Govigama Vs Karaava

මම නම් දකුනෙ කියල ලොකු වෙන් හිතගෙන නැ, එත් මට හිතෙන්නේ දකුනෙ උන්ට ලොකු වැදගත් කමක් තියනව, එකනෙ උබවගෙ බන්ඩලා ඉරිසිය කරන්නේ. :yes::yes::yes:

බන්ඩා කියල බැන්නෙ මටද දන්නෙ නෑ........:(:(
:lol::lol::lol:
 

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,366
    22,010
    113
    Gotland
    මමත් ගොවිගම තමයි. මට පහත් කුලවල හොඳ ගතිගුණ තියෙන මිනිස්සු මුනගැහිල තියෙනව. ඔය ඉහල කුලවල අය වැරදි කරන්නෙ නෑ කියන අයට මම ඉතිහාස කතාවක් මතක් කරන්නම්.

    ඒ කාලෙ (සුද්දගෙ) හිටිය දිසාවෙ කෙනෙක් අති දැවැන්ත වලව්වක හිටියෙ, දැන් ඒ වලව්ව පුරාවිද්‍යා ස්ථානයක්. මෙතුමා ඒ කාලෙ තමන්ගෙ ගම් ප්‍රදේශයේ කෙල්ලෙක් මල්වර වුනොත් ඒ ගෑණු ළමය තමන් සමඟ යහන්ගත වෙන්න ඕන කියල නීතියක් දාල තිබුන, ඒක එතුමා ගෑණියෙක් මුලින්ම ඉඳුල් කිරීම විදියට සැලකුවේ. මෙකට දිට්ඨ ධම්ම වේදනීය කර්මය පලදීමක් හැටියට එතුමාට ලැබුනෙ එකම දුවත් ආබාධිත වෙලා අනුප්‍රාප්තිකයෙක් නැතුව පරම්පරාව නැතිවුනා.

    ලංකාවෙ ගොඩක් (හැමෝම නොවෙයි) ඉහල කුලවල අය කරේ අඩු කුලවල අය සූරාකෑමක් (ශාරීරිකව හා ලිංගිකව). මොවුන් ලෝකෙට පෙන්නගෙන හිටියෙ උපාසක වරු වගේ. මේ සූරාකෑම නිසා හටගත් වෛරය ඇතැම්විට ඔවුන් තුල පාරම්පරිකව තියෙන්න නං පුලුවන්. බෞද්ධයො හැටියට කුලවාදය බැහැර කරන්න කාලය දැන් ඇවිල්ලයි තියෙන්නෙ.

    ගෑණියෙක් බඳනකොවට විස්තර හොයන එක නිවැරදියි නමුත් කුලය ඒ දේවල් වලට ඇතුලත් වියයුතු නෑ.

    මඩුවන්වෙල දිසාව & වලව්ව තමයි තියෙන්නේ ඇඹිලිපිටිය පැත්තේ
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,332
    5,748
    113
    ගෙදර/බෝඩිමේ
    අපි පද්දෝ, අපි බොදුගොවි, කැරි පද්දො, කුලය බල්ලට, මම සිංහල!, ලැජ්ජයි යකෝ, හුත්තටත් කුල, adu kule, hakura, paddo, sachith19920726 අඩු කුලේ, sri lankan caste system, waligama පද්දා

    :baffled::baffled::baffled:
    sinhala unge thiyena lokuma gonkama thamai meka,thawa kaakota ganillaaaa :angry:
     
    • Like
    Reactions: waligamaya

    randika078

    Well-known member
  • Jan 27, 2008
    570
    300
    63
    ශ්‍රී ලංකාවෙ
    මගෙ වාසගම අප්පුහාමි.. ඒත් බන් දැන් කාලේ තැනකට ගිහින් කියන්න බෑ වාසගම.. දන්න හැටියට ගොඩක් අප්පුහාමි තියෙන අය ඒ වාසගම වෙනස් කරගන්නවා.. අප්පුහාමි කියලා කාටහරි කියද්දි අපෝ උබ ගොඩේනෙ කියලා කියන්නෙ.. එත් ඉස්සර නම් අප්පුහාමි නමට ලොකු තැනක් තිබිලා තියෙන්නෙ.. අප්පුහාමි කියන්නෙත් ගොවි කුලයෙ කියලා අහලා තියෙනවා.. අහලා තියෙන හැටියට වාසගම් වලින් හොදම බණ්ඩාර කියන අයලු..
    http://wikipedia.org/Appuhamy
     

