කෙල්ල එක්ක සතියක් විතර නතර වෙලා ඉදල යන්න හොද තැනක් කියපල්ලකෝ මචන්ලා...
බස්නාහිර පලාතේ වගේ නන් එල, වැඩිය දුර ගිහින් කට්ට කන්න බෑ මචන්ලා....කොන්ක්රීට් වනාන්තර නැති ලස්සන පැත්තක්.. (දැන් ඉතින් කැලවල් ගැන දාන්න එපා)
ලොකුම සීන් එක තමා ගාන.. අඩු ඒවා බලල පොඩ්ඩක් කියන්න බලන්න..
ලොකු උදව්වක්...
තැන්ක්ස්![]()
ඒකනේ.. ඒ සතියට මුන් දෙන්නටම ජීවිතේ කලකිරෙයි..
ඒපාර ලව් එක නවත්තනවා ශුවර්..

ගම්පොල අම්බුළුවාවේ "සාම උයන "
හරිම නිදහස් තැනක්.. මිනිස්සු කවුරුත් නැහැ කෝකියෙක් එක්ක උබට පොඩි හොලිඩේ බංගලෝ එකක් ලැබෙනවා.. ස්විම්ෆුල් එකක් එහෙමත් තියෙනවා ..පට්ට ලොකේෂන් එක ..ගානත් අඩුයි , ෆැමිලි එකකට හරි හනිමුන් කපල් එකකට හරි යන්න නම් සුපිරීම් තැනක් .. මම ලදී ගිහින් ඉදලා ආවා ..
http://www.samauyana.com/


මගේ හිත සුව පිණිසයි, අවවාද අනුසාසනා දුන් අපේ අනෙක් අයියල, මල්ලිලට, මගේ හද පිරි ප්රණාමය!!
umbalawa passe bala gannan![]()



මල්ලි ඔයා පත නයි අල්ලන සුරේෂ්ව දන්නවද..?