අන්තිම වතාවට මට උදව්වක් කරනවද.........?

Status
Not open for further replies.

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
෴සමනලී෴;16846543 said:
මං ඒ ටික Remove කලා අක්කෙ.................. කියන්න කෙනෙක් නැතිකමටයි මේකෙ දැම්මෙ........ මෝඩ නම් තමා මං......... ඒක කියන්න දෙයක් නෑ........:(

අනේ වස්තුවේ හිත රිදුනනම් සමාවෙන්න.ඒත් දරුවෝ දෙයක් වුනාට පස්සේ පසුතැවිලා වැඩක් නෑ."යම්කිසි ක්‍රියාවක් නිසා පසුතැවෙන්න සිදුවේද...එම ක්‍රියාව කඳුලු පිරි නෙතින් පිලිගන්නට සිදුවේද...එවැනි ක්‍රියාවලින් වැලකිය යුතුය..."කියලා කියනවනේ.මේ සමාජය හරිම දරුණුයි.අපේ පුංචි දුර්වලකමක් ඇති කෙනෙක්ට ලොකු විනාසයක් කරන්න.ඔයා ගෑණු ලමයෙක්නේ.ඒක නිසා හැමතිස්සෙම හැමදෙයක් ගැනම සැකෙන් බලන්න පුරුදු වෙන්න.අපිට වරදින්න මහ වෙලාවක් යන්නේ නෑ.හැබැයි වරද හදාගන්න මුලු ජීවිත කාලෙටම බෑ.ඒ නිසා විහින් කරදර හදාගන්න එපා.පුලුවන් තරම් පරිස්සම් වෙන්න.:)
 
Jun 26, 2012
591
162
0
බොහොම ස්තුතියි උදව් කරපු හැමෝටම...... බැනපු හැමෝටම.............
කියන්න කෙනෙක් නැති නිසයි මේකෙ Thread එකක් විදියට දැම්මෙ....................
ඔයාලා කැමති විදියකට හිතාගන්න.............. මං තරහ නෑ...... හැමෝම එකම විදියට හිතන්නෙ නැහැනේ............

මට ඊයෙ Blood Report එකේ නම මකන්න අමතක වුණා.......... උදේ කට්ටිය මැසේජ් එවලා තියනකොටයි ඒක මතක් වුනේ.......... මං ඒක අයින් කරන්න හදනකොට Thread එක Edit කරන්න දෙන්නෙ නැහැ.......... පස්සෙ මේකෙ කෙනෙක් කිව්වා TinTin කියලා කෙනෙක්ට කියන්න එයා හදයි කියලා.......... මං එයාට මැසේජ් කලා....... තවම හදලා නෑ...........
 
නැකැත් රාල

Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    මම ත්‍රෙඩ් එක බලනකොට ඔයා එඩිට් කරලා.. කමෙන්ට් වල හටියට ඔයා අනවශ්‍ය සැකය නිසා පීඩා විඳිනවා කියලා.. ඔයාට වෛද්‍යවරයෙක් ගාවට යන්න බැරිනම් සිස්ටමැටික් ඩිසෙන්සිලයිසේෂන් කියන ක්‍රමයෙන් ඔය ගතියට තනියම ප්‍රථිකාර කරගන්න පුලුවන්.. හැබැයි මනෝ වෛද්‍ය වරයෙක් ගෙන් බෙහෙත් ගන්නවා තරම් ලේසි නෑ.:yes:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ත්‍රෙඩ් එක මකලා ඒක නිසා දන්නෙ නැ මොකක්ද අවස්‍ය උපකාරය කියලා:sorry:

    ඒත් මොනා හරි උද්ව්වක් ඔනෙ නම් පි ඇම් එකක් දාන්න මම උපදෙස් දෙන්න දක්සයි මම වැඩිපුරම වැඩිපුරම් කියන්නෙ බනලු :)

    රහසිගත භාව්ය සුරකිමි

    hikzz...:lol:
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    අනේ වස්තුවේ හිත රිදුනනම් සමාවෙන්න.ඒත් දරුවෝ දෙයක් වුනාට පස්සේ පසුතැවිලා වැඩක් නෑ."යම්කිසි ක්‍රියාවක් නිසා පසුතැවෙන්න සිදුවේද...එම ක්‍රියාව කඳුලු පිරි නෙතින් පිලිගන්නට සිදුවේද...එවැනි ක්‍රියාවලින් වැලකිය යුතුය..."කියලා කියනවනේ.මේ සමාජය හරිම දරුණුයි.අපේ පුංචි දුර්වලකමක් ඇති කෙනෙක්ට ලොකු විනාසයක් කරන්න.ඔයා ගෑණු ලමයෙක්නේ.ඒක නිසා හැමතිස්සෙම හැමදෙයක් ගැනම සැකෙන් බලන්න පුරුදු වෙන්න.අපිට වරදින්න මහ වෙලාවක් යන්නේ නෑ.හැබැයි වරද හදාගන්න මුලු ජීවිත කාලෙටම බෑ.ඒ නිසා විහින් කරදර හදාගන්න එපා.පුලුවන් තරම් පරිස්සම් වෙන්න.:)

    ආස්මි අක්කත් දන්න ජාති.. :lol:
     
    animation

    Well-known member
  • Aug 25, 2011
    16,024
    9,356
    113
    Microsoft
    meka fake account ekak. nattan real girl kenek nam thamange photo ekak profile pic ekata daganne na neh. me fake account eka hadapu kenata ona wela tiyenne profile pic eke dagena inna girl ta mada Gahanna.
     
