මටනම් තාම වහනයක් කියල එකක් තිබිලම නෑ...තව අවුරුදු හය හතකට නෝ වෙහිකල් තමා.මොකද මට තාම 20.උත්සහ කරනවා ගන්න..බලමු..කොහොම කොහොම වෙතත් මේකේ ඉන්න හැමෝටම ඉක්මනින් වාහන ගන්න ලැබේව කියල ප්‍රර්ථනා කරනවා මන්..
උඹට හදවතින්ම සුභ පතනව මචං..අඬාගෙන කාගෙන ගොඩ යන එකයි වටින්නේ..හැබැයි උඹට සුභ පතන්න මම ඔය දුර ගිහින් නෑ.ඒත් අපි යන්න හදන ගමන ගිහින් ඒක සාර්ථක වුන එකෙක් මෙහෙම කියද්දි අපිටත් භය නැතිව යන්න හිතෙනවා...බුදු සරණයි සහෝ...
බොහෝම ස්තුතියි මචං....... හැමෝටම මේ ගමන යන්න පුලුවං මචං..... මීටරෙන් වැඩේ කර ගන්න පුලුවන් නම්..... අනවශ්‍ය දේ නොකර අවශ්‍යම දේ විතරක් කරනවා නම් අපිට බැරි නෑ...... නවලෝක මුදලාලිට පුලුවන් නම්..... ශාන්ති ප්ලාස්ටික් අයියට පුලුවන් නම්, ඊට වඩා ටිකක් උඩින් ජීවිතේ පටන් ගද්දි හිටපු අපිට බැරි නෑනේ බං... සමහර වෙලාවල් වලදී කඩ කුලිය ගෙවාගන්න සල්ලි නෑ..... ලයිට් කපන්න එනවා....ඒත් බලාපොරොත්තුව අත් ඇරියේ නෑ.... වෙන හැමදේම ශක්තියක් කරගන්නවා...... මට සල්ලි නෑ කියලා දුව වෙන කෙනෙකුට බන්දලා දීපු මගෙ පරණ කෑල්ලගෙ අම්මා අද මං යද්දි බලන්නේ කණ්නාඩියටත් උඩිං ඇස් දෙක ලොකු කරලා... එයාගේ බෑණට තියෙන්නේ තාමත් පරණ නිසාන් මාර්ච් කාර් 1ක විතරයි. අද මට මම වෙනුවෙන් පණ උණත් දෙන කෙලේලෙකුත් ලැබිලා තියෙනවා.... මගෙ අම්මා, අප්පච්චි, කෙල්ල, නංගි,මල්ලි මං වැටෙද්දි මගෙ ශක්තියට ලගින් ඉන්නවා මචං..... ප්‍රශ්ණ එනවා..... ගැලවිල්ලක්ම නැත්නං මම දවසක් ස්ටුඩියෝ 1කයි ඇඩ්වර්ටයිසින් පර්ම් 1කයි වහලා වැඩ කරන අයටත් නිවාඩුවක් දෙනවා.... මම තනියම කොහෙට හරි ගිහින් නිදහසේ කල්පනා කරලා බලනවා විසදුමක්.... අපේ ඔලුව නිදහස් උනාම ඕනි තරම් විසදුම් තියෙනවා...... ඒක අත්දැකීමෙන් මම දන්නේ..... බය වෙන්න එපා උත්සාහ කරලා බලන්න ගොඩ යන්න පුලුවන්.......
කෑප්ටන් Jack Sparrow;16844424 said:උබල වගේ හිත හොද කොල්ලන්ට කවදාවත් වරදින්නේ නැහැ මචං.උබල දෙන්නටම ජය වේවා!!!!
මාත් කිරියේ මේ ත්‍රෙඩ් එක දවස ගානේ කියවනවා. කාලෙකින් අපු, මට හිතට වැදුන මාතෘකාවක්.
