Your first very own Vehicle

akila12345

Well-known member
  • Apr 23, 2009
    2,398
    347
    83
    31
    ලංකාව
    මටනම් තාම වහනයක් කියල එකක් තිබිලම නෑ...තව අවුරුදු හය හතකට නෝ වෙහිකල් තමා.මොකද මට තාම 20.උත්සහ කරනවා ගන්න..බලමු..කොහොම කොහොම වෙතත් මේකේ ඉන්න හැමෝටම ඉක්මනින් වාහන ගන්න ලැබේව කියල ප්‍රර්ථනා කරනවා මන්..
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    තාම ලයිසන් ගන්න වයස මදි :( ලයිසන් අරන්ම වාහනයක් ගන්න ඕන :yes:
     
    උඹට හදවතින්ම සුභ පතනව මචං..අඬාගෙන කාගෙන ගොඩ යන එකයි වටින්නේ..හැබැයි උඹට සුභ පතන්න මම ඔය දුර ගිහින් නෑ.ඒත් අපි යන්න හදන ගමන ගිහින් ඒක සාර්ථක වුන එකෙක් මෙහෙම කියද්දි අපිටත් භය නැතිව යන්න හිතෙනවා...බුදු සරණයි සහෝ...

    බොහෝම ස්තුතියි මචං....... හැමෝටම මේ ගමන යන්න පුලුවං මචං..... මීටරෙන් වැඩේ කර ගන්න පුලුවන් නම්..... අනවශ්‍ය දේ නොකර අවශ්‍යම දේ විතරක් කරනවා නම් අපිට බැරි නෑ...... නවලෝක මුදලාලිට පුලුවන් නම්..... ශාන්ති ප්ලාස්ටික් අයියට පුලුවන් නම්, ඊට වඩා ටිකක් උඩින් ජීවිතේ පටන් ගද්දි හිටපු අපිට බැරි නෑනේ බං... සමහර වෙලාවල් වලදී කඩ කුලිය ගෙවාගන්න සල්ලි නෑ..... ලයිට් කපන්න එනවා....ඒත් බලාපොරොත්තුව අත් ඇරියේ නෑ.... වෙන හැමදේම ශක්තියක් කරගන්නවා...... මට සල්ලි නෑ කියලා දුව වෙන කෙනෙකුට බන්දලා දීපු මගෙ පරණ කෑල්ලගෙ අම්මා අද මං යද්දි බලන්නේ කණ්නාඩියටත් උඩිං ඇස් දෙක ලොකු කරලා... එයාගේ බෑණට තියෙන්නේ තාමත් පරණ නිසාන් මාර්ච් කාර් 1ක විතරයි. අද මට මම වෙනුවෙන් පණ උණත් දෙන කෙලේලෙකුත් ලැබිලා තියෙනවා.... මගෙ අම්මා, අප්පච්චි, කෙල්ල, නංගි,මල්ලි මං වැටෙද්දි මගෙ ශක්තියට ලගින් ඉන්නවා මචං..... ප්‍රශ්ණ එනවා..... ගැලවිල්ලක්ම නැත්නං මම දවසක් ස්ටුඩියෝ 1කයි ඇඩ්වර්ටයිසින් පර්ම් 1කයි වහලා වැඩ කරන අයටත් නිවාඩුවක් දෙනවා.... මම තනියම කොහෙට හරි ගිහින් නිදහසේ කල්පනා කරලා බලනවා විසදුමක්.... අපේ ඔලුව නිදහස් උනාම ඕනි තරම් විසදුම් තියෙනවා...... ඒක අත්දැකීමෙන් මම දන්නේ..... බය වෙන්න එපා උත්සාහ කරලා බලන්න ගොඩ යන්න පුලුවන්.......

    උබල වගේ හිත හොද කොල්ලන්ට කවදාවත් වරදින්නේ නැහැ මචං.උබල දෙන්නටම ජය වේවා!!!!

