- Clash of clans beginners guide -

dragz

Junior member
  • Oct 6, 2008
    994
    2
    18
    :lol::lol::lol::lol:

    eka hariyanne na machan

    wena ekak gahanawa lagadima hithunoth ekata join wela balanawa..

    oke inne drags kiyana gas ponnaya mata allanne na ekay bn man okata join wenne natte

    Ow eka thama, umbata kunuharupa kianna wena clan ekak hadaganin
     

    LalaJ

    Well-known member
  • Nov 29, 2012
    5,461
    1,028
    113
    KANDY
    ^ atal ekak ganna dannathi manda ponnayek
    dup dup balla :lol:

    hari machan, nikan wali one nane.
    uba kamthinam clan ekata waren, naththan aulak na..
    enawanam fit eke inna kollo set ekak innawa.:yes:
    eth kunuharpanam thahanam machan.
     

    indisen

    Well-known member
  • Oct 28, 2009
    2,211
    183
    63
    everywhere
    කව්ද බං ලංකාවේ හොදම ප්ලයෙර්සලා? මොකක්ද ලංකාවේ හොදම clan එක?
     

    EK_DOGA

    Member
    Feb 27, 2014
    578
    15
    0
    ^ pissuda ban wena clan na kiyala hithuwada???

    anika Elakiri nowana clans meke publish karannepa ban

    ane palayan lolla iye pereda game gahanda aragena kaa gahanawa.....:lol::lol: official elakiri kiyala ubata use karanna aithiyak na...ahenam GTRZ kiyahan clan akak hadanna kiyala....danna pukak na kaaagahanawa gan kabaraya...
     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,773
    3,765
    113
    මාතර - මාලෙබ් - melbourne
    ඔන්න අද මන් ඔයාලට කියන්න යන්නේ ට්‍රුප්ස් ගැන විස්තරයක්..
    නොතේරෙන කට්ටියට තියෙන ප්‍රශ්න එහෙම අහන්න..

    :cool::cool::cool:


    බාබේරියන්


    150px-Troop-Barbarian.png


    ඔයාලට ඉස්සෙල්ලම දෙන්නෙත් මෙන්න මෙයාලව සහ මෙයාලාගේ තියෙන විශේෂත්වය තමය කිසිම දෙයක් ස්පෙෂලි ටාගට් කරන්නේ නැහැ..පොදුවේ ඔක්කොටම නෙලනවා..
    සහ මෙයාල තමය ෆාස්ටස්ට් ට්‍රුප්ස්..මොකද මෙයාල ට්‍රේව්න් වෙන්න යන්නේ තත්පර 20 වගේ කාලයක්,.


    (Barbarians are the first unit you unlock in the Barracks. The Barbarian, due to its above average amount of HP, is a great meat shield. The Barbarian is the fastest troop to train at only 20 seconds, so they are used mostly for meat shields for Wall Breakers, and then Archers and Goblins (at lower ranks), Wizards (mid to high ranks). If using Barbarians in groups, keep in mind that buildings that do splash damage like Mortars and Wizard Towers can take all of them out in a matter of seconds.)


    _____________________________________________

    130px-Troop-Archer.png


    දෙවනුවට අන්ලොක් වෙන්නේ මෙන්න මේ ආච්ස්ලව..
    මෙයාලගේ තියෙන චාටර් සිද්දිය තමා එක වෙඩි පහරකින් මැරෙනවා..නමුත් බාබෙරියන්ස්ලා දාල තුවක්කු ටික අනෙක් පැත්තට හරවගත්තොත් මෙයාල ගහන්නේ දුර තියලා ඊතල වලින් නිසා හුගක් ලොකු දමේජ් එකක් කරන්නත් පුළුවන්,..

    (Archers are ranged combat troops, meaning that they attack from a distance and shoot over walls. They are quite effective solo, but they are also very capable in groups. Archers are commonly used with Dragons and Balloons at later levels. At lower levels, some players use Archers with Giants or Barbarians as meat shields, because Barbarians and Giants have more HP, while Archers can shoot over walls. Archers can only shoot at a distance of 3.5 tiles, though, so bear that in mind.)