මම නම් දකුනෙ කියල ලොකු වෙන් හිතගෙන නැ, එත් මට හිතෙන්නේ දකුනෙ උන්ට ලොකු වැදගත් කමක් තියනව, එකනෙ උබවගෙ බන්ඩලා ඉරිසිය කරන්නේ.![]()
බන්ඩා කියල බැන්නෙ මටද දන්නෙ නෑ........

මම නම් දකුනෙ කියල ලොකු වෙන් හිතගෙන නැ, එත් මට හිතෙන්නේ දකුනෙ උන්ට ලොකු වැදගත් කමක් තියනව, එකනෙ උබවගෙ බන්ඩලා ඉරිසිය කරන්නේ.![]()

මමත් ගොවිගම තමයි. මට පහත් කුලවල හොඳ ගතිගුණ තියෙන මිනිස්සු මුනගැහිල තියෙනව. ඔය ඉහල කුලවල අය වැරදි කරන්නෙ නෑ කියන අයට මම ඉතිහාස කතාවක් මතක් කරන්නම්.
ඒ කාලෙ (සුද්දගෙ) හිටිය දිසාවෙ කෙනෙක් අති දැවැන්ත වලව්වක හිටියෙ, දැන් ඒ වලව්ව පුරාවිද්‍යා ස්ථානයක්. මෙතුමා ඒ කාලෙ තමන්ගෙ ගම් ප්‍රදේශයේ කෙල්ලෙක් මල්වර වුනොත් ඒ ගෑණු ළමය තමන් සමඟ යහන්ගත වෙන්න ඕන කියල නීතියක් දාල තිබුන, ඒක එතුමා ගෑණියෙක් මුලින්ම ඉඳුල් කිරීම විදියට සැලකුවේ. මෙකට දිට්ඨ ධම්ම වේදනීය කර්මය පලදීමක් හැටියට එතුමාට ලැබුනෙ එකම දුවත් ආබාධිත වෙලා අනුප්‍රාප්තිකයෙක් නැතුව පරම්පරාව නැතිවුනා.
ලංකාවෙ ගොඩක් (හැමෝම නොවෙයි) ඉහල කුලවල අය කරේ අඩු කුලවල අය සූරාකෑමක් (ශාරීරිකව හා ලිංගිකව). මොවුන් ලෝකෙට පෙන්නගෙන හිටියෙ උපාසක වරු වගේ. මේ සූරාකෑම නිසා හටගත් වෛරය ඇතැම්විට ඔවුන් තුල පාරම්පරිකව තියෙන්න නං පුලුවන්. බෞද්ධයො හැටියට කුලවාදය බැහැර කරන්න කාලය දැන් ඇවිල්ලයි තියෙන්නෙ.
ගෑණියෙක් බඳනකොවට විස්තර හොයන එක නිවැරදියි නමුත් කුලය ඒ දේවල් වලට ඇතුලත් වියයුතු නෑ.

කුල බෙද නිබුන , එත් උන්ගේ දැන් මස්තිශ්කය ලොකුවෙගෙන එනනිස එව ටිකටික අත හැරල දනව, මගෙ සීය මට පොඩිකලෙ කියපු විදියට මෙලොකේ ඉන්නේ මිනිස්සු වර්ග හතරයි.
1 යමෙක් දන්නෙද දන්නා බව දන්නෙද, උගත් මිනිසෙකි- ( ඇසුරු කරව )
2යමෙක් දන්නෙද දන්නා බව නොදන්නෙද , නිදා සිටින මිනිසෙකි - ( ඇවදි කරව )
3 යමෙක් නොදන්නෙද නොදන්නා බව දන්නෙද, උත්සහ වන්ත මිනිසෙකි - ( උදවු කරව )
4 යමෙක් නොදන්නෙද දන්නා බව පෙන්නන්නෙද , වසල මිනිසෙකි ( කොන් කරව )
අපි පද්දෝ, අපි බොදුගොවි, කැරි පද්දො, කුලය බල්ලට, මම සිංහල!, ලැජ්ජයි යකෝ, හුත්තටත් කුල, adu kule, hakura, paddo, sachith19920726 අඩු කුලේ, sri lankan caste system, waligama පද්දා
sinhala unge thiyena lokuma gonkama thamai meka,thawa kaakota ganillaaaa![]()

sachith19920726 අඩු කුලේ
ලොල් බට් Failed
ඇත්ත කියන්න ගියාම කුලෙත් අඩු වෙනව..
අපි බොදු ගොවි කොල්ලො තමයි සොන්නයො
කුලෙන් බාල වත් කිරෙන් බාල වත් වෙලා නැහැ..
මූනට කියන්න බැරුව ටැග් දදා යන්නෙ නම් කිරෙන් බාල වෙච්ච උන් තමයි.. මේ 1970 ගණන් නෙවේ බන් 2014
කුල මල ප්‍රතික්ශේප කරේ බුදු හාමුදුරුවො බන්
මුන් බුදු හාමුදුරුවන්ගෙත් කුලේ අඩු කරයි මෙහෙම යද්දී..

redda
angry
Machangsla mangala danveema paper eka athata gattama moley holman wenava.
Govigama saha karaava waling wadienma hoda mokadda?
Karaava kiyanne maalu veladaama karapu aya kiyala kiyanawa...Thava thanwala thiyenawa Military walata sambanadayi kiyala.
Ithin ape sirnames kohena enawada kiyala balaganne kohomada?
Ada kaale boruwata hamoma Govigama kiyala kiyanawa,,,,Pissu caste system eka thaamath thienawa.
![]()
පැටියා;16847196 said:budu hamuduruwoth pasmaha balum balala hodama wanshawath kulawath maw kusaka upatha labuwe. Adu kule awn paw karayo. Aika unge gathi gunath oya wagema tama mama hitanne unge hena manayak tiyanawa un adu kule kiyala. Ridunata karanna deyak na adu kule awn paw karayo.![]()

යාළුවා;16847576 said:සිංහලයා මෝඩයා කැවුම් කන්න සූරයා කියල කිව්වෙ නිකන්ද
රෙන්න පුකේ ගූ නැති වුණාට උසස් කුලේ.![]()
මුන් මව් කිරි බිපු උන් නෙමෙයි නවසී ලන්තේ ගොන් කිරි බිපු උන්, එකයි මොලේ වැඩිල නැත්තෙ.