![]()
තොපිලට කොයින්ද මෙව්ව™![]()

3500 ta lumala footbike ekak gaththa
thaama footbike thamai







රත්තරං;16838605 said:අයේ බයික් එකක් පදින්නනම් ආත්මේ මාරුකරගන්න වෙනවා![]()


මගේ මුල්ම වාහනේ Bajaj Pulser 150CC 1ක් වයස 19දි උසස් පෙළ කරලා ගැෆික් ඉගෙනගෙන ජොබ් 1ක් කරලා අමාරුවෙන් ගත්ත බයික් 1ක......... ඊට පස්සේ ටික කාලයක් ඒක පැදලා දැනට අවුරුදු 4කට කලින් ගත්තා Susuki Volty 250CC Badge model බයික් 1ක් 1.63කට ඒක ටික කාලයක් පදිද්දි අපේ අයියා කෙනෙක් බීලා 140ට ගිහින් වංගුවක් අරගෙන හැප්පුවා..... පොර බයික් 1ක හදලා දුන්නට හරිගියේ නෑ චැසිය ඇදයි වගේ පැත්තකට අදිනවා බයික් 1ක..... ඔය අතරේ බිස්නස් 1ක පටං ගන්න සල්ලි මදි නිසා බයික් 1ක දුන්නා 1.63කටම . බයික් 1ක විකුණලා මම දුකින් ඉද්දි අම්මා කිවේ දුක් වෙන්න එපා මයෙ පුතේ උඹට ඔයිට වඩා හොද වාහන ගන්න පුලුවන් කියලා. ඒ දේ හිතට තදින්ම වැදුනා කට්ක කාගෙන නොකා නොබී නිදි මරාගෙන වැඩ කලා මගෙ වයස දැන් 27යි..... දැං මට මගේ කියලා Nissan Atlus Cree Cab 1 ක් , Nissan UD Boom Truck 1k, Honda XLR200 Bike 1la, Honda CR250CC Custom 1k, ඊයෙ පෙරේදා ආසාවට ගත්තා 65-**** Toyota CROWN Car 1k. මචං අපි හැමෝටම වන්ඩියක් ගන්න පුලුවන් හැබැයි පුතේ ඒකට කට්ටකන්ව වෙනවා........ ලොවෙත් නෑ...... ගන්න සල්ලි ටික හරියට කළමණාකරණය කරලා ආයෝජනය කරපං.... වැඩේ ගොඩ....... පාඩු වෙයි... ඒත් වැටෙන්න එපා..... උඹලා හැමෝට ජයෙන් ජය වේවා........
![]()
උඹට හදවතින්ම සුභ පතනව මචං..අඬාගෙන කාගෙන ගොඩ යන එකයි වටින්නේ..හැබැයි උඹට සුභ පතන්න මම ඔය දුර ගිහින් නෑ.ඒත් අපි යන්න හදන ගමන ගිහින් ඒක සාර්ථක වුන එකෙක් මෙහෙම කියද්දි අපිටත් භය නැතිව යන්න හිතෙනවා...බුදු සරණයි සහෝ...
හොද උපදෙසක් මචන්. මාත් ඊගාව සතියෙ ඉදල අලුත් තැනකට යන්න පැලෑන් හදල තියෙන්නෙ. උපදෙස් ඕනි උනොත් පීම් එකක් දාන්නන්. නිකම්ම ලැබෙන දේට වඩා කට්ට කාලා ගන්න දේ තමා වටින්නෙ.බොහෝම ස්තුතියි මචං....... හැමෝටම මේ ගමන යන්න පුලුවං මචං..... මීටරෙන් වැඩේ කර ගන්න පුලුවන් නම්..... අනවශ්‍ය දේ නොකර අවශ්‍යම දේ විතරක් කරනවා නම් අපිට බැරි නෑ...... නවලෝක මුදලාලිට පුලුවන් නම්..... ශාන්ති ප්ලාස්ටික් අයියට පුලුවන් නම්, ඊට වඩා ටිකක් උඩින් ජීවිතේ පටන් ගද්දි හිටපු අපිට බැරි නෑනේ බං... සමහර වෙලාවල් වලදී කඩ කුලිය ගෙවාගන්න සල්ලි නෑ..... ලයිට් කපන්න එනවා....