Download මහ_රහතුන්_වැඩි_මග_ඔස්සේ

rashee_irosh

Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    Download මහ_රහතුන්_වැඩි_මග_ඔස්සේ

    DOWNLOAD - ධර්ම දේශනා සහ ධර්ම සාකඡ්චා

    සබ්බ දානං ධම්ම දානං ජිනාති!!

    කිරියෙ ගොඩක් දෙනා මේ ස්වාමින් වහන්සේගේ බණ හොයාගන්න බැරුව ඉන්න බවක් දැක්කා
    ඉතින් දැන් ටික දවසකට කලින් මම හොයද්දි හම්බුනා ධර්ම දේශනා සහ ධර්ම සාකඡ්චා වගයක්.. ඔයාලත් ඩවුන්ලෝඩ් කරගෙන අහන්න
    මාර විදියට පෙන්නල දෙනවා ජීවිතේ අනිත්‍ය බව..
    මම ගොඩාක් එවා එක දිගට ඇහුවා...
    මෙන්න මෙතනින් බාගන්න

    මෙන්න Site එක

    මෙහි අඩංගු සියලු ධර්ම දේශනා සහ ධර්ම සකච්ඡා සංවිධානය සහ පටිගත කළ සැමට අප්‍රමාණ පින් සිදු වේවා. මේ ජීවිතයේදීම චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිසම හේතු වේවා. උත්තම පාරමී ධර්මයක්ම වේවා. මෙම Mp3 භාගත කර උතුම් ධර්ම දානයක් ලෙස බෙදා හරින්න.


    තෙරුවන් සරණයි!!

    -------------------------------------------
     
    Last edited:

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    සබ්බ දානං ධම්ම දානං ජිනාති...!
    උඹ ලොකු පිනක් කර ගත්තේ මචන්...
    තෙරුවන් සරණයි. :)
     
    ගොඩක් පින් සහෝ. මම මේ හාමුදුරුවන් වහන්සේ ගැන දැනගෙන හිටියේ නැහැ. එත් මගේ හිතේ තිබ්බ ප්‍රශ්න ගොඩකට මේ හාමුදුරුවන්ගේ පලවෙනි ධර්ම දේශනයෙන්ම උත්තර ගොඩක් හම්බ උනා.
    බුදු සරණයි.!!!!
     

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    බලපල්ලා ඉතින් ඔන්ලයින් තම්බින්ට බැන බැන ලොකු ටෝක්ස් දාන උන් එකෙක් මේ වගේ ඒවට කමෙන්ට්ස් තියා බම්ප් එකක්වත් දාන්නේ නෑ
    :frown::frown::frown::frown::frown:
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    බලපල්ලා ඉතින් ඔන්ලයින් තම්බින්ට බැන බැන ලොකු ටෝක්ස් දාන උන් එකෙක් මේ වගේ ඒවට කමෙන්ට්ස් තියා බම්ප් එකක්වත් දාන්නේ නෑ
    :frown::frown::frown::frown::frown:

    අපේ රටේ ගොඩක් ඉන්නේ නමට බෞද්ධ අය බන්. ලඟක් වෙනකන් මාත් එහෙමයි. :D