මචං බුදුහාමුදුරුවෝ තව්තිසා දියලෝකයේ ඉඳන් පස් මහ බැළුම් බැලුවෙ තමන් වහන්සේගේ බුද්ධ වචනය මිනිස්සු අතර ප්‍රහලිත් කරවන්න මිනිස්සුන්ගේම සම්මුතිය අතරින් යන්න ඕන නිසා .ea කිව්වේ අඩු කුලේ ඉපදුනානම් බුදු බණ මොකෙක්වත් අහන්නේ නැහැ . වෛශ්‍රය කුලේ ඉපදුනානම් ඒ කිව්වේ වෙළඳ කුළේ සිද්ධ වෙන්නී වෙලඳම දියුණු කරව්න්න දායක වෙන්නේ .ඒහෙම උනාම, ගිහි ගෙයි ගැන කළකිරෙන්න අවකාශය අඩු වෙනව .කවුරු හරි අහයි එහෙම කොහොමද කියලා.ගිහි ගෙයි ගැන කළ කිරෙන්න ප්‍රධාන හේතුව තමා සතර පෙර නිමිති දැකීම .ඒ සතර පෙරනිමිති දුටුවාහම නිකන් කළ කිරුණේ නැහැ .තමන් ගිහි ජීවිතේ ලබපු අධික සැප සහ දුටු සතර පෙරනිමිති සමඬ තමන්ව ආදේශ කර ගනිමින් සංසන්ධනයක් කරන්න ගත්තා .ඒ සංසන්ධනය නිසා තමා කළ කිරුණේ ,.එ සංසන්ධනයට භාජනය කරපු අඪ්ජික සැපවත් ජීවිතය ලැබුණේ සුද්ධෝදන රජතුමාගේ හැකියාව නිසා .මොකද එතුමා රජෙක් නිසා එතුමාගේ බලය පාවිච්චි කරලා මාළිගා 3 ක් කරවලා දීලා ,කිසිම දුක් සහිත් සහිත දේවල් මාළිගාව අවට නොපෙනෙන්ට සළස්වල කොටින්ම කියනවානම් හි ඟන්නෙක්ට පවා මාළිගාව අවට හිඟා කෑම තහනම් .ඉතිං ඒ වගේ ලෝකයක් මවන්න පුලුවන් රජෙක්ට විතරයි . වෙලඳුන්ට බැහැ ඉතිං අන්න ea නිසා තමා ගිහිගෙයි කළකිරී අභිනිෂ්ක්‍රමණ්ය සිද්ධ කරගන්නට හැකි කුලයක එතුමා කල් බලා ඉපදුනේ .වැඩිය ඕනේ නැහැ උන්වහන්සේගේ කුලේම අය උන්වහන්සේට ගරුකිරීම ප්‍රතික්ෂේප කරානේ .පස්සේ න ඒ මානය සංසිඳුවන්න යමාමහ පෙළ හර පාන්ට උනේ .ඉතිං ඒවැනි උසස් කුලේක ඉපදුනේ oya කීව හේතු නිසා .ඒත් බුද්ධ වචනය නම් මිනිසෙක් උසස් වෙන්නෙත් පහත් වෙන්නේත් උපතින් නොවේ ක්‍රියාවෙන් .අන්න ඒ වචනය තමා වටින්නේ .
Ehema baluwoth oya okkoma kalin plan karala kala wagene ban.


redda
angry




ඒවානම් පව් වැඩ