මංගල බුද්ධි අංශ පවා දුන්නාද?

බුද්ධි අංශ නිලධා


  • Total voters
    58
  • Poll closed .

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මෙතන රට කියල අදහස කරන්නේ රටේ බුමියයි ගොඩනැගිලි විතරද???????
    එහෙම අදහස් කලොත් නම් මංගල ද්‍රෝහික් තමයි

    එත් රට කියන්නේ රටේ මිනිස්සු . සමාජය සංස්කෘතිය, අනාගතය නම් මංගල තමන්ගේ වාසියට කරපුදෙයක් උනත් මේක කරන්න ඕනි එකක් කියල හිතනවා. මොකද රට කියන්නේ රටේ බුමිය, ජනාදිපති හා පාර්ලිමේන්තුව නෙමයි, රටක් කියන්නේ රටේ මිනිස්සු. රට හොදක් වෙනව කියන්නේ රටේ මිනිස්සුන්ට හොදක් වෙනවා කියන එක. බුද්දි අංශය, හමුදාව හෝ පොලිසිය යොදාගෙන රටේ ජනතාවට වරදක් කරනවා නම් එක රටට හතුරු කමක්.

    ගොඩ වුන් හිතං ඉන්නේ රට කියන්නේ ජනාදිපති ආණ්ඩුවයි හයි වේ එකයි, නෙලුම් පොකුණයි, සුපර් ස්ටාර්, itn නාට්ටි ටිකයි කියල. බුද්ඩි අංශය කගේවත් ඕනි එපා කම් වලට ක්‍රියා කරනවා නම් එතනින් වෙන්නේ රටට හොදක්ද????

    පාවා දීම කියන්නේ දෙපැත්ත කැපෙන වචනයක්... අනික අද ලංකාවේ ආණ්ඩුවේ වරදක් පෙන්වාදෙන ඕනි එකෙක් පාවදෙන්න්ක් , ද්‍රෝහියෙක් කියල ලේබලය ගහන්න ආණ්ඩුව පුරුදු වෙලා ඉන්නව.

    මංගලත් හොද මිනිහෙක් නෙමෙයි මහා තුප්පහි දේශපාලන බවිතාවක් තියන එකක්
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,164
    20,763
    113
    හස්තිශෛලපුර

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    බුද්ඩි අංශය කගේවත් ඕනි එපා කම් වලට ක්‍රියා කරනවා නම් එතනින් වෙන්නේ රටට හොදක්ද????


    Intelligence kiyanne, Rajaye sannadda hamudawe kotasak.
    Sannadda hamudawa wada karanne pathwela inna rajayata one widiyata. Rajaya karana waradi walata Intel. eke minissunge nama heli kalama harida..?



     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    හදිස්සියෙවත් හෙට අනිද්දා මංගල ලොකු උන්දැගෙ දැත් ශක්තිමත් කරන්න එනවා කියුවොත් උබලා ඔහොම කියන එකක් නැ.. උබලට දලදා මාලිගාවට බොම්බ ගහපු එකා දෙශ ප්‍රෙමි උන එකෙ..ඔක මොකක්ද.. :lol::lol:

    dalada maligawata bomba gahuwe prabhakaranne goiyo..? naththan karunada loriya elawagena awe..? :lol::lol::lol::lol:
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,106
    5,910
    113
    canada
    මංගල ආණ්ඩුවේ ඉදල විපක්ෂෙට ගිහිල්ල හිටපු හැටියට මම හිතුවෙන් මිනිහ ලොස් වෙලා කියල. එත් අර මාතර කුරුදුපොලු සිද්දියෙන් පස්සේ, මම තේරුම් ගත්ත මංගල කියන්නේ යමක් කමක් කරන්න පුළුවන් මනුස්සයෙක් කියල. මොනවා උනත් මංගල වැඩකාරයා. සජිත්ගේ මෝඩ ආධාරකරුවෝනට මතක හිටින පාඩමක් ඉගැන්නුවා.

    SAM-0307.jpg


    ඔය උඩ පින්තුරෙන් පෙන්නේ අනාගතේ බලයට එන උදවියගේ දස්කම්, විරුකම් තමයි. මේ දුෂිත, බලලොබි, බියකරු ආණ්ඩුව පරජය කරලා, ප්‍රජාතත්‍රවාදය, මානව හිතවාදය සපිරුණු සමාජයක් වෙනුවෙන් මේගොල්ලෝ බලයට පත්වෙන්නේ කවද්ද කියල තමයි ජනතාව ආදරෙන් බලාගෙන ඉන්නේ.
     
