කස්ටම්ස් එක්සෑම් පාඩම් සමග උදව් - එක්සෑම් #

tarson

Well-known member
  • Feb 25, 2009
    8,471
    5,568
    113
    කස්ටම්ස් එක්සෑම් පාඩම් සමග උදව් මෙන්න

    ඔන්න ඉතින් මාත් හිතුව තනියම බුදු වෙන්නෙ නැතුව මේ පාර කස්ටම්ස් එක්සෑම් ලියන අපේ කොල්ලන්ට කෙල්ලන්ට උදව් කරන්න ත්‍රෙඩ් එකක් දාන්න ඕනෙ කියල ;). මමත් මේ පාර ලියනව සහකාර රේගු අධිකාරී එක්සෑම් එක .. උඹලත් පුළු පුළුවන් විදිහට උදව් කරපල්ල. මේ ත්‍රෙඩ් එකෙන් බුද්ධි පරීක්ෂණය පිළිබඳව විශේෂයෙන් සාකච්චා කරන්න බලාපොරොත්තු වෙනව, ඒ වගේම බුද්ධි පරීක්ෂණයෙහි එන ගැටළු වලට කෙටි ක්‍රම තිබේනම් ඒව සාකච්චා කරන්නත් බලාපොරොත්තු වෙනව සහ උඹල දන්න කෙටි ක්‍රම අනිත් අයට උදව්වක් විදිහට අපිත් එක්ක බෙදාගනී කියල හිතනව :yes: ... මේක අපි හැමෝටම සුළු ප්‍රමාණයකින් හරි උදව්වක් වෙයි :yes::yes:;)

    මේ පාර ගැසට් කරපු විභාග,

    1) දෙවැනි ශ්‍රේණියේ සහකාර රේගු අධිකාරී
    2) දෙවැනි ශ්‍රේණියේ රේගු පරීක්ෂක
    3)
    තුන්වන ශ්‍රේණියේ රේගු නියාමක

    දසදහස් ගණනින් මහා ජනකායක් ලියනවලු, පාස් වෙන්න හැම පේපර් එකකටම 60% කට වැඩිය තියෙන්න ඕනෙලු, පාස් උන අයගෙන් තෝරාගන්නෙ වැඩිම ලකුණු හිමි ඉතා සීමිත ප්‍රමාණයක්ලු :rolleyes:

    මෙන්න බුද්ධි පරීක්ෂණය සඳහා මගෙන් පලවෙනි ප්‍රශ්නය සහ පිළිතුර, හැම කෙනාම ඉහලම ලකුණු වලින් පාස්ම වේවා! ;);)

    (Q1) වැඩිහිටියන්ටම වෙන්වුන එක් උද්‍යානයක් තුල විශාල ගස් තුනක් ඇත, එම ගස් තුන යට පෙම් බස් දොඩමින් සිටින යුවලවල් තුනක් ඇත, එහි සිටින පෙම්වතුන් විටින් විට තම පෙම්වතියට හාද්දක් දෙයි. පළමු ගස යට සිටින පෙම්වතා විනාඩි 15 කට වරක් ද, දෙවැනි පෙම්වතා විනාඩි 20 කට වරක්ද, තුන්වැනි පෙම්වතා විනාඩි 25 කට වරක්ද හොර රහසේ තම පෙම්වතියට හාදු දෙයි. මෙම යුවලවල් තුනම, උදේ 9.00 ට එකවර හාදු දුන්නේ නම්, නැවත එකවර යුවලවල් තුනම හාදු දෙන්නේ පැය 12 ඔරලෝසුවෙන් කුමන වෙලාවටද ? :lol: (සියළුම හිමිකම් ඇවිරිණි :lol:)

    පිළිතුර

    මෙහි පිළිතුර ඉතා සරලය නමුත් බුද්ධි පරීක්ෂණ වලදී මෙවන් ගැටළු ඒමේ සම්බාවිතාව ඉතා වැඩිය

    මෙහි පිළිතුර වන්නේ 15, 20, 25 හි කුඩා පොදු ගුණාකාරය ගැනීම සහ එය උදේ 9.00 ට එකතු කිරීමය.

