ඔච්චර හිතන්න එපා බන්. අඩුගානේ බැනලා යන්න හරි නුලක් තියෙනවනේ.හා එහෙම ඉන්න නන්.
නැත්නම් ස්කෝර් කාර්ඩ් එක බලලා එක එක අවුල් ගන්න ඕනේ නැහැ. ඇවිත් බැනලා පලයන්
ඔච්චර හිතන්න එපා බන්. අඩුගානේ බැනලා යන්න හරි නුලක් තියෙනවනේ.හා එහෙම ඉන්න නන්.
දඹුල්ල කණ්ඩායම ඇති දක්ෂ පන්දු යැවීමක කියලා හිතලා අපි තේ එකක් බොමු.,Lontha Domesc kabbo
Lankawe main 50 over tournament ekr Final eke score eka me
Mun kohomada international ekaka 200k gahanne
View attachment 201845
වස්තියෝ මොකෙක්වත් ඇවිත් නැති නිසා බැලුවේ උදේමකියන්න දෙයක් නැද්ද ?![]()
පාරක් වැදුනා හැබයි දැන්..වස්තියෝ මොකෙක්වත් ඇවිත් නැති නිසා බැලුවේ උදේම
අසලංකයාව එවන්න තිබ්බ නේ බන්