunge salli wadipurama hira wenne manikhinnei oya tattu gewal AC karan inna jothishya karayoi gawa.

    Uya hari machan .. ea unata ada kale koi kawurt karane boruwa bun

    R 200 gatat Rs 2000 gatat hama ekama kiyane ekama de
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,352
    5,444
    113
    නැකැත් රාල;16838393 said:
    හැමෝටම එහෙම ධන ලාබ තියනවනම් ඉතින් ශෝයි නේහ්? ඒකට වාසනාව තියන උන්ට ඒවා ඇදෙනවා අනිත් උන් තමන් කරන රස්සාවෙන් හම්බ කරනවා.. තවත් සමහරු ඉන්නවා ඒ දෙකම නැතුව වැඩ නැති නිසා කටමෑත දොඩවනවා.. :lol::lol: මට නම් මේ කපේදි ලොතරයි වාසි නෑ.. ඉතින් මම ඒක දැනගෙන ලොතරයි ගන්නේ නෑ.. අන්න ඒකටයි ජ්‍යොතිෂ පාවිච්චි කරනවා කියන්නේ..

    :lol::lol::lol::lol: හරි හරි, උඹේ බිස්නස් පාඩු කරන්න ආවෙ නෑ, උඹ මිනිස්සු රවට්ට රවට්ට ඉඳපන් ... උඹල වගේ කබ්බයො එක්ක මොන කතාද .. :lol:
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    :lol::lol::lol::lol: හරි හරි, උඹේ බිස්නස් පාඩු කරන්න ආවෙ නෑ, උඹ මිනිස්සු රවට්ට රවට්ට ඉඳපන් ... උඹල වගේ කබ්බයො එක්ක මොන කතාද .. :lol:

    ඒක වෙන්න ඈති මේ.. මට රිදෙයි ඕකට.. :lol::lol:

    fPcGKYD.jpg

    අනික ඔය එක එක හාල්පාරුවෝ කෑගැහුවට මටනම් පාඩු වෙන්නේ නෑ.. වෙන්නේ වැඩි වඩියෙන් මිනිස්සු එන එක විතරයි.. මම සල්ලි ගැන හිතනවනම් මේකේ සතපහක් ගන්නේ නැතුව ත්‍රෙඩ් දාලා හඳහන් බලල දෙන්නේ නෑ..මුකුත් බැරි උන්ට ඉතින් රිදෙනවා තමයි කවුරුහරි යමක් කරනකොට.. මම හරි ආසයි මිනිස්සු මට ඉරිසියා කරනවට..:lol::lol:
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    මට නම් රුපියල් විස්සට වඩා ඇදිලා නැ බන්... ඔනෙ නම් ජිවිත කාලෙටම රුපියල් 200ක විතර ස්විප් අරන් ඇති...
     
    Tom Riddle

    Member
    Aug 31, 2007
    1,833
    196
    0
    :lol::lol::lol::lol: හරි හරි, උඹේ බිස්නස් පාඩු කරන්න ආවෙ නෑ, උඹ මිනිස්සු රවට්ට රවට්ට ඉඳපන් ... උඹල වගේ කබ්බයො එක්ක මොන කතාද .. :lol:

    ලොල් පව් ඕයි උට ඉන්න දීපන් පාඩුවෙ :)
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,404
    16,080
    113
    හරි මට නොම්මර 6ක් දීපන්..49 පහල..ඇදුණොත් මම උබට කෝටි 10ක් දෙනවා..මේ බ්‍රහස්පතින්දට කලින් ඕන හැබැයි..හදහනක් නම් නැහැ.උපන් වෙලාව,දවස දෙන්නම්.
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    හරි මට නොම්මර 6ක් දීපන්..49 පහල..ඇදුණොත් මම උබට කෝටි 10ක් දෙනවා..මේ බ්‍රහස්පතින්දට කලින් ඕන හැබැයි..හදහනක් නම් නැහැ.උපන් වෙලාව,දවස දෙන්නම්.
    ----Hodha time ekakata ticket gatthath , hamotama ticket adenne naha. Pera karana ladha pin thiyenavadha kiyala balanna one. Pera athama bavaladi anunata dan deela pin ras vela thiyenna ona. Pera pin thiyenavadha nathdha kiyala balana eka method ekaka thama thaman upadina velavedi thiyena Graha pihiteem samaga lagnaya, birth chart eka. Birth chart eke pera karana ladha pin pennum karanavanam, anna a ayata lottery win labenna ida thiyenava.