    කුඩා පොදු ගුණාකාරය ගැනීම සඳහා අප කුඩා පන්ති වලදී කල ආකාරයට ප්‍රථමක සංක්‍යා වලින් බෙදීමෙන් සහ බෙදීමට යොදාගත් ප්‍රථමක සංක්‍යා එකිනෙක වැඩි කිරීමෙන් ලබාගත හැකිය. (පහත රූපයේ ආකාරයට)

    (ප්‍රථමක සංක්‍යා - 2,3,5,7,11,13,17,19,23,29,31 etc)
    (මෙහි ප්‍රථමක සංක්‍යා බොහෝ ඇතත් 2,3,5,7 යන අංක පමණක් මතක තබාගැනීම බොහෝ විට ප්‍රමාණවත් වේ.)

    id6kjr.png

    (උඩ දාල තියෙන එක තේරෙන්නෙ නැත්තන් අහපියව් ;))

    ඉන්පසු එය සුළු කිරීමට යොදාගත් ප්‍රථමක සංක්‍යා ගුණ කිරීමෙන් කුඩා පොදු ගුණාකාරය ලැබේ,

    5x5x3x2x2 = විනාඩි 300

    කුඩා පොදු ගුණාකාරය යනු නැවත පෙම්වතුන් සිපගන්නා කාලය වේ (විනාඩි වලින්), එය පැය වලට හරවා උදේ 9.00 ට එකතු කිරීමෙන් පිළිතුර ලැබේ

    යම්කිසි විනාඩි ගණනක් 60 න් බෙදූ විට පැය වලට හරවාගත හැක
    විනාඩි 300/60 = පැය 5 යි

    මෙය උදේ 9.00 ට (ප්‍රථමයෙන් සිපගත් වෙලාවට) එකතු කිරීම
    9.00 + 5 = 14.00 යි
    පැය 24 ඔරලෝසුවෙන් 14.00 යනු පැය 12 ඔරලෝසුවෙන් දහවල් 2.00 වේ.

    පිළිතුර - නැවත එකම වෙලාවට සිපගන්නේ දහවල් 2.00 ට
    :lol:

    --------------------------

    කියුබ් වල තීන්ත ගෑමේ ඔලු විකාර වෙන ගැටළු සරලව සාදාගන්නේ කෙසේද යන්න පිලිබඳ ෂෝර්ට් කට් ඉදිරියේදී බලාපොරොත්තු වන්න ;)

    --------------------------
    උඹල දන්න ප්‍රශ්න සහ උත්තර ෂෝර්ට් කට් එහෙම දාපල්ලා, හැමෝටම උදව්වක් වෙයි :yes::yes:

    අපිව දිරිමත් වෙන්න රෙප් එකක් දෙකක් දුන්නොත් එපා කියන්නෙත් නෑ :lol:;) රෙප් නැතත් බම්ප් එකක් වත් දාගෙන පල :P
     
    Last edited:

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,471
    5,568
    113
    ජින්තුවා;16846665 said:
    යකෝ මේකටනම් හොඳට බීල යන්න වෙන්නෙ

    හහා, ඒක නම් ඇත්ත මචන් ... මේව සරල උනාට පොඩි මිස්ටේක් එකක් ඇති වැරදෙනවනම් වැරදෙන්න .. :yes::yes: අනිත් එක සමහර ප්‍රශ්න තියෙනව ඔලුව විකාර වෙනව .. :yes:
     
    Last edited:

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,471
    5,568
    113
    Palaweni prashnenma pissu wage

    __0__0__0__0__

    :no::no: මේක ලේසියි, ක්‍රමේ දැනගන්න විතරයි ඕනෙ ..කොතන හරි තේරෙන්නත්තන් අහපන් :D
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,471
    5,568
    113
    Pissune ban..... ayeth Pissune ban.....

