උඹ මාතරය මචං..![]()
එල එල ඈ.. මාත් ලබන සතියේ රෑ බලන්න යන්න ඉන්නේ..![]()
ela ela waren hondata enjoy karanna puluwan 
I watched it today at Savoy 3D.
Story - Good
Flow - Good
Locations - Great
Graphics - Fair
3D - Fair
Number of Thattayo (for people who interest) - 1

machan...danna aya ticket prices hariata damuda?....Savoy..MC..Liberty Lite
And dont watch in liberty lite, u need someone to remind its 3D , unless you can't find much difference.
Goto Savoy, they have best 3D.
මේ ෆිල්ම් සීරීස් එක හොඳම එක මට නම් 1 වෙනි එක විතරයි.මාරම ආසාවෙන් බැලුවේ..එතැන් සිට චොර මට මතක විදියට ට්‍රාන්ස්ෆෝමස්2 ෆිල්ම් එක තමා ඒ අවුරුද්දේ ලොවෙත් ෆ්ලොප් උන ෆිල්ම් එක (අසාර්ථකම උන ෆිල්ම් එකට නිර්දේශවෙලා වෝඩ් එකත් සෙට් කර ගත්තේ..) 3වෙනි එක කොහොමත් චොර මීගන් ෆොක්ස් නැතිව මොන ෆෝමර් ද..4වෙනි එකේ වෙනස්ම විදියකට ස්ටාට් එක ගන්න නිසා 3 වෙනි එකට වඩා හොඳ වෙන්න පොසිබිලිටියක් තිබුනත් Transfomers1 එක ලබපු සාර්ථක වෙන එකක් නෑ..සුජීව කියනවා වගේ මේ සීරීස් එකට තිත තියන්න කාලේ හරි.
ඒක නෙමේ කට්ටිය දන්නවද ජුරාසික් පාක් 4 එන්න හදනව කියලා..(ලබන අවුරුද්දේ..)
ANITH TRANSFORMERS ewage ganna deyak ne
,pacific rim even godzilla is better than any other transformers movie
Action ehema edui me para..... kalin evata vada... mama baluve Liberty Lite eken... habai podi avulak une kerapotto ava bittiya dige


උඹ කෙල්ල එක්ක නෙමෙයි නේ ෆිල්ම් එක බලන්න ගියේ.


Action ehema edui me para..... kalin evata vada... mama baluve Liberty Lite eken... habai podi avulak une kerapotto ava bittiya dige



