කුල මල ගැන බලන්න එපා. කෙල්ලගෙ ගතිගුන හොඳනන් එච්චරනෙ. මගෙ ලොකුඅම්මල තුන්දෙනෙක් ඉන්නව බැඳල නැති. ආච්චිල සීයල ගැලපෙන කුලවලටම හොයන්න ගිහිල්ල වෙලා තියෙන වැඩක්. ලොකුඅම්මලත් ඉස්සර ඊට දෙවෙනිනෑලු. අම්මගෙ මහගෙදර සමහර ගමේ පරන මිනිස්සුන්ව තාම ගෙදර ඇතුලට ගන්නෙනෑ. දැන් කාලෙ ඔහොම ජීවත් වෙන්න බැ කියල අපේ මිනිස්සුන්ට තේරෙන්නෙනෑ. අම්මනන් කියන්නෙ ආච්චිල සීයල ඉස්සර පරම්පරා 7ක්ද කොහෙද යනකන් බලනවලු. අම්මගෙ ගම මහනුවර තාත්තගෙ සීයත් මහනුවරලු හැබැයි අම්මා ශේප්. මට ගැලපෙන එකක් හොයාගන්න කියල තියෙන්නෙ
.
.
Last edited:



