කස්ටම්ස් එක්සෑම් පාඩම් සමග උදව් මෙන්න
ඔන්න ඉතින් මාත් හිතුව තනියම බුදු වෙන්නෙ නැතුව මේ පාර කස්ටම්ස් එක්සෑම් ලියන අපේ කොල්ලන්ට කෙල්ලන්ට උදව් කරන්න ත්‍රෙඩ් එකක් දාන්න ඕනෙ කියල
. මමත් මේ පාර ලියනව සහකාර රේගු අධිකාරී එක්සෑම් එක .. උඹලත් පුළු පුළුවන් විදිහට උදව් කරපල්ල. මේ ත්‍රෙඩ් එකෙන් බුද්ධි පරීක්ෂණය පිළිබඳව විශේෂයෙන් සාකච්චා කරන්න බලාපොරොත්තු වෙනව, ඒ වගේම බුද්ධි පරීක්ෂණයෙහි එන ගැටළු වලට කෙටි ක්‍රම තිබේනම් ඒව සාකච්චා කරන්නත් බලාපොරොත්තු වෙනව සහ උඹල දන්න කෙටි ක්‍රම අනිත් අයට උදව්වක් විදිහට අපිත් එක්ක බෙදාගනී කියල හිතනව
... මේක අපි හැමෝටම සුළු ප්‍රමාණයකින් හරි උදව්වක් වෙයි 

මේ පාර ගැසට් කරපු විභාග,
1) දෙවැනි ශ්‍රේණියේ සහකාර රේගු අධිකාරී
2) දෙවැනි ශ්‍රේණියේ රේගු පරීක්ෂක
3) තුන්වන ශ්‍රේණියේ රේගු නියාමක
දසදහස් ගණනින් මහා ජනකායක් ලියනවලු, පාස් වෙන්න හැම පේපර් එකකටම 60% කට වැඩිය තියෙන්න ඕනෙලු, පාස් උන අයගෙන් තෝරාගන්නෙ වැඩිම ලකුණු හිමි ඉතා සීමිත ප්‍රමාණයක්ලු
මෙන්න බුද්ධි පරීක්ෂණය සඳහා මගෙන් පලවෙනි ප්රශ්නය සහ පිළිතුර, හැම කෙනාම ඉහලම ලකුණු වලින් පාස්ම වේවා!
(Q1) වැඩිහිටියන්ටම වෙන්වුන එක් උද්‍යානයක් තුල විශාල ගස් තුනක් ඇත, එම ගස් තුන යට පෙම් බස් දොඩමින් සිටින යුවලවල් තුනක් ඇත, එහි සිටින පෙම්වතුන් විටින් විට තම පෙම්වතියට හාද්දක් දෙයි. පළමු ගස යට සිටින පෙම්වතා විනාඩි 15 කට වරක් ද, දෙවැනි පෙම්වතා විනාඩි 20 කට වරක්ද, තුන්වැනි පෙම්වතා විනාඩි 25 කට වරක්ද හොර රහසේ තම පෙම්වතියට හාදු දෙයි. මෙම යුවලවල් තුනම, උදේ 9.00 ට එකවර හාදු දුන්නේ නම්, නැවත එකවර යුවලවල් තුනම හාදු දෙන්නේ පැය 12 ඔරලෝසුවෙන් කුමන වෙලාවටද ?
(සියළුම හිමිකම් ඇවිරිණි
)
පිළිතුර
මෙහි පිළිතුර ඉතා සරලය නමුත් බුද්ධි පරීක්ෂණ වලදී මෙවන් ගැටළු ඒමේ සම්බාවිතාව ඉතා වැඩිය
මෙහි පිළිතුර වන්නේ 15, 20, 25 හි කුඩා පොදු ගුණාකාරය ගැනීම සහ එය උදේ 9.00 ට එකතු කිරීමය.
කුඩා පොදු ගුණාකාරය ගැනීම සඳහා අප කුඩා පන්ති වලදී කල ආකාරයට ප්‍රථමක සංක්යා වලින් බෙදීමෙන් සහ බෙදීමට යොදාගත් ප්‍රථමක සංක්යා එකිනෙක වැඩි කිරීමෙන් ලබාගත හැකිය. (පහත රූපයේ ආකාරයට)
(ප්‍රථමක සංක්යා - 2,3,5,7,11,13,17,19,23,29,31 etc)
(මෙහි ප්‍රථමක සංක්යා බොහෝ ඇතත් 2,3,5,7 යන අංක පමණක් මතක තබාගැනීම බොහෝ විට ප්‍රමාණවත් වේ.)
(උඩ දාල තියෙන එක තේරෙන්නෙ නැත්තන් අහපියව්
)
ඉන්පසු එය සුළු කිරීමට යොදාගත් ප්‍රථමක සංක්යා ගුණ කිරීමෙන් කුඩා පොදු ගුණාකාරය ලැබේ,
5x5x3x2x2 = විනාඩි 300
කුඩා පොදු ගුණාකාරය යනු නැවත පෙම්වතුන් සිපගන්නා කාලය වේ (විනාඩි වලින්), එය පැය වලට හරවා උදේ 9.00 ට එකතු කිරීමෙන් පිළිතුර ලැබේ
යම්කිසි විනාඩි ගණනක් 60 න් බෙදූ විට පැය වලට හරවාගත හැක
විනාඩි 300/60 = පැය 5 යි
මෙය උදේ 9.00 ට (ප්‍රථමයෙන් සිපගත් වෙලාවට) එකතු කිරීම
9.00 + 5 = 14.00 යි
පැය 24 ඔරලෝසුවෙන් 14.00 යනු පැය 12 ඔරලෝසුවෙන් දහවල් 2.00 වේ.
පිළිතුර - නැවත එකම වෙලාවට සිපගන්නේ දහවල් 2.00 ට
--------------------------
කියුබ් වල තීන්ත ගෑමේ ඔලු විකාර වෙන ගැටළු සරලව සාදාගන්නේ කෙසේද යන්න පිලිබඳ ෂෝර්ට් කට් ඉදිරියේදී බලාපොරොත්තු වන්න
--------------------------
උඹල දන්න ප්‍රශ්න සහ උත්තර ෂෝර්ට් කට් එහෙම දාපල්ලා, හැමෝටම උදව්වක් වෙයි

