Laptop Help

asstyle

Member
Apr 11, 2011
441
16
0
මචන්ලා මගේ ලැප් එකට වින්ඩොව්ස් 8.1 දැම්ම දැන් අවුලක් එනවා නේ
ලැප් එක sleep වෙනවා but අපි mouse එක පොඩ්ඩක් හෙල්ලුවාම or power button එක එබුවාම අපහු screen එක ඔන් වෙනවා නේ එත් power button එබුවාම ලැප් එක රිස්ටරට් වෙනවා නේ බ0 ලැප් එකේ display එක වැහුවම sleep නේ වෙන්නනේ එත් මෙතනදී ලැප් එක ඔන් එත් display එක පෙනන්නේ නැ drives ඔක්කම දැම්මා dell site එකෙන් අරන් මොකක්ද problem එක මචන්ල හෙල්ප් එක්ක දිපනකෝ දන්නවනම්
මගේ ලැප්' එක Dell Inspiron 15 3537 4th Gen එකක

කලිනුත් දාලා තිබ්බා 8.1 එත් මෙහෙම් අවුලක් ආවේ නැ