ලොව අපිරිසිදුම මිනිසා....

joshmiller

Well-known member
  • Feb 23, 2014
    3,305
    220
    63
    pitarata
    jjlmz9.jpg
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    ලොකු අකුසලයක් ගෙවනවා. එයාටවත්, දකින අයටවත් ඒක තේරෙන්නෙ නෑ. භාග්‍යවතුන් වහන්සේගේ දේශනා වල මේ ගැන හොඳට පැහැදිලි කරල තියෙනවා. මේකත් අක්ඛනයක්

    මේක කියවද්දී මාත් ඕකම තමා දාන්න හිටියේ මචන්..:yes::yes:


    මෙකයි කවුරු මෙනවා කියයදි දන්නෙ නැහැ..බැලු බැල්මට මේයාගේ තියන්නේ ප්‍රෙතයකුගේ ගති ලක්ශන..:eek:.එවාගේ පුරුදු ත්..සතුන්ගේ මලපහ අග්‍රහනය කරනවා වාගේ වැඩ කරන්නේන ප්‍රෙතයො තමයි.:eek:....පව් හැබයි....එකත් එකට‍ම ලොකු කරුමයක් තමයි ගෙවත්තේ.:yes:....මේ පුද්ගලයා මැරෙන්න නැතුව මෙහෙම ජිවත් වුනා පුදුමයි....:D:confused:

    :(:(:(
    මල පෙරේතයෙක් වැරදීමකින් මනුස්ස ආත්මයක් ලබලා..

    බරපතල පාප කර්මයක් තමයි. මානසික රෝගයකුත් තියනවනේ... :yes:
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    යකෝ මුගෙ පල්ලෙහා එක කුණු වෙලා හැලිලද දන්නෙ නෑ....:confused:

    හැලිච්ච එක කෙසේ වෙතත් නිකන් හිතපන්කෝ, අවුරුදු 60 කින් පස්ස පැත්ත හෝදලා නැතුව ඇති වැඩේ කරාට පස්සේ? :eek: :shocked:
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    බින්දු;16844408 said:


    :lol::lol: ඕකා ඉන්න රටේ වෙන ආගමක් අදහගෙන ඉන්න බෑ නොවැ. පල්ලි යන්නම ඕනද දවසට පස් පාරක් සලාත් කොරන්න :D:D

    ඔවු එකත් ඇත්තනේ! මිනිහා දෙවියන්ගෙන් මළපහ ඉල්ලනවා ඇති දුම් ගහන්න! :lol:
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    අනිවා...
    බුරන හැම බල්ලෙකුටම ගහන්න ගියොත් අපිට යන ගමන යන්න බැරි වෙනවා
    12+
    තෑන්ක්ස් මචෝ

    අනිවාර්යෙන් මචන්.. එල! :yes:
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    tfs machan

    thanks for the comments මචන්ලා...

    gathayuththak tiyenawa.ape nam hoda aga pata tiyena eken unath sathiyak eliye nidagattot niumoniyawa hadila mareine.

    :D සිරාවට....


    :D ඌ 3 වෙනියා :lol:!


    thanks for the comments මචන්ලා...


    පව් අල්ලලා නාවන්න හිතෙනවා

    මිනිහා මැරෙයි බං, අවුරුදු ගානකින් නාන්නේ නැතිව ඉඳලා නානකොට! :lol:
     

    waligamaya

    Well-known member
  • මෙක මචන් සන්සරේ පුරුදු, මෙකා කල්ප ගනක් අපිරි සුදු පහත් අත්මවල ඉන්න ඇති, කරපු මොකක හරි පිනක් පලදිලා මනුස්ස ලොකේ උපදින්න ඇති, එත් සන්සරේ පුරුදු කරපු අසාවල අත ඇරගන්න බැ.
     
    • Like
    Reactions: shenic