ලොව අපිරිසිදුම මිනිසා....

shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
ado pissu ah

comments වලට thanks... :yes:

මෙක මචන් සන්සරේ පුරුදු, මෙකා කල්ප ගනක් අපිරි සුදු පහත් අත්මවල ඉන්න ඇති, කරපු මොකක හරි පිනක් පලදිලා මනුස්ස ලොකේ උපදින්න ඇති, එත් සන්සරේ පුරුදු කරපු අසාවල අත ඇරගන්න බැ.

ammo lokuma loku pawak gewanne me manussaya nam.. :(

පවක්.... :yes: :yes:
anyway.. thanks for the comments.. :yes:
 
akila12345

Well-known member
  • Apr 23, 2009
    2,398
    347
    83
    32
    ලංකාව
    බින්දු;16844119 said:
    :shocked::shocked::shocked::lol::lol::lol: අම්මට හුඩු තම්බියෙක් නේද :lol::lol::lol::shocked::shocked::shocked: තම්බි ඇර වෙන මොකාද මෙහෙම අපිරිසිදුවට ඉන්නේ. ලංකාවේ ඉන්න තම්බි ඌරොංගේ අපිරිසිදු කම බැලුවම, මූ ගැන පුදුම වෙන්න දෙයක් නෑ :lol::lol::lol:

    :lol::lol:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    බින්දු;16844119 said:
    :shocked::shocked::shocked::lol::lol::lol: අම්මට හුඩු තම්බියෙක් නේද :lol::lol::lol::shocked::shocked::shocked: තම්බි ඇර වෙන මොකාද මෙහෙම අපිරිසිදුවට ඉන්නේ. ලංකාවේ ඉන්න තම්බි ඌරොංගේ අපිරිසිදු කම බැලුවම, මූ ගැන පුදුම වෙන්න දෙයක් නෑ :lol::lol::lol:

    :lol:
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    බෙදාගත්තට ස්තූතියි සහෝ.. ත්‍රෙඩ් එකේ ටොපික් එක දැක්ක ගමන් මම හිතුවා උඹ අපේ සකර්වියා ගැන ත්‍රෙඩ් එකක් දාලා කියලා..:lol:
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    නැකැත් රාල;16845664 said:
    බෙදාගත්තට ස්තූතියි සහෝ.. ත්‍රෙඩ් එකේ ටොපික් එක දැක්ක ගමන් මම හිතුවා උඹ අපේ සකර්වියා ගැන ත්‍රෙඩ් එකක් දාලා කියලා..:lol:

    :lol: :lol: :lol: සිරාවට.. ඌ මේ දවස් වල සිංහල කබරයෝ පස්සේ එලොනවා! :lol: ඌත් බලන්න ඇති ඌ ගැනද කියලා! :lol:

    anyway.. thanks for the comment! :yes:
     
    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    පෙර කල අකුසල කර්මයක් නිසා තමයි ඔහොම ජීවත් වෙන්නෙ. පිරිසිදුව ඉන්න පුලුවන් කම තියෙද්දිත් අපිරිසිදුව ඉන්න හිත දෙන්නෙ නැත්තේ අකුසලයේ බරපතලකම නිසා වෙන්න ඇති.
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆

    :D ;)

    ඇයි බං? :D මූ ෂෝක් නේ! ;)

    කෝරලේමහත්තයා;16845586 said:
    සත්තුත් නානවනෙබං..:(

    සිරාවට බං සත්තු අඩුගානේ සතියට එක පාරක් හරි නානවා! මූ පස්සපැත්ත හොදලත් නෑ අවුරුදු 60 කින්! thanks for the comment.. :yes:

    බම්ප්

    thanks මචන්ලා...... :yes:
     
    • Like
    Reactions: chalirox

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    පෙර කල අකුසල කර්මයක් නිසා තමයි ඔහොම ජීවත් වෙන්නෙ. පිරිසිදුව ඉන්න පුලුවන් කම තියෙද්දිත් අපිරිසිදුව ඉන්න හිත දෙන්නෙ නැත්තේ අකුසලයේ බරපතලකම නිසා වෙන්න ඇති.

    අනිවාර්යෙන් මචන්... එහෙම වෙන්න ඕනේ.. :yes: නැත්තම් අවුරුදු 60ක් නාන්නේ නැතුව! :sorry: