කියන්න අමාරු දේවල් නොකියා අම්මා එක්ක යන්න,ගිහින් ඩොකාට සේරම විස්තරේ කියන්න..

෴සමනලී෴;16846066 said:එහෙම වෙන්නෙ නෑ Bro............ දැන් කලින්ටත් වඩා වැඩියි........ මං හිතන් හිටියා කල් යද්දි ඒවා අමතක වෙයි කියලා......... ඒත් අමතක වෙන්නෙ නැහැ........... මට එකපාරම මිනිස්සු හිනාවෙනවා, මගේ දිහා බලන් ඉන්නවා පේනවා........... එයාලා කවුරුවත් මං අඳුනන්නෙ නැහැ.................
ඩොක්ටර් කෙනෙක් හම්බවෙන්නෙ කොහොමද අයියෙ............... අම්මා මට තනියම ගෙදරින් යන්න දෙන්නෙ නැහැ වැඩිය............. ඒ ගියත් අහයි මොකටද ඩොක්ටර් කෙනෙක් මුණගැහෙන්නෙ කියලා............... මං අම්මා එක්ක ඕවා කියන්නෙ කොහොමද..............?![]()

සමහර විට මම වැරදි වෙන්නත් පුලුවන් මෙහෙම කියන එක.ඔයා එක්කෝ හරිම මෝඩයි..එහෙම නැත්තන් ගොඩාක් නිර්භීතයි..මේ දෙකෙන් එකක් නැත්තන් ඔයා නම,ගම,වයස වගේ විස්තර මේ වගේ පබ්ලික් ෆෝරම් එකක දාලා ඔය වගේ කතා දාන්නේ නෑ.කොහොම වුනත් පරිස්සමෙන් නන්ගා....ඒ තරමටම නොතේරෙන්න විදිහක් නෑ අවුරුදු 21ක් වෙනකොට.අද කාලේ සමාජයේ වෙන දේවල් ගැන හොඳ හෝදිසියෙන් ජීවත් වෙන්න කියලා ඉල්ලා සිටිනවා.නැත්තන් ඉදිරියට ඔයිට වඩා කරදර වලට මූණදෙන්න වෙයි.මතක තියා ගන්න...සයිබර් අවකාශයට මුදා හැරෙන තොරතුරු මොන විදිහකින්වත් ආපහු මකලා දාන්න බෑ කියන එක.![]()

ෆේක් ද කියලා එයාගෙන් අහන්නෙ ඇයි? තනියම හිතලා තේරුම් ගන්න මොළයක් නැද්ද? අනික එයා සියල්ලදත් ද? ෆේක් නම් කියෙව්වේ ඇයි?ayi ban twat fake seen ekkda ?

kiyawanne namliyapu mahansiyata ,, ara dapu muna nisa mama ahuwe ,kenek asarana unamyi ,, boru damamyi ,wenne meka TAMA ,,ෆේක් ද කියලා එයාගෙන් අහන්නෙ ඇයි? තනියම හිතලා තේරුම් ගන්න මොළයක් නැද්ද? අනික එයා සියල්ලදත් ද? ෆේක් නම් කියෙව්වේ ඇයි?![]()
සමහර විට මම වැරදි වෙන්නත් පුලුවන් මෙහෙම කියන එක.ඔයා එක්කෝ හරිම මෝඩයි..එහෙම නැත්තන් ගොඩාක් නිර්භීතයි..මේ දෙකෙන් එකක් නැත්තන් ඔයා නම,ගම,වයස වගේ විස්තර මේ වගේ පබ්ලික් ෆෝරම් එකක දාලා ඔය වගේ කතා දාන්නේ නෑ.කොහොම වුනත් පරිස්සමෙන් නන්ගා....ඒ තරමටම නොතේරෙන්න විදිහක් නෑ අවුරුදු 21ක් වෙනකොට.අද කාලේ සමාජයේ වෙන දේවල් ගැන හොඳ හෝදිසියෙන් ජීවත් වෙන්න කියලා ඉල්ලා සිටිනවා.නැත්තන් ඉදිරියට ඔයිට වඩා කරදර වලට මූණදෙන්න වෙයි.මතක තියා ගන්න...සයිබර් අවකාශයට මුදා හැරෙන තොරතුරු මොන විදිහකින්වත් ආපහු මකලා දාන්න බෑ කියන එක.![]()

සමහර විට මම වැරදි වෙන්නත් පුලුවන් මෙහෙම කියන එක.ඔයා එක්කෝ හරිම මෝඩයි..එහෙම නැත්තන් ගොඩාක් නිර්භීතයි..මේ දෙකෙන් එකක් නැත්තන් ඔයා නම,ගම,වයස වගේ විස්තර මේ වගේ පබ්ලික් ෆෝරම් එකක දාලා ඔය වගේ කතා දාන්නේ නෑ.කොහොම වුනත් පරිස්සමෙන් නන්ගා....ඒ තරමටම නොතේරෙන්න විදිහක් නෑ අවුරුදු 21ක් වෙනකොට.අද කාලේ සමාජයේ වෙන දේවල් ගැන හොඳ හෝදිසියෙන් ජීවත් වෙන්න කියලා ඉල්ලා සිටිනවා.නැත්තන් ඉදිරියට ඔයිට වඩා කරදර වලට මූණදෙන්න වෙයි.මතක තියා ගන්න...සයිබර් අවකාශයට මුදා හැරෙන තොරතුරු මොන විදිහකින්වත් ආපහු මකලා දාන්න බෑ කියන එක.![]()

kiyawanne namliyapu mahansiyata ,, ara dapu muna nisa mama ahuwe ,kenek asarana unamyi ,, boru damamyi ,wenne meka TAMA ,,