උඹට හදවතින්ම සුභ පතනව මචං..අඬාගෙන කාගෙන ගොඩ යන එකයි වටින්නේ..හැබැයි උඹට සුභ පතන්න මම ඔය දුර ගිහින් නෑ.ඒත් අපි යන්න හදන ගමන ගිහින් ඒක සාර්ථක වුන එකෙක් මෙහෙම කියද්දි අපිටත් භය නැතිව යන්න හිතෙනවා...බුදු සරණයි සහෝ...

![]()
![]()
![]()
age 31
gia maase gatte...
mechara kal wife ge waahane use kale...
![]()
![]()
![]()
age 31
gia maase gatte...
mechara kal wife ge waahane use kale...
. සති 3ක් වත් පදින්ඩ බැරැව ගියා මධ්‍යසාර නිසා
. සෙට් වෙලා ඉන්න වෙලාවක වයිපරේට කෑම එකක් ගිහින් දෙන්ඩ ගිහින් ගෙදර ඉස්සරහ නවත්තල ස්ටෑන්ඩ් එක ගහන්ඩ අමතක වෙලා බියික් එකටම යට උනා
. වයිපරේ කෑම එකත් අරන් දොර වහගත්ත ගත්තමයි ආයෙ එලියටවත් ආවෙ නෑ
. කොච්චර බඩුද කියනවනන් බයික් එක යටින් එලියට එන්ඩ හරියටම පැය කාලක් විතර ගියා
. පහුවදාම වයිපරේගෙ බර බරේ නිසා මස්සිනාගෙ කොලුවට දුන්නා ගත්ත ගානට වඩා බාගෙකට ටිකක් වැඩියෙන්
. අදටත් ඌ සැර දාගෙන යනව දකිද්දි පපුව හීරෙනව වගේ
.
. අර විධියටම පාන්දර 2ට විතර තාප්ප 3කත් හප්පගෙන ඈන්ජිම බිම වැටෙන්ඩම කෙලෝ ගත්ත
. මරණ බය කියන එක මට වඩා හාමිනේට දැනුන නිසා ඒක වික්කට පස්සෙ ආයෙ මෙලෝ දෙයක් ගත්තෙ නෑ
.
. හරි ගියොත් බඩුම තමා
.පොඩිකාලෙ ඉදන් බයික්වලට ආසාව තිබ්බ. මුලින්ම මටම කියල මංම ගත්තෙ යමහා WR 450 බයික් එකක් එතකොට වයස 26. සති 3ක් වත් පදින්ඩ බැරැව ගියා මධ්‍යසාර නිසා
. සෙට් වෙලා ඉන්න වෙලාවක වයිපරේට කෑම එකක් ගිහින් දෙන්ඩ ගිහින් ගෙදර ඉස්සරහ නවත්තල ස්ටෑන්ඩ් එක ගහන්ඩ අමතක වෙලා බියික් එකටම යට උනා
. වයිපරේ කෑම එකත් අරන් දොර වහගත්ත ගත්තමයි ආයෙ එලියටවත් ආවෙ නෑ
. කොච්චර බඩුද කියනවනන් බයික් එක යටින් එලියට එන්ඩ හරියටම පැය කාලක් විතර ගියා
. පහුවදාම වයිපරේගෙ බර බරේ නිසා මස්සිනාගෙ කොලුවට දුන්නා ගත්ත ගානට වඩා බාගෙකට ටිකක් වැඩියෙන්
. අදටත් ඌ සැර දාගෙන යනව දකිද්දි පපුව හීරෙනව වගේ
.
වන්ඩියක් කියල ගත්තෙ ටොයොටා සයිනෝස් එකක්. එතකොට වයස 27යි. අර විධියටම පාන්දර 2ට විතර තාප්ප 3කත් හප්පගෙන ඈන්ජිම බිම වැටෙන්ඩම කෙලෝ ගත්ත
. මරණ බය කියන එක මට වඩා හාමිනේට දැනුන නිසා ඒක වික්කට පස්සෙ ආයෙ මෙලෝ දෙයක් ගත්තෙ නෑ
.
දෙයියනේ කියල දැන්නම් ටුක් ටුක්වල තමයි ගෙදර ගමන් බිමන් යන්නෙ. දැන් පොඩි ඈක්ව එකක් බස්සමු කියල වයිප කියනව වගේ ඈහුන මේ ඊයෙ පෙරේදා. හරි ගියොත් බඩුම තමා
.

පොඩිකාලෙ ඉදන් බයික්වලට ආසාව තිබ්බ. මුලින්ම මටම කියල මංම ගත්තෙ යමහා WR 450 බයික් එකක් එතකොට වයස 26. සති 3ක් වත් පදින්ඩ බැරැව ගියා මධ්‍යසාර නිසා
. සෙට් වෙලා ඉන්න වෙලාවක වයිපරේට කෑම එකක් ගිහින් දෙන්ඩ ගිහින් ගෙදර ඉස්සරහ නවත්තල ස්ටෑන්ඩ් එක ගහන්ඩ අමතක වෙලා බියික් එකටම යට උනා
. වයිපරේ කෑම එකත් අරන් දොර වහගත්ත ගත්තමයි ආයෙ එලියටවත් ආවෙ නෑ
. කොච්චර බඩුද කියනවනන් බයික් එක යටින් එලියට එන්ඩ හරියටම පැය කාලක් විතර ගියා
. පහුවදාම වයිපරේගෙ බර බරේ නිසා මස්සිනාගෙ කොලුවට දුන්නා ගත්ත ගානට වඩා බාගෙකට ටිකක් වැඩියෙන්
. අදටත් ඌ සැර දාගෙන යනව දකිද්දි පපුව හීරෙනව වගේ
.
වන්ඩියක් කියල ගත්තෙ ටොයොටා සයිනෝස් එකක්. එතකොට වයස 27යි. අර විධියටම පාන්දර 2ට විතර තාප්ප 3කත් හප්පගෙන ඈන්ජිම බිම වැටෙන්ඩම කෙලෝ ගත්ත
. මරණ බය කියන එක මට වඩා හාමිනේට දැනුන නිසා ඒක වික්කට පස්සෙ ආයෙ මෙලෝ දෙයක් ගත්තෙ නෑ
.
දෙයියනේ කියල දැන්නම් ටුක් ටුක්වල තමයි ගෙදර ගමන් බිමන් යන්නෙ. දැන් පොඩි ඈක්ව එකක් බස්සමු කියල වයිප කියනව වගේ ඈහුන මේ ඊයෙ පෙරේදා. හරි ගියොත් බඩුම තමා
.

පොටෝ තිබ්බ බං පරන ලැපේ. හොයල දාන්නං. ඔන් වෙයිද දන්නෙ නෑ මාස 6කින් විතර පාවිච්චි කෙරැවෙ නෑ.තියෙනවනම් 4ටො ටිකක් දාපන්කො කෙලවගත්තුවගේ![]()
.man aaasama wahanayak....puduma lassanak ban tiyenne. X3 ekak wage thamai

පට්ට වන්ඩිය. අපේ උන්ට ඉතින් ලොකු ලෑන්ක් කෟෂර් තමයි. මට පෙන්න බෑ හැටි පෙට්ටිය වගේ. මෙලෝ රහක් නෑ. බලපන්කෝ මේ කොරියන් බාන්ඩේ ලස්සන. අම්මප මුන්ගේ ඩිසයිනර්ස්ල නම් ලොවෙත් පට්ටම පට්ට බුලට් බන්. ලංකාවේ මේව ලෙඩ කිය කිය දෙකයි කොලේට දැම්මට පිටරට පට්ට විදියට සෙල් වෙන කොර බඩු 