අපිව දිරිමත් වෙන්න රෙප් එකක් දෙකක් දුන්නොත් එපා කියන්නෙත් නෑ
රෙප් නැතත් බම්ප් එකක් වත් දාගෙන පල 

)පිළිතුර
මෙහි පිළිතුර ඉතා සරලය නමුත් බුද්ධි පරීක්ෂණ වලදී මෙවන් ගැටළු ඒමේ සම්බාවිතාව ඉතා වැඩිය
මෙහි පිළිතුර වන්නේ 15, 20, 25 හි කුඩා පොදු ගුණාකාරය ගැනීම සහ එය උදේ 9.00 ට එකතු කිරීමය.
කුඩා පොදු ගුණාකාරය ගැනීම සඳහා අප කුඩා පන්ති වලදී කල ආකාරයට ප්‍රථමක සංක්යා වලින් බෙදීමෙන් සහ බෙදීමට යොදාගත් ප්‍රථමක සංක්යා එකිනෙක වැඩි කිරීමෙන් ලබාගත හැකිය. (පහත රූපයේ ආකාරයට)
(ප්‍රථමක සංක්යා - 2,3,5,7,11,13,17,19,23,29,31 etc)
(මෙහි ප්‍රථමක සංක්යා බොහෝ ඇතත් 2,3,5,7 යන අංක පමණක් මතක තබාගැනීම බොහෝ විට ප්‍රමාණවත් වේ.)
(උඩ දාල තියෙන එක තේරෙන්නෙ නැත්තන් අහපියව්
)ඉන්පසු එය සුළු කිරීමට යොදාගත් ප්‍රථමක සංක්යා ගුණ කිරීමෙන් කුඩා පොදු ගුණාකාරය ලැබේ,
5x5x3x2x2 = විනාඩි 300
කුඩා පොදු ගුණාකාරය යනු නැවත පෙම්වතුන් සිපගන්නා කාලය වේ (විනාඩි වලින්), එය පැය වලට හරවා උදේ 9.00 ට එකතු කිරීමෙන් පිළිතුර ලැබේ
යම්කිසි විනාඩි ගණනක් 60 න් බෙදූ විට පැය වලට හරවාගත හැක
විනාඩි 300/60 = පැය 5 යි
මෙය උදේ 9.00 ට (ප්‍රථමයෙන් සිපගත් වෙලාවට) එකතු කිරීම
9.00 + 5 = 14.00 යි
පැය 24 ඔරලෝසුවෙන් 14.00 යනු පැය 12 ඔරලෝසුවෙන් දහවල් 2.00 වේ.
පිළිතුර - නැවත එකම වෙලාවට සිපගන්නේ දහවල් 2.00 ට

--------------------------
කියුබ් වල තීන්ත ගෑමේ ඔලු විකාර වෙන ගැටළු සරලව සාදාගන්නේ කෙසේද යන්න පිලිබඳ ෂෝර්ට් කට් ඉදිරියේදී බලාපොරොත්තු වන්න

--------------------------
උඹල දන්න ප්‍රශ්න සහ උත්තර ෂෝර්ට් කට් එහෙම දාපල්ලා, හැමෝටම උදව්වක් වෙයි

අපිව දිරිමත් වෙන්න රෙප් එකක් දෙකක් දුන්නොත් එපා කියන්නෙත් නෑ

රෙප් නැතත් බම්ප් එකක් වත් දාගෙන පල 
Last edited:

. ඇන්ජලා අක්කාගේ පොල් වත්ත ගැන හොඳින් දන්නා ඇල්බට් අයියා
. එතැන් සිට නැවතත් පොල්ගසේ ගෙඩි තිබෙන උසටම පැන පැන යයි (දන්නවනෙ ඉතින් පොල් කඩන අය යන විදිහ 