real cricket = test (lu)ENG & NZ එක්ක ODI 7 ගානේ තියෙනවා...මදිද![]()

ඔව් බන් වැඩක් නෑ බලු වැඩ මේවාසිරාවට මට හිතෙන්නේ මැච් ටික මදි. අඩුම ගානේ ODI 5ක්, T20 3ක්, ටෙස්ට් මැච් 3ක් වත් තියන්න ඕනේ. ඔක්කොම රටවල් ඉන්දියාව එක්ක විතරක් ටෙස්ට් 5ක් එක්කෝ 7ක් ගහනවා. අපිට ටෙස්ට් මැච් වැටෙනවා ගොඩක් මදි.![]()




ඒකනම් ඇත්ත තමා බන්ambanaka wahinawane macho...tour scheduling anthimai

සන්ගා අනිවා 200 වැඩිම ගහපු රෙකෝර්ඩ් එක කඩනවා බන්sanga record kadai kiyala bayai unta ekai matches denne natte


