---- කෙල්ල එක්ක සතියක් -----

Status
Not open for further replies.

yaan

Well-known member
  • Jun 13, 2007
    1,062
    240
    63
    Dehiwala
    ayyo machan, chuttak idapan bun, wisthara kiyanan. me dawas wala tikak busy.. lagadima dannan post ekak, godak ewun ahuwa ;)
     

    snoop_ug

    Well-known member
  • Oct 2, 2006
    7,959
    667
    113
    @ Lankawe oi
    කෙල්ල එක්ක සතියක් විතර නතර වෙලා ඉදල යන්න හොද තැනක් කියපල්ලකෝ මචන්ලා... ;)






    බස්නාහිර පලාතේ වගේ නන් එල, වැඩිය දුර ගිහින් කට්ට කන්න බෑ මචන්ලා....කොන්ක්‍රීට් වනාන්තර නැති ලස්සන පැත්තක්.. (දැන් ඉතින් කැලවල් ගැන දාන්න එපා) :P

    ලොකුම සීන් එක තමා ගාන.. අඩු ඒවා බලල පොඩ්ඩක් කියන්න බලන්න.. :)

    ලොකු උදව්වක්... :)

    තැන්ක්ස්
    :)

    Village End or Serenity Vilage hodada?
     

    yaan

    Well-known member
  • Jun 13, 2007
    1,062
    240
    63
    Dehiwala

    මචන් මේකනන් සුපිරියි!!

    ගනන් වැඩි නිසා බැන්දම යන්න bookmark පාරක් දාගෙන තියාගන්නවා..

    8


    8


    8


    8


    8


    8
     

    yaan

    Well-known member
  • Jun 13, 2007
    1,062
    240
    63
    Dehiwala
    ගම්පොල අම්බුළුවාවේ "සාම උයන "

    හරිම නිදහස් තැනක්.. මිනිස්සු කවුරුත් නැහැ කෝකියෙක් එක්ක උබට පොඩි හොලිඩේ බංගලෝ එකක් ලැබෙනවා.. ස්විම්ෆුල් එකක් එහෙමත් තියෙනවා ..පට්ට ලොකේෂන් එක ..ගානත් අඩුයි , ෆැමිලි එකකට හරි හනිමුන් කපල් එකකට හරි යන්න නම් සුපිරීම් තැනක් .. මම ලදී ගිහින් ඉදලා ආවා ..


    http://www.samauyana.com/



    රිප්ලයි කල සෑමදෙනාටම ස්තුතියි. Reply කල හැමදෙනාම වගේ, කියල තිබුන සිරා places... :yes:

    ගානත් ශේප් කර ගන්න ඕන නිසා, සතියක් ඉන්නේ නතුව දවස් 4ක් වගේ ඉන්න බැලුවේ..

    තව තැන් දන්න කට්ටිය ඉන්නවනන් ශෙයා කරන්න තරහ නැතුව.. :)


    තෑන්ක්ස් මචන්ලා..
     

    yaan

    Well-known member
  • Jun 13, 2007
    1,062
    240
    63
    Dehiwala
    මගේ හිත සුව පිණිසයි, අවවාද අනුසාසනා දුන් අපේ අනෙක් අයියල, මල්ලිලට, මගේ හද පිරි ප්‍රණාමය!! :P

    umbalawa passe bala gannan :growl:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මගේ හිත සුව පිණිසයි, අවවාද අනුසාසනා දුන් අපේ අනෙක් අයියල, මල්ලිලට, මගේ හද පිරි ප්‍රණාමය!! :P

    umbalawa passe bala gannan :growl:
    :lol::lol::lol:
    මල්ලි ඔයා පත නයි අල්ලන සුරේෂ්ව දන්නවද..?
     
    Status
    Not open for further replies.