Sri Lanka Tour of New Zealand - 2023 🦁🏏

Walter White

Well-known member
  • Nov 20, 2019
    25,739
    80,045
    113
    දෙහිවල
    හා එහෙම ඉන්න නන්.
    ඔච්චර හිතන්න එපා බන්. අඩුගානේ බැනලා යන්න හරි නුලක් තියෙනවනේ.
    නැත්නම් ස්කෝර් කාර්ඩ් එක බලලා එක එක අවුල් ගන්න ඕනේ නැහැ. ඇවිත් බැනලා පලයන්
     

    JokerFan

    Well-known member
  • May 29, 2016
    14,205
    8,598
    113
    Arkham City
    Lontha Domesc kabbo

    Lankawe main 50 over tournament ekr Final eke score eka me 🥱

    Mun kohomada international ekaka 200k gahanne

    Screenshot_20230406-164745_YouTube.jpg
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    25,739
    80,045
    113
    දෙහිවල
    Lontha Domesc kabbo

    Lankawe main 50 over tournament ekr Final eke score eka me 🥱

    Mun kohomada international ekaka 200k gahanne

    View attachment 201845
    දඹුල්ල කණ්ඩායම ඇති දක්ෂ පන්දු යැවීමක කියලා හිතලා අපි තේ එකක් බොමු.,
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    25,739
    80,045
    113
    දෙහිවල
    වස්තියෝ මොකෙක්වත් ඇවිත් නැති නිසා බැලුවේ උදේම 🥴

    අසලංකයාව එවන්න තිබ්බ නේ බන්
    පාරක් වැදුනා හැබයි දැන්..
    අසලන්කයව හැබයි එවන්න තිබ්බෙ..
     

    ara88

    Well-known member
  • Jan 11, 2021
    2,788
    5,203
    113
    Tim seifert එක්ක බෑ.. ඌ අදත් තනියම මැචි එක ඉවර කරන්න හදන්නේ.
     

    humpty dumpty

    Well-known member
  • Oct 3, 2010
    1,987
    426
    83
    On the wall
    Adath kanawaa, melo rahaka naa.

    3rd man & fine leg kochchara runs giyath apey un ethana cover karanney naa.

    Api batting order eka poddak change karanna thibba ada.

    1st down form eke inna Asalanka ewanna thibbaa, aparaadey 200 runs score karanna thibba chance eka.