    Last edited:

    gpnuwan

    Well-known member
  • Sep 24, 2009
    1,240
    189
    63
    වැරදී කියන උන් සේරම මේක ටිකක් හොදට කියවල &#35


    හෙන්දාවිතාරණ, රාජපක්ෂලාගේ දේශපාලන හෙංචයියෙක් ! :shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked:


    පසුගියදා එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා අලුත්ගම, දර්ගා හා බේරුවලින් ඇ‍රැබි සිංහල බෞද්ධ වර්ගවාදී ත්‍රස්ත ප්‍රහාරයන් මෙහෙයවනු ලැබුවේ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ සහ ඔහුගේ අනුදැනුම යටතේ ක්‍රියාත්මක වන බුද්ධි අංශ නිළධාරීන් බව හෙළි කළේය.
    මෙහිදී එම බුද්ධි අංශ නිළධාරීන් කවුරුන්ද යන්න ඔහු හෙළි කළේ එහි වගකීම තමා සම්පූර්ණයෙන්ම භාර ගන්න බව පවසමිනි.

    බොදු බල සේනා ඇතුළු සිංහල බෞද්ධ ත්‍රස්ත සංවිධාන ආරක්ෂක ලේකම්වරයාගේ මෙහෙය වීමෙන් ආරක්ෂක අමාත්‍යංශයේ උපදේශක විශ්‍රාමික මේජර් ජනරාල් කපිල හෙන්දාවිතාරණ, ආරක්ෂක අමාත්‍යංශයේ විදේශ බුද්ධි අංශයේ කටයුතු කරන මැලේ මුස්ලිම් ජාතික කර්නල් තුවාන් සුරේෂ් සැලේ හා රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානි නියෝජ්‍ය පොලිස්පති නිමල්චන්ද්‍රා වාකිෂ්ඨ යන තිදෙනා විසින් සිදුකරන බව මංගල සමරවීර විසින් හෙළිදරව් කිරීමෙන් පසුව රාජපක්ෂ රෙජීමය බරපතල අර්බුදයකට මුහුණ දුන්බව පෙනෙන්නට තිබිණි.

    ඉතුරු ටික මෙකෙන් කියවල බලපල්ලා
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:

    http://199.195.117.176/~sendagif/theindependent_sin/index.php/feature/4832-2014-06-29-18-09-19
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,631
    28,626
    113
    අද බුද්ධි අංශ නිළධාරීවන් හෙළිදරව් කළාය යනුවෙන් මහා ඝෝෂාවක් කරන ආණ්ඩුවේ බත් බැලයන්ට මහින්ද රාජපක්ෂ විසින් මේ යුධ හමුදා බුද්ධි අංශයේ උසස්ම නිළධාරියා වන කපිල හෙන්දවිතාරණව පසුගිය ජනාධිපතිවරණයේදී(2010) මහ දවාලේ රෙදි නැතිව කඩේ යැව් හැටි අමතක වී තිබේ.

    ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථම වරට බුද්ධි අංශ නිළධාරියෙකු ප්‍රසිද්ධ මාධ්‍ය සාකච්ඡාවක් හමුවට ගෙනවිත් ඒ අයව ලෝකයටම හෙළිදරව් කළේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා විසිනි. ඒ වන තෙක් යුධ හමුදා බුද්ධි අංශ ප්‍රධානියා කළුද සුදුද කියාවත් මෙරට පුරවැසියන් දැන ගෙන සිටියේ නැත, එතෙක් ඔහුගේ ඡායාරූපයක් කිසිදු මාධ්‍යයක පල වූයේ නැත.

    පසුගිය ජනාධිපතිවරණය පැවැත්වූ 2010 ජනවාරී 26 වන දිනට සතියකට ප්‍රථම එනම් ජනවාරි 18 වන දින කපිළ හෙන්දවිතාරණ හා එවකට හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් උදය නානායක්කාර , ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේදී මාධ්‍ය සාකච්ඡාවක් කැඳවනු ලැබීය.

    ඒ මහින්ද රාජපක්ෂට හා එම සහෝදර සමාගමට එරෙහිව විපක්ෂය නගන චෝදනාවලට පිළිතුරු දීම වෙනුවෙනි. එනම් මේ මාධ්‍ය සාකච්ඡාව මුළුමනින්ම ජනාධිපතිවරණ ප්‍රචාරක ව්‍යාපෘතියේ කොටසක් විය.

    - http://sinhala.theindependent.lk/



    Jabuk! :lol:
     
    Last edited:

    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    dalada maligawata bomba gahuwe prabhakaranne goiyo..? naththan karunada loriya elawagena awe..? :lol::lol::lol::lol:

    එතකොට ප්‍රබාකරන්ද ලොරිය එලවන් ආවෙ.. ගොන් කතා නොකියා හිටපන් ගොන්බයියා.. :angry::angry:
     

    Mahesh+

    Well-known member
  • Jul 3, 2012
    3,312
    807
    113
    Verified ✔
    වැරදියි, ඔහු රටට කලදේ වැරදියි. රජය කියන දේ අදාළ නොවේ.