    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    කුල බෙද නිබුන , එත් උන්ගේ දැන් මස්තිශ්කය ලොකුවෙගෙන එනනිස එව ටිකටික අත හැරල දනව, මගෙ සීය මට පොඩිකලෙ කියපු විදියට මෙලොකේ ඉන්නේ මිනිස්සු වර්ග හතරයි.

    1 යමෙක් දන්නෙද දන්නා බව දන්නෙද, උගත් මිනිසෙකි- ( ඇසුරු කරව )
    2යමෙක් දන්නෙද දන්නා බව නොදන්නෙද , නිදා සිටින මිනිසෙකි - ( ඇවදි කරව )
    3 යමෙක් නොදන්නෙද නොදන්නා බව දන්නෙද, උත්සහ වන්ත මිනිසෙකි - ( උදවු කරව )
    4 යමෙක් නොදන්නෙද දන්නා බව පෙන්නන්නෙද , වසල මිනිසෙකි ( කොන් කරව )
    11.gif
     

    waligamaya

    Well-known member
  • අපි පද්දෝ, අපි බොදුගොවි, කැරි පද්දො, කුලය බල්ලට, මම සිංහල!, ලැජ්ජයි යකෝ, හුත්තටත් කුල, adu kule, hakura, paddo, sachith19920726 අඩු කුලේ, sri lankan caste system, waligama පද්දා

    :baffled::baffled::baffled:
    sinhala unge thiyena lokuma gonkama thamai meka,thawa kaakota ganillaaaa :angry:

    කියල වැඩක් නැබන්, මුන්ට ඔක තෙරුම් කරන්න බැ, ඔකුන් මුස්ලිම් අන්තවදියො වගෙම මස්තිෂ්කේ පොඩියි.
    ළිදේ පැනපන් සින්හලු.
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    අපි පද්දෝ, අපි බොදුගොවි, කැරි පද්දො, කුලය බල්ලට, මම සිංහල!, ලැජ්ජයි යකෝ, හුත්තටත් කුල, adu kule, hakura, paddo, sachith19920726 අඩු කුලේ, sri lankan caste system, waligama පද්දා

    :baffled::baffled::baffled:
    sinhala unge thiyena lokuma gonkama thamai meka,thawa kaakota ganillaaaa :angry:

    sachith19920726 අඩු කුලේ

    ලොල් බට් Failed

    ඇත්ත කියන්න ගියාම කුලෙත් අඩු වෙනව..
    අපි බොදු ගොවි කොල්ලො තමයි සොන්නයො
    කුලෙන් බාල වත් කිරෙන් බාල වත් වෙලා නැහැ..

    මූනට කියන්න බැරුව ටැග් දදා යන්නෙ නම් කිරෙන් බාල වෙච්ච උන් තමයි.. මේ 1970 ගණන් නෙවේ බන් 2014

    කුල මල ප්‍රතික්ශේප කරේ බුදු හාමුදුරුවො බන්
    මුන් බුදු හාමුදුරුවන්ගෙත් කුලේ අඩු කරයි මෙහෙම යද්දී..

    :lol::lol::lol:

     
    • Like
    Reactions: waligamaya

    waligamaya

    Well-known member

  • sachith19920726 අඩු කුලේ

    ලොල් බට් Failed

    ඇත්ත කියන්න ගියාම කුලෙත් අඩු වෙනව..
    අපි බොදු ගොවි කොල්ලො තමයි සොන්නයො
    කුලෙන් බාල වත් කිරෙන් බාල වත් වෙලා නැහැ..