    :no::no: මේක ලේසියි, ක්‍රමේ දැනගන්න විතරයි ඕනෙ ..කොතන හරි තේරෙන්නත්තන් අහපන් :D
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,471
    5,568
    113
    මෙන්න දෙවැනි ප්‍රශ්නේ සහ පිළිතුර .. මේක නම් ලේසි

    ඇන්ජලා අක්කා තමන්ගේ පොල්වත්තේ ;), පැසුණු පොල් කාට කියා හෝ කඩා ගැනීමට මහත් උනන්දුවක් දක්වයි :lol:. මෙය නම් අමුතුම පොල් වත්තකි, එහි හැම පොල් ගසකම ගෙඩි පිහිටා ඇති උස හරියටම මීටර් 74 ක් වේ:eek:. ඇන්ජලා අක්කාගේ පොල් වත්ත ගැන හොඳින් දන්නා ඇල්බට් අයියා :P, දහවල් 12 වනවිට හැමදාම
    ඇන්ජලා අක්කාගේ පොල් කැඩීමට පැමිණේ :P. මෙවරත් වෙනදාමෙන් පොල් කැඩීමට පැමිණි ඇල්බට් අයියා වඳුරන් පනින්නාක් මෙන් ගස දිගේ මීටර් 15 දුරක් බඩගා යයි (එකවරකට බඩගාගෙන හෝ පැනීමට හැක්කේ මීටර් 3 ක් පමණි), ඉන්පසු පහල සිටින ඇන්ජලා අක්කාගෙන් පොල් ගෙඩි කීයක්‌ කැඩීමට අවශ්‍ය දැයි අසයි :confused:. එතැන් සිට නැවතත් පොල්ගසේ ගෙඩි තිබෙන උසටම පැන පැන යයි (දන්නවනෙ ඉතින් පොල් කඩන අය යන විදිහ ;)). ඇල්බට් අය්යාට කැඩීමට අවශ්‍ය පොල් ගෙඩි ගණන ඇසූ තැන සිට, පොල් ගෙඩි වෙත ලඟාවී පොල් කැඩීමට කීවරක්‌ ගස මුදුනට පැනිය යුතුද ? (සියළුම හිමිකම් ඇවිරිණි, තොපි උස්සනවා නෙමේ :lol:)

    පිළිතුර

    පොල්ගෙඩි තිබෙන මට්ටම - මීටර් 74
    ඔහු දැනට නැග ඇති මට්ටම - මීටර් 15

    74 න් 15 ක් අඩු කලවිට ඔහුට තව නැගීමට ඇති දුර ලැබේ

    74-15 = මීටර් 59

    මෙම ගණන ඔහුට එක වරකට නැගීමට හෝ පැනීමට හැකි දුරෙන් (මීටර් 3) බෙදූ විට, ඔහු පොල් ගෙඩි වෙත ලඟා වීමට ඇති දුර ලැබේ

    59/3 = 19.66

    තවත් ආකාරයකින් ගතහොත් 19 වරකුත් තවත් අඩි 2 කි

    19 වරක් පැන ගෙඩි කැඩීමට නොහැක එම නිසා ඉතුරු අඩි 2 සඳහා තවත් 1 වරක් පැනිය යුතුමය

    පිළිතුර වන්නේ 19+1 = 20 වරක්

    :):yes:

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,167
    11,184
    113
    Forest

    Machan Albert ayya kochchara usada? :lol: Dawalta kaalada danne na gaha dige naginne neda :eek: Anjela akkata Albert ayyage anawashya than penne nadda gaha yata idan baladdi :shocked:
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,471
    5,568
    113
    Machan Albert ayya kochchara usada? :lol: Dawalta kaalada danne na gaha dige naginne neda :eek: Anjela akkata Albert ayyage anawashya than penne nadda gaha yata idan baladdi :shocked:

    :lol::lol: ඔන්න ඕකනෙ ඉතින් බැරි :lol:;) ඇල්බට් අයියගේ අනවශ්‍ය ඒව කෙසේවෙතත්, ඇල්බට් අයිය මීටර 15 උඩට නැගලම ඇහුවෙ ඇන්ජලා අක්කගෙ මොනාහරි බලන්නම වෙන්න ඇති .. :lol:
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,471
    5,568
    113
    TFS මචන්.:)
    ඕකට දාන්න කියල බලනකොට බඩු අරන් ඉවරයි. :(

    නෑ.. අපරාදෙ, ඇයි බන් අපි ත්‍රෙඩ් කීයක්‌ දැම්මද දාපු නැති එවුන්ට දාපං කියල, අනිත් එක රේගුවෙනුත් අවසන් දිනේ කල් යැව්ව ... :D