.::||South Africa tour of Sri Lanka 2014||::.|Jul 6- Jul 28|

මෙ මොකද බන් පොලිසියෙන් අරන් යන අපරාද කාරයෙක් වගෙ මුන වහන් යන්නෙ ලොල්:lol::lol:
188215.jpg

 

sdlrs6

Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    සිරාවට මට හිතෙන්නේ මැච් ටික මදි. අඩුම ගානේ ODI 5ක්, T20 3ක්, ටෙස්ට් මැච් 3ක් වත් තියන්න ඕනේ. ඔක්කොම රටවල් ඉන්දියාව එක්ක විතරක් ටෙස්ට් 5ක් එක්කෝ 7ක් ගහනවා. අපිට ටෙස්ට් මැච් වැටෙනවා ගොඩක් මදි. :sorry::sorry:
    ඔව් බන් වැඩක් නෑ බලු වැඩ මේවා:growl:
    ටී20 එකක්වත් නෑ මගුල:frown:
     

    bootboy

    Member
    Mar 2, 2014
    2,513
    76
    0
    Sydney,NSW
    apoo matanam me tours athi wela....man asai mehema tours dakinn..

    srilanka tour of USA
    Srilanka tour of CHINA
    Germany Tour of Srilanka
    France,Spain and Srilanka tri series in Madrid,Spain
    mewage cricket tours nadda ban...:confused::confused:
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    එහෙනම් ඔන්න අපිත් ආවෝ කේ.ම්.සී. කොල්ලට ස්තූතියි කිව්වාට :)
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    sanga record kadai kiyala bayai unta ekai matches denne natte
    සන්ගා අනිවා 200 වැඩිම ගහපු රෙකෝර්ඩ් එක කඩනවා බන්
    ඔන්න බලපන්:)
    ඔව් ඕකුන් බය වෙලා ඉන්නේ මෝඩ හූ**&:frown:
     

    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    Thanks kmc.... :)
    Onna apith set una ehenam...
    Sunday odi aka balanna yanna ticketsuth gatta.. Wahida kiyala thama baya..
    Thread eke kattiya match eka balanna yanawa nam post karanna..
    Set wela yan podi joliyak dala enna. Tickets online gattahaki sri lanka cricket site eken.
     

    ගඟුල

    Active member
  • Apr 23, 2014
    433
    39
    28
    • ඔන්න මාත් ආවා ;);)
    • දැනුවත් කලාට ස්තුතියි මචං :):)
    • south africa උන් ගිය පාර එද්දිත් වහිනවා නේද?:(