    මාත් කිරියේ මේ ත්‍රෙඩ් එක දවස ගානේ කියවනවා. කාලෙකින් අපු, මට හිතට වැදුන මාතෘකාවක්.
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    රත්තරං;16838605 said:
    අයේ බයික් එකක් පදින්නනම් ආත්මේ මාරුකරගන්න වෙනවා :(

    After-Marriage-48166643645.jpeg
     
    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,604
    3,476
    113
    කෑප්ටන් Jack Sparrow;16844424 said:
    උබල වගේ හිත හොද කොල්ලන්ට කවදාවත් වරදින්නේ නැහැ මචං.උබල දෙන්නටම ජය වේවා!!!!

    මාත් කිරියේ මේ ත්‍රෙඩ් එක දවස ගානේ කියවනවා. කාලෙකින් අපු, මට හිතට වැදුන මාතෘකාවක්.

    මෙහෙම දෙයක් බලලා හරි ජීවිතය ජය ගන්න ඉලක්කයක් හදා ගන්නවා නම්...... ඒ ඇති..... හැමෝටම ජයෙන් ජය.........
     
    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,604
    3,476
    113
    උඹට හදවතින්ම සුභ පතනව මචං..අඬාගෙන කාගෙන ගොඩ යන එකයි වටින්නේ..හැබැයි උඹට සුභ පතන්න මම ඔය දුර ගිහින් නෑ.ඒත් අපි යන්න හදන ගමන ගිහින් ඒක සාර්ථක වුන එකෙක් මෙහෙම කියද්දි අපිටත් භය නැතිව යන්න හිතෙනවා...බුදු සරණයි සහෝ...

    උඹටත් බුදු සරණයි මචං..... ජය වේවා...................
     
    kkroxc

    Well-known member
  • Oct 14, 2008
    3,255
    2,144
    113
    in Helll
    Hunk 150 in 2011 23 years old :)
    Bike eka gedara genakam ammala dan na mata bike ekak ganna epa kiala bara wali (kalin ammala aran dunna eka kudu wenna happa gaththa handa) gedara utility bills pawa hanguwa lease karanna bari wenna etha kolla kohama hari genawa :)
     
    lahiru2000

    Well-known member
  • Feb 13, 2007
    1,303
    239
    63
    In the world
    Motor Mike ekak Pulsar 180 Digital Meter Ekak (me Model Eka Apuma Dawas Wla)

    Age Eka 22

    Mama Lease karala Gatte Geuwe Harima Amaruwen gedarin sathayak wath gaththena
     
    shiwankaswe

    Well-known member
  • Apr 30, 2007
    7,557
    631
    113
    Colombo Sri Lanka
    my first vehicle is bajaj pulsar 135 in year 2011 january
    181572_10150183528637166_4045546_n.jpg

    and sold it on 2012 february and brought my first car micro panda 1.3 on 2012 february
    429834_10150836160642166_2087576648_n.jpg

    and that also sold it in year 2013 june and brought honda civic 1996 car in 2013 july
    1400227_10152289453152166_596815601_o.jpg

