

Hireta BAra Dunna 
Witcher 2 Enhanced Edition![]()

All About Game
![]()
ඔය මොකෙන්ද බං ඩවුන්ලෝඩ් කරන්නෙ.. ඔය ගේම් නිකන්ද දෙන්නෙ.. සල්ලි ගන්නෙ නැද්ද..?
Hebei Nikan Deepu Welawe Orgin ekata dala thibba himeeta Download karanawa BF3 nam Download karanna hithune ara sachiya mata kicha denma thota kohenda mewa kiyala u multiplayer gahana nisa
ithin math denma download wenna Multiplayer gahanna puluwanne original vidihata 
Dennam Nikan Newei BanHebei Nikan Deepu Welawe Orgin ekata dala thibba himeeta Download karanawa BF3 nam Download karanna hithune ara sachiya mata kicha denma thota kohenda mewa kiyala u multiplayer gahana nisa
ithin math denma download wenna Multiplayer gahanna puluwanne original vidihata
![]()
ඒ වගේම රුපියල් පන්දාහකවත් කාඩ් දාන්න වෙනවා..

ආ.. අපෝ මට නම් ආත්ම තුනක්වත් යයි බාගන්න ඕක..ඒ වගේම රුපියල් පන්දාහකවත් කාඩ් දාන්න වෙනවා..
අර ඊයෙ මං ටොරන්ට් ඉල්ලපු ගේම් එක බාගන්න බැරි වුණා බං.. අද කඩෙන් ගෙනාවා එක.. ආතල් හොදෙ..
Math gedara eken banawa adui office eken banne ban mekath banna bari une office eke thiyenne xp nisa orgin un support karanne nae kiwwa ekai mage eken banne 8mbps 
Ah sirada Ara Truck eke eka neda . balanna Dapan SSMath gedara eken banawa adui office eken banne ban mekath banna bari une office eke thiyenne xp nisa orgin un support karanne nae kiwwa ekai mage eken banne 8mbps
![]()


මේ දෙකෙන් games play කරන්න හොද monitor එක මොකක්ද ?
AOC 2434pw
http://www.aocmonitorap.com/brochure/2434pw.pdf
LG w2243
http://www.lg.com/ae/monitors/lg-W2243S-PF-lcd-monitor

මං ගාව මේ monitor දෙකම තියෙනව එකක් යාලුවෙකුට විකුනන්න යන්නෙ හොද එක මම ගන්න යන්නෙAOC ගන්න එපා බං.. ලෙඩ මොනිටර්..
කලින් ඔය බ්රෑන්ඩ් එක හොඳයි.. දැන් නම් මෙලෝ රහක් නෑ.. ස්ක්රීන් වල අවුල් එනවා හිටු කියලා..

මං ගාව මේ monitor දෙකම තියෙනව එකක් යාලුවෙකුට විකුනන්න යන්නෙ හොද එක මම ගන්න යන්නෙ![]()

![]()
![]()
finished.
AOC චාටර් බං.. මං ඒ කාලෙ වැඩියක්ම හදලා තියෙන්නෙ ඔය මොනිටරේ..
ගේන ගේන එකා කඩාගෙන උස්සන් එනවා..
අඩුවෙන්ම ලෙඩ ඇවිත් තියෙන්නෙ Dell වල..
ගේම් එක සුපිරිද..?
