Past Papers

dayana844

Junior member
  • Nov 11, 2011
    132
    6
    18
    Past Papers - Help

    යාළුවනේ,

    මට කළමනාකරණ සහකාර විභාගයට අදාල වන කාර්යාල ක්‍රම, මුදල් රෙගුලාසි හා පරිගණක දැනුම පසුගිය ප්‍රශ්න පත්‍ර තියේනම් දෙන්න පුළුවන්ද අනේ ලොකු උදවුවක්

    govlk.com වෙබ් සයිට් එකේ කලින් papers තිබුණා. දැන් ඒ website එක තහනම් කරලා නේද?
     
    Last edited:

    dayana844

    Junior member
  • Nov 11, 2011
    132
    6
    18
    කවුරුවත් ළඟ Papers නැද්ද............... අනේ තියෙනවා නම් මට help කරන්න Plz