ඔරිජිනල් keys සල්ලි දීල ගන්න ඕන.. key එක දැම්ම game එක download කරා.. ගැහුව.. අර call of duty 4 වත් ගහන්න වරෙන් 1.5 gb විතර තියෙන්නෙ game එකේම key ගන්න ඕනෙත් නැහැ.. 64kbps වලින් speed drop උනාම ගහන්නෙ කිසි අවුලක් නැහැ..
Call of Duty කියද මචං.. මං ගේම් එක හෙට අරන් එන්නම්..
මට වැඩේ කරන විදිය පොඩ්ඩක් කියපංකො.. අනිවා මං සෙට් වෙනවා..
හැබැයි ඉතිං රෑ දහයෙන් පස්සෙ..

මට වැඩේ කරන විදිය පොඩ්ඩක් කියපංකො.. අනිවා මං සෙට් වෙනවා..

හැබැයි ඉතිං රෑ දහයෙන් පස්සෙ..