    1380813_10152289453467166_678838183_n.jpg

    1379811_10152289453547166_827915973_n.jpg

    1392030_10152289453967166_515197535_n.jpg

    currently i am using this one
     
    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    පොඩිකාලෙ ඉදන් බයික්වලට ආසාව තිබ්බ. මුලින්ම මටම කියල මංම ගත්තෙ යමහා ​WR 450 බයික් එකක් එතකොට වයස 26;). සති 3ක් වත් පදින්ඩ බැරැව ගියා මධ්‍යසාර නිසා:yes:. සෙට් වෙලා ඉන්න වෙලාවක වයිපරේට කෑම එකක් ගිහින් දෙන්ඩ ගිහින් ගෙදර ඉස්සරහ නවත්තල ස්ටෑන්ඩ් එක ගහන්ඩ අමතක වෙලා බියික් එකටම යට උනා:shocked:. වයිපරේ කෑම එකත් අරන් දොර වහගත්ත ගත්තමයි ආයෙ එලියටවත් ආවෙ නෑ;). කොච්චර බඩුද කියනවනන් බයික් එක යටින් එලියට එන්ඩ හරියටම පැය කාලක් විතර ගියා:lol:. පහුවදාම වයිපරේගෙ බර බරේ නිසා මස්සිනාගෙ කොලුවට දුන්නා ගත්ත ගානට වඩා බාගෙකට ටිකක් වැඩියෙන්:(. අදටත් ඌ සැර දාගෙන යනව දකිද්දි පපුව හීරෙනව වගේ:(.
    වන්ඩියක් කියල ගත්තෙ ටොයොටා සයිනෝස් එකක්. එතකොට වයස 27යි;). අර විධියටම පාන්දර 2ට විතර තාප්ප 3කත් හප්පගෙන ඈන්ජිම බිම වැටෙන්ඩම කෙලෝ ගත්ත:shocked:. මරණ බය කියන එක මට වඩා හාමිනේට දැනුන නිසා ඒක වික්කට පස්සෙ ආයෙ මෙලෝ දෙයක් ගත්තෙ නෑ:cool:.
    දෙයියනේ කියල දැන්නම් ටුක් ටුක්වල තමයි ගෙදර ගමන් බිමන් යන්නෙ. දැන් පොඩි ඈක්ව එකක් බස්සමු කියල වයිප කියනව වගේ ඈහුන මේ ඊයෙ පෙරේදා:yes:. හරි ගියොත් බඩුම තමා:lol:.
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,409
    17,365
    113
    Auckland

    pissu yakekne mu :lol::lol::lol:

    broom1368.jpg
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ

    තියෙනවනම් 4ටො ටිකක් දාපන්කො කෙලවගත්තුවගේ:yes:
     
    ishan1653

    Well-known member
  • Jun 19, 2007
    2,189
    211
    83
    මම 29 දී ටොයෝට CARINA AT150 එකක් ගත්ත.
    පස්සේ Discover 125 එකක් ගත්ත 32 දී.
    CARINA AT150 එක දීලා 110 එකක් ගත්ත. (Diesel)
    මාස 2 ට කලින් එකක් ගත්ත
     
    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    තියෙනවනම් 4ටො ටිකක් දාපන්කො කෙලවගත්තුවගේ:yes:
    පොටෝ තිබ්බ බං පරන ලැපේ. හොයල දාන්නං. ඔන් වෙයිද දන්නෙ නෑ මාස 6කින් විතර පාවිච්චි කෙරැවෙ නෑ.
    බයික් එකෙන් වැටුන වෙලේ වයපරේගෙ මූනෙ පොටෝ එකක් ගන්ඩ තිබ්බනං මව්බිම පත්තරේ අර යක්සයො හොල්මං පෙරේතයො ගැන යන ආටිකල් ලියන එකෙක්ට දීල බර ගාණක් ගන්ඩ තිබ්බා :D .
     
    Sandaru Kalhara

    Well-known member
  • Apr 15, 2014
    1,124
    159
    63
    man aaasama wahanayak....puduma lassanak ban tiyenne. X3 ekak wage thamai

    අම්මප පිස්සු හැදිල හොඳ වෙලා අායි හැදෙනව බන් මේක දැක්කම :D:D:D පට්ට වන්ඩිය. අපේ උන්ට ඉතින් ලොකු ලෑන්ක් කෟෂර් තමයි. මට පෙන්න බෑ හැටි පෙට්ටිය වගේ. මෙලෝ රහක් නෑ. බලපන්කෝ මේ කොරියන් බාන්ඩේ ලස්සන. අම්මප මුන්ගේ ඩිසයිනර්ස්ල නම් ලොවෙත් පට්ටම පට්ට බුලට් බන්. ලංකාවේ මේව ලෙඩ කිය කිය දෙකයි කොලේට දැම්මට පිටරට පට්ට විදියට සෙල් වෙන කොර බඩු :(