ඒත් බලාපොරොත්තුව අත් ඇරියේ නෑ.... වෙන හැමදේම ශක්තියක් කරගන්නවා...... මට සල්ලි නෑ කියලා දුව වෙන කෙනෙකුට බන්දලා දීපු මගෙ පරණ කෑල්ලගෙ අම්මා අද මං යද්දි බලන්නේ කණ්නාඩියටත් උඩිං ඇස් දෙක ලොකු කරලා... එයාගේ බෑණට තියෙන්නේ තාමත් පරණ නිසාන් මාර්ච් කාර් 1ක විතරයි. අද මට මම වෙනුවෙන් පණ උණත් දෙන කෙලේලෙකුත් ලැබිලා තියෙනවා.... මගෙ අම්මා, අප්පච්චි, කෙල්ල, නංගි,මල්ලි මං වැටෙද්දි මගෙ ශක්තියට ලගින් ඉන්නවා මචං..... ප්‍රශ්ණ එනවා..... ගැලවිල්ලක්ම නැත්නං මම දවසක් ස්ටුඩියෝ 1කයි ඇඩ්වර්ටයිසින් පර්ම් 1කයි වහලා වැඩ කරන අයටත් නිවාඩුවක් දෙනවා.... මම තනියම කොහෙට හරි ගිහින් නිදහසේ කල්පනා කරලා බලනවා විසදුමක්.... අපේ ඔලුව නිදහස් උනාම ඕනි තරම් විසදුම් තියෙනවා...... ඒක අත්දැකීමෙන් මම දන්නේ..... බය වෙන්න එපා උත්සාහ කරලා බලන්න ගොඩ යන්න පුලුවන්.......
බොහෝම ස්තුතියි මචං....... හැමෝටම මේ ගමන යන්න පුලුවං මචං..... මීටරෙන් වැඩේ කර ගන්න පුලුවන් නම්..... අනවශ්‍ය දේ නොකර අවශ්‍යම දේ විතරක් කරනවා නම් අපිට බැරි නෑ...... නවලෝක මුදලාලිට පුලුවන් නම්..... ශාන්ති ප්ලාස්ටික් අයියට පුලුවන් නම්, ඊට වඩා ටිකක් උඩින් ජීවිතේ පටන් ගද්දි හිටපු අපිට බැරි නෑනේ බං... සමහර වෙලාවල් වලදී කඩ කුලිය ගෙවාගන්න සල්ලි නෑ..... ලයිට් කපන්න එනවා....ඒත් බලාපොරොත්තුව අත් ඇරියේ නෑ.... වෙන හැමදේම ශක්තියක් කරගන්නවා...... මට සල්ලි නෑ කියලා දුව වෙන කෙනෙකුට බන්දලා දීපු මගෙ පරණ කෑල්ලගෙ අම්මා අද මං යද්දි බලන්නේ කණ්නාඩියටත් උඩිං ඇස් දෙක ලොකු කරලා... එයාගේ බෑණට තියෙන්නේ තාමත් පරණ නිසාන් මාර්ච් කාර් 1ක විතරයි. අද මට මම වෙනුවෙන් පණ උණත් දෙන කෙලේලෙකුත් ලැබිලා තියෙනවා.... මගෙ අම්මා, අප්පච්චි, කෙල්ල, නංගි,මල්ලි මං වැටෙද්දි මගෙ ශක්තියට ලගින් ඉන්නවා මචං..... ප්‍රශ්ණ එනවා..... ගැලවිල්ලක්ම නැත්නං මම දවසක් ස්ටුඩියෝ 1කයි ඇඩ්වර්ටයිසින් පර්ම් 1කයි වහලා වැඩ කරන අයටත් නිවාඩුවක් දෙනවා.... මම තනියම කොහෙට හරි ගිහින් නිදහසේ කල්පනා කරලා බලනවා විසදුමක්.... අපේ ඔලුව නිදහස් උනාම ඕනි තරම් විසදුම් තියෙනවා...... ඒක අත්දැකීමෙන් මම දන්නේ..... බය වෙන්න එපා උත්සාහ කරලා බලන්න ගොඩ යන්න පුලුවන්.......