Govigama Vs Karaava

Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
මචං බුදුහාමුදුරුවෝ තව්තිසා දි‍යලෝකයේ ඉඳන් පස් මහ බැළුම් බැලුවෙ තමන් වහන්සේගේ බුද්ධ වචනය මිනිස්සු අතර ප්‍රහලිත් කරවන්න මිනිස්සුන්ගේම සම්මුතිය අතරින් යන්න ඕන නිසා .ea කිව්වේ අඩු කුලේ ඉපදුනානම් බුදු බණ මොකෙක්වත් අහන්නේ නැහැ . වෛශ්‍රය කුලේ ඉපදුනානම් ඒ කිව්වේ වෙළඳ කුළේ සිද්ධ වෙන්නී වෙලඳම දියුණු කරව්න්න දායක වෙන්නේ .ඒහෙම උනාම, ගිහි ගෙයි ගැන කළකිරෙන්න අවකාශය අඩු වෙනව .කවුරු හරි අහයි එහෙම කොහොමද කියලා.ගිහි ගෙයි ගැන කළ කිරෙන්න ප්‍රධාන හේතුව තමා සතර පෙර නිමිති දැකීම .ඒ සතර පෙරනිමිති දුටුවාහම නිකන් කළ කිරුණේ නැහැ .තමන් ගිහි ජීවිතේ ලබපු අධික සැප සහ දුටු සතර පෙරනිමිති සමඬ තමන්ව ආදේශ කර ගනිමින් සංසන්ධනයක් කරන්න ගත්තා .ඒ සංසන්ධනය නිසා තමා කළ කිරුණේ ,.එ සංසන්ධනයට භාජනය කරපු අඪ්ජික සැපවත් ජීවිතය ලැබුණේ සුද්ධෝදන රජතුමාගේ හැකියාව නිසා .මොකද එතුමා රජෙක් නිසා එතුමාගේ බලය පාවිච්චි කරලා මාළිගා 3 ක් කරවලා දීලා ,කිසිම දුක් සහිත් සහිත දේවල් මාළිගාව අවට නොපෙනෙන්ට සළස්වල කොටින්ම කියනවානම් හි ඟන්නෙක්ට පවා මාළිගාව අවට හිඟා කෑම තහනම් .ඉතිං ඒ වගේ ලෝකයක් මවන්න පුලුවන් රජෙක්ට විතරයි . වෙලඳුන්ට බැහැ ඉතිං අන්න ea නිසා තමා ගිහිගෙයි කළකිරී අභිනිෂ්ක්‍රමණ්ය සිද්ධ කරගන්නට හැකි කුලයක එතුමා කල් බලා ඉපදුනේ .වැඩිය ඕනේ නැහැ උන්වහන්සේගේ කුලේම අය උන්වහන්සේට ගරුකිරීම ප්‍රතික්ෂේප කරානේ .පස්සේ න ඒ මානය සංසිඳුවන්න යමාමහ පෙළ හර පාන්ට උනේ .ඉතිං ඒවැනි උසස් කුලේක ඉපදුනේ oya කීව හේතු නිසා .ඒත් බුද්ධ වචනය නම් මිනිසෙක් උසස් වෙන්නෙත් පහත් වෙන්නේත් උපතින් නොවේ ක්‍රියාවෙන් .අන්න ඒ වචනය තමා වටින්නේ .

Ehema baluwoth oya okkoma kalin plan karala kala wagene ban. :no:
 
olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,153
    22,587
    113
    මමනම් කුල ක්‍රමය කියන දේ පඩේකට ගනන් ගන්නේ නෑ.

    යමෙකු බ්‍රාහ්මණයකු හෝ වසලයකු වන්නේ ක්‍රියාවෙන් මිස උපතින් නොවේ.
    ~Lord Buddha~
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    මම නම් බොදු ගොවි කුල මල නම් බලන්නෙ නැහැ එත් ඉස්සර මට මතකයි අපෙ ආච්චිලාගෙ ගෙදර සමහර අයට වතුර දෙන්න වෙනම බෙලෙක් කොප්ප තියල්කා තියෙනවා මිටි බංකු එහෙම
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    උබ සිංහල නෙවේද ? දෙමළද ?
    කැවුම් කතාව කිව්වෙ කව්ද කියල දන්නවද ?
    මන් දන්නව බොල. මෙතන කුල මල කතාව නිසා කිව්වෙ. එදා කිඹුල් මහතාද කොහෙද ඔය ගැන පැහැදිලි කළා
     
    manulasj

    Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    කුල ගෙන මම දන්නේ නැහැ But අඩුකුලේ පොරවල් අවස්ථාව අවගමන් අරින එක අරිනවා.
    මට ඉරහද වගේ සුරේ.
    මොකද හොද අද්දැකීම් තියනවා.
    මගේ හොද යහළුවෙක් මේ ගැන කාලයක් (years 30+..)දිගටම මේගැන ටිකක් සෙවිල්ලෙන් හිටියා .
    තවමත් touch එකේ ඉන්නෙ.