    මූනට කියන්න බැරුව ටැග් දදා යන්නෙ නම් කිරෙන් බාල වෙච්ච උන් තමයි.. මේ 1970 ගණන් නෙවේ බන් 2014

    කුල මල ප්‍රතික්ශේප කරේ බුදු හාමුදුරුවො බන්
    මුන් බුදු හාමුදුරුවන්ගෙත් කුලේ අඩු කරයි මෙහෙම යද්දී..

    :lol::lol::lol:


    මුන් මව් කිරි බිපු උන් නෙමෙයි නවසී ලන්තේ ගොන් කිරි බිපු උන්, එකයි මොලේ වැඩිල නැත්තෙ.
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    budu hamuduruwoth pasmaha balum balala hodama wanshawath kulawath maw kusaka upatha labuwe. Adu kule awn paw karayo. Aika unge gathi gunath oya wagema tama mama hitanne unge hena manayak tiyanawa un adu kule kiyala. Ridunata karanna deyak na adu kule awn paw karayo. :lol:
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,332
    5,748
    113
    ගෙදර/බෝඩිමේ

    sachith19920726 අඩු කුලේ

    ලොල් බට් Failed

    ඇත්ත කියන්න ගියාම කුලෙත් අඩු වෙනව..
    අපි බොදු ගොවි කොල්ලො තමයි සොන්නයො
    කුලෙන් බාල වත් කිරෙන් බාල වත් වෙලා නැහැ..

    මූනට කියන්න බැරුව ටැග් දදා යන්නෙ නම් කිරෙන් බාල වෙච්ච උන් තමයි.. මේ 1970 ගණන් නෙවේ බන් 2014

    කුල මල ප්‍රතික්ශේප කරේ බුදු හාමුදුරුවො බන්
    මුන් බුදු හාමුදුරුවන්ගෙත් කුලේ අඩු කරයි මෙහෙම යද්දී..

    :lol::lol::lol:

    :baffled::baffled::baffled:
    mama newei thota tag damme :frown: redda :angry:angry:angry:
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    සිංහලයා මෝඩයා කැවුම් කන්න සූරයා කියල කිව්වෙ නිකන්ද :(
    රෙන්න පුකේ ගූ නැති වුණාට උසස් කුලේ. :(
     

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    හ්ම්ම්.. කුල බේද හදාගන්න එක හොඳ දෙයක් නෙමෙයි.. ඒත් මම දන්න සමහර අඩු කුල වල අය හිතන විදිය එහෙම අපිට වඩා ගොඩක් වෙනස්.. අනිත් එක පණ්ඩිතයි..
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    Machangsla mangala danveema paper eka athata gattama moley holman wenava. :D:D:D:D

    Govigama saha karaava waling wadienma hoda mokadda?

    Karaava kiyanne maalu veladaama karapu aya kiyala kiyanawa...Thava thanwala thiyenawa Military walata sambanadayi kiyala.
    Ithin ape sirnames kohena enawada kiyala balaganne kohomada?

    Ada kaale boruwata hamoma Govigama kiyala kiyanawa,,,,Pissu caste system eka thaamath thienawa.


    :lol::lol::lol::lol:

    මුලිනම හොයල බලපන් මනුස්ස කුලේද කියල. උඹත් මනුස්ස කුලේ නම් අවුලක් නෑනෙ.
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,176
    1
    13,055
    113
    Gotham City
    පැටියා;16847196 said:
    budu hamuduruwoth pasmaha balum balala hodama wanshawath kulawath maw kusaka upatha labuwe. Adu kule awn paw karayo. Aika unge gathi gunath oya wagema tama mama hitanne unge hena manayak tiyanawa un adu kule kiyala. Ridunata karanna deyak na adu kule awn paw karayo. :lol:

