pora thama reveal karala thiyenne kawuruth danna 3 denekge nam witharai. othanin ehata giyothnam case eka darunui. danata nam pawaadeemak karala naha.![]()


USA වල ඉන්න උන්ට වෙන වැඩ නැ කියලා හිතුවද ඔයි.. අනෙ මන්දා උබලත්.. ITN බලලා සොන්නවන්සගෙ ආතල් කතා අහලා ඇවිත් මෙහෙ දොඩවනවා![]()




බුද්ඩි අංශය කගේවත් ඕනි එපා කම් වලට ක්‍රියා කරනවා නම් එතනින් වෙන්නේ රටට හොදක්ද????
හදිස්සියෙවත් හෙට අනිද්දා මංගල ලොකු උන්දැගෙ දැත් ශක්තිමත් කරන්න එනවා කියුවොත් උබලා ඔහොම කියන එකක් නැ.. උබලට දලදා මාලිගාවට බොම්බ ගහපු එකා දෙශ ප්‍රෙමි උන එකෙ..ඔක මොකක්ද..![]()























අද බුද්ධි අංශ නිළධාරීවන් හෙළිදරව් කළාය යනුවෙන් මහා ඝෝෂාවක් කරන ආණ්ඩුවේ බත් බැලයන්ට මහින්ද රාජපක්ෂ විසින් මේ යුධ හමුදා බුද්ධි අංශයේ උසස්ම නිළධාරියා වන කපිල හෙන්දවිතාරණව පසුගිය ජනාධිපතිවරණයේදී(2010) මහ දවාලේ රෙදි නැතිව කඩේ යැව් හැටි අමතක වී තිබේ.
ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථම වරට බුද්ධි අංශ නිළධාරියෙකු ප්‍රසිද්ධ මාධ්‍ය සාකච්ඡාවක් හමුවට ගෙනවිත් ඒ අයව ලෝකයටම හෙළිදරව් කළේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා විසිනි. ඒ වන තෙක් යුධ හමුදා බුද්ධි අංශ ප්‍රධානියා කළුද සුදුද කියාවත් මෙරට පුරවැසියන් දැන ගෙන සිටියේ නැත, එතෙක් ඔහුගේ ඡායාරූපයක් කිසිදු මාධ්‍යයක පල වූයේ නැත.
පසුගිය ජනාධිපතිවරණය පැවැත්වූ 2010 ජනවාරී 26 වන දිනට සතියකට ප්‍රථම එනම් ජනවාරි 18 වන දින කපිළ හෙන්දවිතාරණ හා එවකට හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් උදය නානායක්කාර , ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේදී මාධ්‍ය සාකච්ඡාවක් කැඳවනු ලැබීය.
ඒ මහින්ද රාජපක්ෂට හා එම සහෝදර සමාගමට එරෙහිව විපක්ෂය නගන චෝදනාවලට පිළිතුරු දීම වෙනුවෙනි. එනම් මේ මාධ්‍ය සාකච්ඡාව මුළුමනින්ම ජනාධිපතිවරණ ප්රචාරක ව්‍යාපෘතියේ කොටසක් විය.

1. මංගල කියන්නේ පොන්නයෙක්
2. මංගල කියන්නේ කුහකයෙක්
3. මංගල කියන්නේ දේශද්‍රෝහියෙක්
4. මංගල කියන්නේ කොටියෙක්

dalada maligawata bomba gahuwe prabhakaranne goiyo..? naththan karunada loriya elawagena awe..?![]()


එතකොට ප්‍රබාකරන්ද ලොරිය එලවන් ආවෙ.. ගොන් කතා නොකියා හිටපන් ගොන්බයියා..![]()