    හරීයට හරි බන් .....
     
    amilaxp

    Member
    Dec 1, 2006
    2,370
    302
    0
    මේ ලෝකේ කුල දෙකයි තියෙන්නේ... මිනිස්සු සහ හම්බයෝ.
     
    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    මම නම් බොදු ගොවි කුල මල නම් බලන්නෙ නැහැ එත් ඉස්සර මට මතකයි අපෙ ආච්චිලාගෙ ගෙදර සමහර අයට වතුර දෙන්න වෙනම බෙලෙක් කොප්ප තියල්කා තියෙනවා මිටි බංකු එහෙම

    :yes::yes: අපේ ආච්චිලගේ ගෙදරත් එහෙමයි බන්, වෙනම මිටි දිග බංකුවක් තියනව, අඩු කුලේ කට්ටිය අවොත් එක්කෝ බිම ඉදගනියි නැත්තම් බංකුවේ :confused: ඒවානම් පව් වැඩ:eek:. හැබැයි උන්ට පුටුවකින් ඉදගනින් කිව්වට ඉදගන්නෙත් නෑ :confused:
     
    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,266
    633
    113
    Classified
    මචං බුදුහාමුදුරුවෝ තව්තිසා දි‍යලෝකයේ ඉඳන් පස් මහ බැළුම් බැලුවෙ තමන් වහන්සේගේ බුද්ධ වචනය මිනිස්සු අතර ප්‍රහලිත් කරවන්න මිනිස්සුන්ගේම සම්මුතිය අතරින් යන්න ඕන නිසා .ea කිව්වේ අඩු කුලේ ඉපදුනානම් බුදු බණ මොකෙක්වත් අහන්නේ නැහැ . වෛශ්‍රය කුලේ ඉපදුනානම් ඒ කිව්වේ වෙළඳ කුළේ සිද්ධ වෙන්නී වෙලඳම දියුණු කරව්න්න දායක වෙන්නේ .ඒහෙම උනාම, ගිහි ගෙයි ගැන කළකිරෙන්න අවකාශය අඩු වෙනව .කවුරු හරි අහයි එහෙම කොහොමද කියලා.ගිහි ගෙයි ගැන කළ කිරෙන්න ප්‍රධාන හේතුව තමා සතර පෙර නිමිති දැකීම .ඒ සතර පෙරනිමිති දුටුවාහම නිකන් කළ කිරුණේ නැහැ .තමන් ගිහි ජීවිතේ ලබපු අධික සැප සහ දුටු සතර පෙරනිමිති සමඬ තමන්ව ආදේශ කර ගනිමින් සංසන්ධනයක් කරන්න ගත්තා .ඒ සංසන්ධනය නිසා තමා කළ කිරුණේ ,.එ සංසන්ධනයට භාජනය කරපු අඪ්ජික සැපවත් ජීවිතය ලැබුණේ සුද්ධෝදන රජතුමාගේ හැකියාව නිසා .මොකද එතුමා රජෙක් නිසා එතුමාගේ බලය පාවිච්චි කරලා මාළිගා 3 ක් කරවලා දීලා ,කිසිම දුක් සහිත් සහිත දේවල් මාළිගාව අවට නොපෙනෙන්ට සළස්වල කොටින්ම කියනවානම් හි ඟන්නෙක්ට පවා මාළිගාව අවට හිඟා කෑම තහනම් .ඉතිං ඒ වගේ ලෝකයක් මවන්න පුලුවන් රජෙක්ට විතරයි . වෙලඳුන්ට බැහැ ඉතිං අන්න ea නිසා තමා ගිහිගෙයි කළකිරී අභිනිෂ්ක්‍රමණ්ය සිද්ධ කරගන්නට හැකි කුලයක එතුමා කල් බලා ඉපදුනේ .වැඩිය ඕනේ නැහැ උන්වහන්සේගේ කුලේම අය උන්වහන්සේට ගරුකිරීම ප්‍රතික්ෂේප කරානේ .පස්සේ න ඒ මානය සංසිඳුවන්න යමාමහ පෙළ හර පාන්ට උනේ .ඉතිං ඒවැනි උසස් කුලේක ඉපදුනේ oya කීව හේතු නිසා .ඒත් බුද්ධ වචනය නම් මිනිසෙක් උසස් වෙන්නෙත් පහත් වෙන්නේත් උපතින් නොවේ ක්‍රියාවෙන් .අන්න ඒ වචනය තමා වටින්නේ .

    :yes:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    පැටියා;16847196 said:
    budu hamuduruwoth pasmaha balum balala hodama wanshawath kulawath maw kusaka upatha labuwe. Adu kule awn paw karayo. Aika unge gathi gunath oya wagema tama mama hitanne unge hena manayak tiyanawa un adu kule kiyala. Ridunata karanna deyak na adu kule awn paw karayo. :lol:

    Uba bauddayek newei da?