whats the mean of life?

Sandaru Kalhara

Well-known member
  • Apr 15, 2014
    1,124
    159
    63
    උබලට හිතෙන විදියට ජීවිතේ තේරුම මොකක්ද? 

    ස්වාභාව ධර්මායට අනුව වර්ගයා බෝ කරන එක.

    ඒත් ඊට එහා දෙයක් නැද්ද. කනව, ‍බොනව, නානව, ඇවිදින්න යනව...etc එපා වෙනවනෙ බන්.

    ???? :confused:
     
    Sandaru Kalhara

    Well-known member
  • Apr 15, 2014
    1,124
    159
    63
    ai elakiri log weema hamadama

    ජොක් නෙමේ බන්. සිරා ඇහැව්වේ. මට සමහර වෙලාවට ඔහොම හිතෙනව බන්. හැම තිස්සෙම නෑ වෙලාවකට විතරයි. :(:eek:
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    යනකොට අරන් යන්න හොඳ දේවල් ටිකක් කරපන්..
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    Job ekak karapan. igenaganin, Trip palayan, kaali set karaganin, (sukapan), beepan
    kochara aathalda ban me life eka. ge gembek wage inne nathuwa eliyata bahapan
     
    jakieisuru

    Member
    Jun 10, 2011
    10
    0
    0
    මේ ප්‍රශ්නෙම ආපු මගේ හොදම යාළුවෙක් මැල්සිරිපුර ආරණ්‍යයක මහණ දම් පුරනවා. උන්නාන්සේ නම් මේ ප්‍රශ්නෙට පිළිතුර ටිකින් ටික අවබෝධ කරගනිමින් ඉන්නවා. මේකට කෙටිම පිළිතුර "සතුට". අපි උපන් දා සිට කරන සියළු දේහි අවසන් ප්‍රතිඵලය සතුට... :yes:
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    ජිවිතේ තේරුමක් නැහැ. ජිවිතයට තේරුමක් දිය යුතුයි. එහෙම කරන්න පුළුවන් ඔයා ජිවත් වෙලා ඉන්න කාලේදී කරන කියන දේවල් වලින්.
    හොඳ දේවල් කරන්න පුලුවන්නම්.. ඔයාගේ ජිවිතේ හොඳ තේරුමක් තියේවි.
     
    Last edited:

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    Job ekak karapan. igenaganin, Trip palayan, kaali set karaganin, (sukapan), beepan
    kochara aathalda ban me life eka. ge gembek wage inne nathuwa eliyata bahapan

    එතකොට වෙන්නේ ජිවිතේ තේරුම හොයන එක අමතක වෙන එක :yes:
     
    Sandaru Kalhara

    Well-known member
  • Apr 15, 2014
    1,124
    159
    63
    Sathutin enna 1 Kiyalaii mama hithanne

    Job ekak karapan. igenaganin, Trip palayan, kaali set karaganin, (sukapan), beepan
    kochara aathalda ban me life eka. ge gembek wage inne nathuwa eliyata bahapan

    මේ ප්‍රශ්නෙම ආපු මගේ හොදම යාළුවෙක් මැල්සිරිපුර ආරණ්‍යයක මහණ දම් පුරනවා. උන්නාන්සේ නම් මේ ප්‍රශ්නෙට පිළිතුර ටිකින් ටික අවබෝධ කරගනිමින් ඉන්නවා. මේකට කෙටිම පිළිතුර "සතුට". අපි උපන් දා සිට කරන සියළු දේහි අවසන් ප්‍රතිඵලය සතුට... :yes:

    ජීවිතේ තේරුම ජීවිතේ තේරුම හොයන එක..

    EI Kellak Boot ekak thiba wath da?/

    ජිවිතේ තේරුමක් නැහැ. ජිවිතයට තේරුමක් දිය යුතුයි. එහෙම කරන්න පුළුවන් ඔයා ජිවත් වෙලා ඉන්න කාලේදී කරන කියන දේවල් වලින්.
    හොඳ දේවල් කරන්න පුලුවන්නම්.. ඔයාගේ ජිවිතේ හොඳ තේරුමක් තියේවි.

    එතකොට වෙන්නේ ජිවිතේ තේරුම හොයන එක අමතක වෙන එක :yes:

    thanks machanla මම ජොබ් එකක් නම් දැනට කරන්නෑ ඒත් කොල්ලොත් එක්ක අැවිදිනවා. සැර නැති බීම ගන්නවා ආතල් ගන්නවා. ඒත් ඒවත් ටික ටික එපා වේන ලයින් එකක් තියෙන්නේ :sorry:
     
    shammaxxy

    Well-known member
  • May 21, 2011
    1,331
    347
    83
    ohoma duk wenawata wada narakada ehenam, niwan dakina maargaye giyoth? ethakota oyata meh sasara duka aharawara karanna puluwan! :)
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    thanks machanla මම ජොබ් එකක් නම් දැනට කරන්නෑ ඒත් කොල්ලොත් එක්ක අැවිදිනවා. සැර නැති බීම ගන්නවා ආතල් ගන්නවා. ඒත් ඒවත් ටික ටික එපා වේන ලයින් එකක් තියෙන්නේ :sorry:
    ohommama mahanaweyang ehenam :P
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,228
    1
    57,281
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    බොට ඩිප්‍රෙෂන් හැදීගෙන එනව වගෙ. මනෝවෛද්‍ය කෙනෙක් කන්සල්ට් කරපන් ඉක්මනට.

    Some of the big philosophical or existential questions facing each of us include:

    • Who am I?
    • What is the meaning of life?
    • Is it possible to make meaningful connections with others or are we all fundamentally alone?
    • How can I make sense of life in the face of pain, suffering and inevitable death?
    • How can I be sure I am making the right choices for my life?

    read more...
     
    :(:nerd: