මාත් මිරිස් පැලයක් හිටෙව්වා.. කිකිලියෙකුත් ගෙනවා බිත්තර ගන්න.. ටැන්කියෙ ඉදපු ගොල්ඩ් ෆිශ්ලා අයින් කරලා සාලයො ටිකකුයි හාල්මැස්සො ටිකකුයි ගෙනත් දැම්මා.. පෙට්රල් ගනන් හින්දා මොටර් බයික් එකෙ එන්ජිම ගලවලා පැඩල් එකක් හයි කරා පැදන් යන්න ඇන්ගටත් හොදයිනෙ.. අනික ආන්ඩුව බදු ගහලා පෙට්රල් ඩිසල් වැඩි කරන්නෙ ලන්කාවෙ තෙල් ලින් හිමියො ආරක්ශා කරන්න...මට නම් මෙ ආන්ඩුව එක්ක කිසි තරහක් නැ.. මුන්ව පත් කරන්න චන්දෙ දිපු ගොන්නු එක්ක තමයි තරහා