    මචං බුදුහාමුදුරුවෝ තව්තිසා දි‍යලෝකයේ ඉඳන් පස් මහ බැළුම් බැලුවෙ තමන් වහන්සේගේ බුද්ධ වචනය මිනිස්සු අතර ප්‍රහලිත් කරවන්න මිනිස්සුන්ගේම සම්මුතිය අතරින් යන්න ඕන නිසා .ea කිව්වේ අඩු කුලේ ඉපදුනානම් බුදු බණ මොකෙක්වත් අහන්නේ නැහැ . වෛශ්‍රය කුලේ ඉපදුනානම් ඒ කිව්වේ වෙළඳ කුළේ සිද්ධ වෙන්නී වෙලඳම දියුණු කරව්න්න දායක වෙන්නේ .ඒහෙම උනාම, ගිහි ගෙයි ගැන කළකිරෙන්න අවකාශය අඩු වෙනව .කවුරු හරි අහයි එහෙම කොහොමද කියලා.ගිහි ගෙයි ගැන කළ කිරෙන්න ප්‍රධාන හේතුව තමා සතර පෙර නිමිති දැකීම .ඒ සතර පෙරනිමිති දුටුවාහම නිකන් කළ කිරුණේ නැහැ .තමන් ගිහි ජීවිතේ ලබපු අධික සැප සහ දුටු සතර පෙරනිමිති සමඬ තමන්ව ආදේශ කර ගනිමින් සංසන්ධනයක් කරන්න ගත්තා .ඒ සංසන්ධනය නිසා තමා කළ කිරුණේ ,.එ සංසන්ධනයට භාජනය කරපු අඪ්ජික සැපවත් ජීවිතය ලැබුණේ සුද්ධෝදන රජතුමාගේ හැකියාව නිසා .මොකද එතුමා රජෙක් නිසා එතුමාගේ බලය පාවිච්චි කරලා මාළිගා 3 ක් කරවලා දීලා ,කිසිම දුක් සහිත් සහිත දේවල් මාළිගාව අවට නොපෙනෙන්ට සළස්වල කොටින්ම කියනවානම් හි ඟන්නෙක්ට පවා මාළිගාව අවට හිඟා කෑම තහනම් .ඉතිං ඒ වගේ ලෝකයක් මවන්න පුලුවන් රජෙක්ට විතරයි . වෙලඳුන්ට බැහැ ඉතිං අන්න ea නිසා තමා ගිහිගෙයි කළකිරී අභිනිෂ්ක්‍රමණ්ය සිද්ධ කරගන්නට හැකි කුලයක එතුමා කල් බලා ඉපදුනේ .වැඩිය ඕනේ නැහැ උන්වහන්සේගේ කුලේම අය උන්වහන්සේට ගරුකිරීම ප්‍රතික්ෂේප කරානේ .පස්සේ න ඒ මානය සංසිඳුවන්න යමාමහ පෙළ හර පාන්ට උනේ .ඉතිං ඒවැනි උසස් කුලේක ඉපදුනේ oya කීව හේතු නිසා .ඒත් බුද්ධ වචනය නම් මිනිසෙක් උසස් වෙන්නෙත් පහත් වෙන්නේත් උපතින් නොවේ ක්‍රියාවෙන් .අන්න ඒ වචනය තමා වටින්නේ .
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,011
    5,743
    113
    canada
    පුළුල් විදියට හිතුවොත්, අපි තව මනුස්සයෙක් පහත් කොට සලකන්න; ඔහුව හෙලා දකින්න;ඔහුට එරෙහිව නැගිසිටින්න, කුලය කියන්නේ හොද සාදකයක්. තව විදියකට හිතුවොත් අරු සිංහලද? දෙමළද? උඩරටද? පහතරටද? බුද්දගමේද? මොන කුලේද? unp ද? SLFP ද? සමසමාජද? කියන ඒවා හොද ආයුද. බෙදෙන්න පුළුවන් උපරිම විදියට අපි බෙදෙනවා.:(:(:(
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    යාළුවා;16847576 said:
    සිංහලයා මෝඩයා කැවුම් කන්න සූරයා කියල කිව්වෙ නිකන්ද :(
    රෙන්න පුකේ ගූ නැති වුණාට උසස් කුලේ. :(

    උබ සිංහල නෙවේද ? දෙමළද ?
    කැවුම් කතාව කිව්වෙ කව්ද කියල දන්නවද ?
     
    Last edited: