Sri Lanka Tour of New Zealand - 2023 🦁🏏

acryan

Well-known member
  • Oct 11, 2012
    8,843
    8,266
    113
    Good Domestic Tournament from SLC

    Waddo eliyee perform karanawaa team ekata chance naa :no: :no: :angry::angry:

    339768427_950392656316485_9190699054579794335_n.jpg
     

    ara88

    Well-known member
  • Jan 11, 2021
    2,788
    5,203
    113
    හසරංගත් තේරැමක් නෑ දැන්
     

    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,107
    707
    113
    අතරමග
    ටෙස්ට් මැච් ටිකයි වන්ඩේ ටිකයි ඔක්කොම කාලා පලවෙනි එක ඉත්තෑවන්ට කන්න බුල්ටෝ එකක් දුන්නා. ඉතිරි දෙකත් කෑවා. අපේ යක්කපුත්තුත් සැටිස් ටීම් එකත් සැටිස් නවසීලන්තෙත් සැටිස්. ඉත්තෑවන්ට කවි ලියන්නත් එකක් ඉතිරියි. අපි තාම අළුත් ටීම් එකක් පොඩි උන් ඉන්නේ අරක මේක. ලඟදි මැච් බලන සෙට් එක මේවා දන්නේ නැහැ. බ්ලා බ්ලා බ්ලා.... අපරාදේ පොඩි රේඩියෝ කෑලි හොයාගෙන ඩෙස්ක් අස්සේ තියාගෙන අප්‍රමාණ දුක් විදලා අනුගනන් වල මැච් බලපු අපිට ඇත්තටම දුකයි. මේ ලපයි සිපයි ගැන. මුන්ට මැච් දින්නොත් විතරක් සල්ලි දෙන්න ඕනා. නැත්නම් කවදාවත් ලංකාවේ ක්‍රිකට් ගොඩ ගන්න බැහැ.
     

    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,107
    707
    113
    අතරමග
    ඌට පිච් එක බලපානවා සෑහෙන.. WC එකේද කොහෙද කෑවා නේ නැතිවෙන්න.
    උඹලාට මතකද මහින්ද රනිල්ව තියන් හිටිය හැටි අනි්ත පැත්තේ නායකයා වදියට. මමත් එහෙමයි කරන්නේ දුර්වලයාව හරි මිතුරාව හරි අනිත් පැත්තෙන් තියාගන්නවා. ඌට කරදරයක් වෙන්න දෙන්නෙත් නැහැ. අන්තිමට බලද්දි උන් උන් පාට්නර්ලා. බලන් හිටිය අයට හබක්. සේම් තියරි. කබ්බෝ උඩ තියලා තියෙනවා අවශ්‍ය විදියට උන් කැපෙන්න වගේ නම් සියක් පනහක් ගහන්න දෙනවා නැත්නම් විකට් තුන හතරක් දෙනවා. ඉතින් මැච් 10ට එකක් ප්‍රෆොම් කරාම ඇති. :D හොදට ඇනලයිස් කරලා බලන්න දැන් කාලයක් ඉදන් යන රටාව.
     
    • Like
    Reactions: War Fighter

    hardwell 1

    Well-known member
  • Jun 14, 2019
    1,246
    1,294
    113
    Amsterdam
    Hahahahahahahahahahahhahaahhaahahahhahaahahahaahhahahhahhahahahahahahhahaahahahahajahajajajajajahajajajahahahhahahhaahahahahahahahahahahahahhahahahahahahahahahahhahahahahhahahahaahhaahahahahahhahaahhahahahhahahahahahahhaahhahahahahahhaahahahhahahahahahahahhaahhahahahahahahahahhaahhaahhahaahhahahahahhahahahahhahhahahahhhahahahahahahhahahahhaahhaahhahahhhahahahahahaahhahahahhahahahhahahahahahhahahahahahahhahahahahahhahahahhahhahhahahahahhahahahhhahahhahahahahahahahahhahahahahhahhahah

    Hahahahahahahahahahahhahaahhaahahahhahaahahahaahhahahhahhahahahahahahhahaahahahahajahajajajajajahajajajahahahhahahhaahahahahahahahahahahahahhahahahahahahahahahahhahahahahhahahahaahhaahahahahahhahaahhahahahhahahahahahahhaahhahahahahahhaahahahhahahahahahahahhaahhahahahahahahahahhaahhaahhahaahhahahahahhahahahahhahhahahahhhahahahahahahhahahahhaahhaahhahahhhahahahahahaahhahahahhahahahhahahahahahhahahahahahahhahahahahahhahahahhahhahhahahahahhahahahhhahahhahahahahahahahahhahahahahhahh
    ------ Post added on Apr 8, 2023 at 10:11 AM
     
    • Like
    Reactions: War Fighter

    acryan

    Well-known member
  • Oct 11, 2012
    8,843
    8,266
    113
    Ehanama me thread ekath hari

    Dan apita wada danna puluwan Ireland ekka, aiyth api chun wenawa ita passe cricket goda kiyala
     
    Last edited:

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    25,739
    80,045
    113
    දෙහිවල
    නුලට බැනපු, නුලේ උන්ට බැනපු, නුලට ආපු, ගුණ දොස් කියපු, අදහස් හුවමාරු කරපු හැමෝටම තුති.
    ඔව්, කවුරු එපා කියුවත් ඊලග ටුවර් එකටත් නුලක් දානවා. එතකන් පහල නුලෙන් IPL එකට සෙට් වෙමු (y)👇

    ගෞරවයෙන් බුදුසරණයි එහෙනම්..

    https://elakiri.com/threads/indian-premier-league-2023-🏏🏆.2098691/