ඔයා කියන කතාව සහතික ඈත්ත, බය නෑති කරගන්න ඔනෙ කියන එක.
ඉස්සර මට ඔෆිස් එකෙ ඉන්නකොට කොල් එකක් ආවාම (අපෙ ගොඩක් ක්ලයන්ට්ස්ලා සුද්දො) කතා කරලා ඉවර වෙලා රිසිවර් එක තියනකොට මම හරියට ඔෆිස් ඈදුමෙන් පුල් එකකට පෑනලා ගොඩ ආවා වගෙ දාඩියෙන් සියොලගම තෙත් වෙලා.
අනික් එක මචන් අපි හිතනවා අපිට තමා ඉන්ග්ලිශ් බෑරි, අනිත් හෑම හුයන්නටම පුලුවන් කියලා. කිව්වට විස්වාස කරපන් මචන්ලා අපෙ ඉන්නවා බෙල්ජියම්, ස්විඩන් කාරයො ටිකක් උන් මොනවා කියනවද කියලා උන්වත් දන්නෙ නෑති අනාත යුරොප් කාරයො. උන් ඉ මෙල් එවන්න වෙනම උන් හයර් කරනවා