මට නිකමට හිතනවා ගෝල්ෆේස් එක ලග ආම්රි පොලිස් ඔක්කොම අයින් කරගෙන ඕන මගුලක් කරපන් කියලා ඇත හැරලා දැයි කියලා අනුකම්පාව ගන්න සයිකෝ ගේමක් ගහන්නේ මම කිව්වා හරි නේ ඉලග ස්ටෙප් ටික බලමු