    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    ඔයා දුර්වලයි කියල හැමෝටම පෙන්නන එපා නංගි. මොකද ඒ දුර්වලකම හදාගන්න උදව් කරන අයට වඩා ඉන්නෙ එකෙන් ප්‍රයෝජන ගන්න හදන අය.
    ඔයාට උදව් කරන්න අය එයි එයාලගෙන් ටිකක් පරෙස්සම් වෙන්න.

    අද කාලේ හතුරට වැඩිය මිතුරගෙන් පරෙස්සම් වෙන්න...
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    meka fake account ekak. nattan real girl kenek nam thamange photo ekak profile pic ekata daganne na neh. me fake account eka hadapu kenata ona wela tiyenne profile pic eke dagena inna girl ta mada Gahanna.

    අනේ මේ ඔයාට හැම එකවුන්ට් එකම පේන්නේ ෆේක් වගේ.ඔයා මටත් ෆේක් කිව්වනේ.මේකේ ඉන්න ලොකුම ෆේක් එක ඔයා තමයි.:frown::growl::angry:
     
    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    අනේ අපිනම් දන්නේ නෑ.බලන්න ත්‍රෙඩ් එක ඇත්තෙත් නෑ...:nerd:
    දොස්තර කෙනෙක් මීට් වෙන්න කියලනේ කස්ටිය කියන්නේ.:)
    ෆේක් උනත් නැතත් හැබැයි හෙන ගොන්.....:frown:
     
    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    අනේ මේ ඔයාට හැම එකවුන්ට් එකම පේන්නේ ෆේක් වගේ.ඔයා මටත් ෆේක් කිව්වනේ.මේකේ ඉන්න ලොකුම ෆේක් එක ඔයා තමයි.:frown::growl::angry:

    කියන්න බෑ අෆ්ෆා...ෆේක් විමානයයි මේක:frown:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    meka fake account ekak. nattan real girl kenek nam thamange photo ekak profile pic ekata daganne na neh. me fake account eka hadapu kenata ona wela tiyenne profile pic eke dagena inna girl ta mada Gahanna.

    මෙතන හිටපු එකෙක්වත් ඔය වගේ දේවල් ගැන උඹ කියනකන් දැනන් හිටියෙ නෑ අම්මප :(
    #උපරිම වේදනාව
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle

    මොකො මේ ෆේක් එකට වෙලා තියෙන්නෙ:P හෙහෙ නැ මම දර්මෙන් ලු ගෙම දෙන්නෙ :lol: පිරිසිදු චෙතානවෙන් කිව්වෙ උපදෙස් එහෙම් ඔනෙ නම් දෙන්නම් කියලා:)
     
    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    මොකො මේ ෆේක් එකට වෙලා තියෙන්නෙ:P හෙහෙ නැ මම දර්මෙන් ලු ගෙම දෙන්නෙ :lol: පිරිසිදු චෙතානවෙන් කිව්වෙ උපදෙස් එහෙම් ඔනෙ නම් දෙන්නම් කියලා:)

    :lol:දෙනවා බොට ආශ්මී:lol::lol:
     
    Santa DX

    Member
    Feb 1, 2013
    823
    73
    0
    Area 51
    යකෝ කෙල්ලෙක් තිත්(..) දෙකක් දැම්මත් මෙච්චර කමෙන්ට්ස් වැටෙනවද අපි ලිව්වම කියවන්න එක බලු බාල්ලෙක් නෑ
     
    jaya7721

    Member
    Jan 7, 2014
    155
    6
    0
    colombo
    bump

    යකෝ කෙල්ලෙක් තිත්(..) දෙකක් දැම්මත් මෙච්චර කමෙන්ට්ස් වැටෙනවද අපි ලිව්වම කියවන්න එක බලු බාල්ලෙක් නෑ

    කතා කරලා වැඩක් නැ දුග්ගන්නාර‍ාළල‍ා ගැන.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    අනේ මුන්ගේ බොරු..... මේ වගේ බොරු කරන උන මරෙන එකමයි හොද
     
    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    යකෝ කෙල්ලෙක් තිත්(..) දෙකක් දැම්මත් මෙච්චර කමෙන්ට්ස් වැටෙනවද අපි ලිව්වම කියවන්න එක බලු බාල්ලෙක් නෑ

    මාත් එක තමයි කල්පනා කලේ කලින් :eek::eek::yes:
     
    Status
    Not open for further replies.