GAMING MOMENTS III

1118lakmalkumara

Well-known member
  • May 21, 2009
    30,468
    3,162
    113
    斯里蘭卡
    MaxPayne3 2014-06-30 12-16-36-20

    Finished :D

    MaxPayne32014-06-3012-16-35-43_zpscfb20c2d.png

    MaxPayne32014-06-3012-16-36-20_zps0c6886eb.png

    MaxPayne32014-06-3012-16-40-80_zps93b6f449.png

    MaxPayne32014-06-3012-16-57-23_zpse87f5f82.png

    Parayawa Iwarayak Kale :frown::frown: Hireta BAra Dunna :lol:

    MaxPayne32014-06-3012-17-56-05_zpsa9121430.png

    MaxPayne32014-06-3012-18-59-03_zps727ca30f.png

    MaxPayne32014-06-3012-19-07-24_zps774d3733.png

    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    Witcher 2 Enhanced Edition :yes:
    ඒ කියන්නෙ Witcher 2 එකේ තියෙනවට වඩා වැඩි මිෂන් තියෙනවද..?
    ඔය Enhanced Edition, Limited Edition වගේ එවා මොනාද බං.. පොඩ්ඩක් කියපංකො..:yes:

    All About Game :lol:

    Untitled_zps571ffc57.jpg

    ඔය මොකෙන්ද බං ඩවුන්ලෝඩ් කරන්නෙ.. ඔය ගේම් නිකන්ද දෙන්න‍ෙ.. සල්ලි ගන්නෙ නැද්ද..?
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,468
    3,162
    113
    斯里蘭卡
    ඔය මොකෙන්ද බං ඩවුන්ලෝඩ් කරන්නෙ.. ඔය ගේම් නිකන්ද දෙන්න‍ෙ.. සල්ලි ගන්නෙ නැද්ද..?

    Dennam Nikan Newei Ban :no: Hebei Nikan Deepu Welawe Orgin ekata dala thibba himeeta Download karanawa BF3 nam Download karanna hithune ara sachiya mata kicha denma thota kohenda mewa kiyala u multiplayer gahana nisa :frown: ithin math denma download wenna Multiplayer gahanna puluwanne original vidihata ;)
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    Dennam Nikan Newei Ban :no: Hebei Nikan Deepu Welawe Orgin ekata dala thibba himeeta Download karanawa BF3 nam Download karanna hithune ara sachiya mata kicha denma thota kohenda mewa kiyala u multiplayer gahana nisa :frown: ithin math denma download wenna Multiplayer gahanna puluwanne original vidihata ;)
    ආ.. අපෝ මට නම් ආත්ම තුනක්වත් යයි බාගන්න ඕක..:lol: ඒ වගේම රුපියල් පන්දාහකවත් කාඩ් දාන්න වෙනවා..:lol:

    අර ඊයෙ මං ටොරන්ට් ඉල්ලපු ගේම් එක බාගන්න බැරි වුණා බං.. අද කඩෙන් ගෙනාවා එක.. ආතල් හොදෙ..:D

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,468
    3,162
    113
    斯里蘭卡
    ආ.. අපෝ මට නම් ආත්ම තුනක්වත් යයි බාගන්න ඕක..:lol: ඒ වගේම රුපියල් පන්දාහකවත් කාඩ් දාන්න වෙනවා..:lol:

    අර ඊයෙ මං ටොරන්ට් ඉල්ලපු ගේම් එක බාගන්න බැරි වුණා බං.. අද කඩෙන් ගෙනාවා එක.. ආතල් හොදෙ..:D

    Ah sirada Ara Truck eke eka neda . balanna Dapan SS :nerd: Math gedara eken banawa adui office eken banne ban mekath banna bari une office eke thiyenne xp nisa orgin un support karanne nae kiwwa ekai mage eken banne 8mbps :(
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ

    Ah sirada Ara Truck eke eka neda . balanna Dapan SS :nerd: Math gedara eken banawa adui office eken banne ban mekath banna bari une office eke thiyenne xp nisa orgin un support karanne nae kiwwa ekai mage eken banne 8mbps :(
    දාන්නම්.. ග්‍රැෆික්ස් නම් කොලිටි නෑ බං ලොකුවටම.. හැබැයි පොඩි ආතල් එකක් තියෙනවා.. ට්‍රක් ඩ්‍රයිව් කරලා සල්ලි හොයාගෙන අපිට අපේම කියලා ට්‍රක් ගන්න පුළුවන්.. ගරාජ් ගන්න පුළුවන්.. ඩ්‍රයිවර්ලා ගන්න පුලුවන්.. එතකොට ඒවයින් සල්ලි ලැබෙනවා අපිට.. සල්ලිකාරයෙක් වෙන්න පුළුවන්..:lol:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    මේ දෙකෙන් games play කරන්න හොද monitor එක මොකක්ද ?

    AOC 2434pw

    http://www.aocmonitorap.com/brochure/2434pw.pdf

    LG w2243

    http://www.lg.com/ae/monitors/lg-W2243S-PF-lcd-monitor

    AOC ගන්න එපා බං.. ලෙඩ මොනිටර්..:(
    කලින් ඔය බ්‍රෑන්ඩ් එක හොඳයි.. දැන් නම් මෙලෝ රහක් නෑ.. ස්ක්‍රීන් වල අවුල් එනවා හිටු කියලා..
     
    earthbornhero

    Active member
  • Mar 13, 2012
    518
    62
    28
    AOC ගන්න එපා බං.. ලෙඩ මොනිටර්..:(
    කලින් ඔය බ්‍රෑන්ඩ් එක හොඳයි.. දැන් නම් මෙලෝ රහක් නෑ.. ස්ක්‍රීන් වල අවුල් එනවා හිටු කියලා..
    මං ගාව මේ monitor දෙකම තියෙනව එකක් යාලුවෙකුට විකුනන්න යන්නෙ හොද එක මම ගන්න යන්නෙ :D
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    මං ගාව මේ monitor දෙකම තියෙනව එකක් යාලුවෙකුට විකුනන්න යන්නෙ හොද එක මම ගන්න යන්නෙ :D
    AOC චාටර් බං.. මං ඒ කාලෙ වැඩියක්ම හදලා තියෙන්නෙ ඔය මොනිටරේ..
    ගේන ගේන එකා කඩාගෙන උස්සන් එනවා..:lol:
    අඩුවෙන්ම ලෙඩ ඇවිත් තියෙන්නෙ Dell වල..

    ygAnfUq.jpg

    GM46ctY.jpg

    finished:D.
    ගේම් එක සුපිරිද..?
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,609
    5,760
    113
    KALUTHARA
    AOC චාටර් බං.. මං ඒ කාලෙ වැඩියක්ම හදලා තියෙන්නෙ ඔය මොනිටරේ..
    ගේන ගේන එකා කඩාගෙන උස්සන් එනවා..:lol:
    අඩුවෙන්ම ලෙඩ ඇවිත් තියෙන්නෙ Dell වල..

    ගේම් එක සුපිරිද..?

    tikak paranai eunata game eka patta:D