whats the mean of life?

gangst3r.93

Member
Sep 24, 2010
11,663
655
0
ගම්පහ
thanks machanla මම ජොබ් එකක් නම් දැනට කරන්නෑ ඒත් කොල්ලොත් එක්ක අැවිදිනවා. සැර නැති බීම ගන්නවා ආතල් ගන්නවා. ඒත් ඒවත් ටික ටික එපා වේන ලයින් එකක් තියෙන්නේ :sorry:

ගංජා ගහනවද? :eek:
 

akila12345

Well-known member
  • Apr 23, 2009
    2,398
    347
    83
    31
    ලංකාව
    ඕකට උත්තර හොයන්න යන්න එපා..ඔකේ අවසානේ නම් මන් දන්නවා..මහනකම....
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    අනේ මන්ද බන්. ජිවත් වීම කියන්නේ නොමැරී ඉන්නෙක. එත් අපිට ජිවිතේ හදාගන්න පුළුවන් එක එක විදියට.
    සතුට තියෙන්නේ ඕනි.
    සාදාරන විදියට ජිවත් වෙන්න ඕනි
    තමන්ගෙන් අනිත් යට කරන්න යුතුකම් කරන්න ඕනි.
     

    DamN DoG

    Well-known member
  • Jan 6, 2014
    2,489
    271
    83
    Kingdom of Solitude..!!
    Life is all about holding on and letting go. But if you are seeking for happiness there is an ultimate mantra

    " Don't give a single fuck to anyone and Don't get fucked over'

    Simple as that​
    ;);)
     

    Santa DX

    Member
    Feb 1, 2013
    823
    73
    0
    Area 51
    කවුරුහරි දන්නවද අපේ පටන් ගැන්ම මොකක්ද කියල බුදු දහමට අනුව
     

    jakieisuru

    Member
    Jun 10, 2011
    10
    0
    0
    කවුරුහරි දන්නවද අපේ පටන් ගැන්ම මොකක්ද කියල බුදු දහමට අනුව

    බුදු දහම අනුව අාත්මයකට පටන් ගැන්මක් නෑ.. ඒක හරියට වෘත්තයක් වගේ.... නමුත් අවසානයක් තියෙනවා.. ඒක තමයි අපරිමිත සතුට හෙවත් නිර්වාණය....
     

    Sandaru Kalhara

    Well-known member
  • Apr 15, 2014
    1,124
    159
    63
    Life is all about holding on and letting go. But if you are seeking for happiness there is an ultimate mantra

    " Don't give a single fuck to anyone and Don't get fucked over'

    Simple as that​
    ;);)

    I already not giving any fuck to anyone machan, I do whatever i want and I dont care what da fuck others think about me. :D:D;):cool:

    එක ඉතින් තීරණය වෙන්නේ තමන්ට ඕනේ දේ අනුව. සමහරුන්ට ලොකු සල්ලිකාරයෝ වෙන්න ඕනේ.සමහරුන්ට හොඳ සමාජ තත්වයක් ඕනේ.සමහරුන්ට එදා කාල බීල ඉන්න තිබ්බම ඇති. තවත් අයට අද්‍යාත්මික සුවයක් ඕනේ. ඉතින් ඉස්සෙල්ලම ඔයාට ඕනේ මොනවද කියන දේ අඳුරගන්න. හැබැයි මොක කලත් යථාර්තවදිව හිතුවොත් මේ ඉන්නටිකේ ජිවත් වෙන්න රස්සාවක්, රිලයබල් පුද්ගලයෝ ටිකක්. මුදල් කියන දේවල් අත්‍යවශ්‍යයි. අන්න ඒවත් ඇතුලත් කරගෙන මට මොනවද ඕනේ එකට මම මොකද කරන්න ඕනේ කියල තීරණය කරන්න.

    හ්ම්.....:)
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    මෙහෙමයි මට තේරෙන විදිහට මේ ජීවිතේ කියන්නෙ අපි අපේ පෙර බවයන්හි එක් රැස් කරගත් කර්ම් ගෙවන්න තියන විදිහක් ජීවිතය කියන්නෙ දුකක්.. එහෙම් පිටින්ම දුකක්.. අද අපි සතුටක් කියල හිතන් ඉන්න දෙයක් ඉදිරියෙදි අපිට දුකක් වෙන්න පුලුවන්.. අපි ඉපදෙන්ව දවස් විසිහය දහසක් විතර ජීවත් වෙනව පස්සෙ මැරිල යනව මෙන්න මේ දවස් විසිහය දහස ගෙවාගන්න අපි කොච්චර දේවල් කරනවද ??? අපි කොච්චර හිනාවෙනවද??? අපේ ඇස්වලින් කදුලු කොච්චරනම් වැටෙන්වද?? අපි ජීවතය ජීවත් කරවන්න කොච්චරනම් දේවල් කරනවද?? අපි සතුටින් ඉන්න කොච්චර දේවල් කරනවද??

    ඒ මොනදේකලත් අපිට සතුටින් ඉන්න පුලුවන්ද?? කෙනෙක් කියනවනම් මම සතුටින් කියල ඒක බොරුවක් එයගෙ හිතේ කොහෙ හරි මොකක් හරි දුකක් තියන්ව.. ඒකයි ඇත්ත... අපි මේ ජීවිතයේදී තේරුම් ගන්න ඕනෙ එකම එක දෙයයි ... අපි මේ ඉපදිලා ගෙවන්නෙ කරුමයක් දුකක්... අපි කවදහරි මැරෙනව අපි අමරනීය නෑ.. ඉතින් අපි කවද හරි මැරෙන දවසට අරගෙනෙ යන්නෙ අපේ කර්ම පොදිය විතරයි මේ කරම පොදියෙ අකුසල් වැඩිකරගෙන දිගටම මේ දුක්කිත ස0සාරෙ මැරිමැරි උපදිනවාද?? එහෙම නැත්නම් කුසල් වැඩිකරන් සසරගමන කෙටිකරගෙන අවසන අමාමහ නිර්වාන සුවය ඇතිකරගන්නවාද කියන එක තීරනය කිරීම ඔබ සතු දෙයක්
     

    san1020

    Well-known member
  • Jun 8, 2011
    3,496
    506
    113
    ලැප ඉදිරියේ
    ජොක් නෙමේ බන්. සිරා ඇහැව්වේ. මට සමහර වෙලාවට ඔහොම හිතෙනව බන්. හැම තිස්සෙම නෑ වෙලාවකට විතරයි. :(:eek:
    matath hithenawa ban . hithapan univerce eka kochchara loku da ape earth eka wali katayak tharam wath na . api marunama moka da wenne . api hamoma ekathu wela monada karanne marena kan :confused:
     

    romero2005

    Well-known member
  • Sep 13, 2006
    4,116
    191
    63
    Lankawe
    machan life eke teruma hoyana eke terumak na...eka gatha keerimai wadagath..mahadeta muna deela kalaya gatha keerima. eheki awasaytha enawa.ewa walata laga wenda api dagalanawa.anna oka thamai life eka.