Team Fortress 2

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ

    ඔරිජිනල් keys සල්ලි දීල ගන්න ඕන.. key එක දැම්ම game එක download කරා.. ගැහුව.. අර call of duty 4 වත් ගහන්න වරෙන් 1.5 gb විතර තියෙන්නෙ game එකේම key ගන්න ඕනෙත් නැහැ.. 64kbps වලින් speed drop උනාම ගහන්නෙ කිසි අවුලක් නැහැ..
    Call of Duty කියද මචං.. මං ගේම් එක හෙට අරන් එන්නම්..:yes:
    මට වැඩේ කරන විදිය පොඩ්ඩක් කියපංකො.. අනිවා මං සෙට් වෙනවා..:)
    හැබැයි ඉතිං රෑ දහයෙන් පස්සෙ..:sorry:

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    :(:(:(

    සිරාවටම හුත්තො කිව්වෙ.. සිග්නල් නැහැ.. ස්පීඩ් නැහැ..:(
    එහෙම නම් බං දෙදාහක් හරි දීලා ඩේටා පැකේජ් එකක් ගන්නවනේ..
    දවසට සීය ගාණෙ එකතු කලත් ඕක ගෙව්වා..

    වන්නි වනාන්තර වලට ඉදල සිග්නල් තියනව බන් දැන් මොබිටෙල් එහෙම.. නොදකින් විතරක් බ්‍රෝඩ් බෑන්ඩ් ඕනෙ කියල slt ටෝල්ක් කර ගනින් බොසා ගෙ දුවට පානිය දාල

    :eek::eek:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ

    වන්නි වනාන්තර වලට ඉදල සිග්නල් තියනව බන් දැන් මොබිටෙල් එහෙම.. නොදකින් විතරක් බ්‍රෝඩ් බෑන්ඩ් ඕනෙ කියල slt ටෝල්ක් කර ගනින් බොසා ගෙ දුවට පානිය දාල

    :eek::eek:
    මොනා හරි කරන්න ඕනි බං..:yes:

    අනේ හුත්තො මේක බාගන්න එපෑය.. මට ගේන්න වෙන්නෙ සිංගල් ප්ලේයර් එක කඩෙන්.. ඒක ගෙනත් මල්ටිප්ලේයර් ගහන්න බැරිද..?
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,692
    10,768
    113
    Sherwood වගේ තැනක

    ඔරිජිනල් keys සල්ලි දීල ගන්න ඕන.. key එක දැම්ම game එක download කරා.. ගැහුව.. අර call of duty 4 වත් ගහන්න වරෙන් 1.5 gb විතර තියෙන්නෙ game එකේම key ගන්න ඕනෙත් නැහැ.. 64kbps වලින් speed drop උනාම ගහන්නෙ කිසි අවුලක් නැහැ..

    තවත් බිලී බෑමක් :lol::lol::D
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    මොනා හරි කරන්න ඕනි බං..:yes:

    අනේ හුත්තො මේක බාගන්න එපෑය.. මට ගේන්න වෙන්නෙ සිංගල් ප්ලේයර් එක කඩෙන්.. ඒක ගෙනත් මල්ටිප්ලේයර් ගහන්න බැරිද..?

    පුළුවන් සොන්නයො multiplayer crack එක දාන්න විතරයි තියෙන්නෙ
    දැන් තොට 1gb වත් බාන්න බැරි නම් උබ ෆිල්ම් බලන්නෙ කොහොමද කියපන් මුලින්ම

    :frown::frown:

    තවත් බිලී බෑමක් :lol::lol::D

    :no::no::no:
    :(:(
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    තවත් බිලී බෑමක් :lol::lol::D
    :lol:

    පුළුවන් සොන්නයො multiplayer crack එක දාන්න විතරයි තියෙන්නෙ
    දැන් තොට 1gb වත් බාන්න බැරි නම් උබ ෆිල්ම් බලන්නෙ කොහොමද කියපන් මුලින්ම

    ෆිල්ම් මචෝ සල්ලි දීලා අරන් එන්නෙ මං ගාල්ලෙ පොට් එකකින්.. එක ෆිල්ම් එකක් රුපියල් පනහයි පෙන් එකට දාන්න..:)

    ඔය ටීවී සීරිස් DVD එකක් රුපියල් පන්සීයයි..:yes:

    ෆිල්ම් එකපාර ගේනවා DVD වලට දාගෙන සති දෙකෙන් දෙකට වගේ ගිහින්.. මං නැත්තං යාලුවෙක් යනවා.. උනුත් ෆිල්ම් බලනවා..:)

    ගේම් ගේන්නෙ වෙන පොට් එකකින්.. එක DVD එකක් රුපියල් තුන්සීයයි, දෙකක් හාරසීයයි, තුනක් පන්සීයයි, හතරක් හයසීයයි, පහක් හත්සීයයි.....................

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,692
    10,768
    113
    Sherwood වගේ තැනක
    :lol:

    ෆිල්ම් මචෝ සල්ලි දීලා අරන් එන්නෙ මං ගාල්ලෙ පොට් එකකින්.. එක ෆිල්ම් එකක් රුපියල් පනහයි පෙන් එකට දාන්න..:)

    ඔය ටීවී සීරිස් DVD එකක් රුපියල් පන්සීයයි..:yes:

    ෆිල්ම් එකපාර ගේනවා DVD වලට දාගෙන සති දෙකෙන් දෙකට වගේ ගිහින්.. මං නැත්තං යාලුවෙක් යනවා.. උනුත් ෆිල්ම් බලනවා..:)

    ගේම් ගේන්නෙ වෙන පොට් එකකින්.. එක DVD එකක් රුපියල් තුන්සීයයි, දෙකක් හාරසීයයි, තුනක් පන්සීයයි, හතරක් හයසීයයි, පහක් හත්සීයයි.....................

    [/CENTER]

    :(:(:(
    දුකයි බන්
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    ෆිල්ම් මචෝ සල්ලි දීලා අරන් එන්නෙ මං ගාල්ලෙ පොට් එකකින්.. එක ෆිල්ම් එකක් රුපියල් පනහයි පෙන් එකට දාන්න..:)

    ඔය ටීවී සීරිස් DVD එකක් රුපියල් පන්සීයයි..:yes:

    ෆිල්ම් එකපාර ගේනවා DVD වලට දාගෙන සති දෙකෙන් දෙකට වගේ ගිහින්.. මං නැත්තං යාලුවෙක් යනවා.. උනුත් ෆිල්ම් බලනවා..:)

    ගේම් ගේන්නෙ වෙන පොට් එකකින්.. එක DVD එකක් රුපියල් තුන්සීයයි, දෙකක් හාරසීයයි, තුනක් පන්සීයයි, හතරක් හයසීයයි, පහක් හත්සීයයි.....................

    [/CENTER]

    ඔය ෂොප් එක කරන එකාගෙ අ#$)$ හු#$වන්න එපෑ
    වවන් කන හැත්ත..

    :(:(:(

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    :(:(:(
    දුකයි බන්
    :(
    මොනා කරන්නද ලබා උපන් හැටි බං..

    ඔය ෂොප් එක කරන එකාගෙ අ#$)$ හු#$වන්න එපෑ
    වවන් කන හැත්ත..

    :(:(:(

    ගොඩක් උන් මට කැ# වැඩ කරනවා බං.. මං බොස්ගෙ වන්ඩියෙන් ගොඩක් වෙලාවට කඩවල් වලට යන්නෙ.. උන් හිතන්නෙ මං සල්ලිකාරයෙක් කියලා ඉතිං.. ඒකයි කේස් එක.. එකපාරක් නෝට් වුණාම ෆුට් සයිකල් එකෙන් ගියත් උන්ට මාව නෝට්.. කැරි බල්ලො බං ඉන්නෙ..

    ඔය සිංහල ෆිල්ම් එහෙම මං ගියාම ටොරානා ඔරිජිනල් එක විතරයි දෙන්නෙ.. රුපියල් පන්සීයයි ඒක.. බජට් පැක් එක දෙසීයයි.. උන් ඒක දෙන්නෑ මට.. ඉල්ලුවාම මොකක් හරි බොරුවක් කියනවා.

    මංම ඉල්ලං කාපුවට මංම විඳවනවා..:yes:

    මගෙත් ඉස්සර හෙන පොන්න ගතියක් තිබුණා මචං.. බොරු කියන්න උවමනා නැහැනේ.. බොස්ගෙ Benz එකෙන් BMW එකෙන් ගිහින් බහිනකොට හිතට මාර ෆිට් එකක් එනවා.. මං යනවා කඩේට ගියත් වාහනෙන්.. දැන් නම් හිතෙනවා හෙන පොන්න වැඩක් කලේ කියලා..:lol:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly

    මගෙත් ඉස්සර හෙන පොන්න ගතියක් තිබුණා මචං.. බොරු කියන්න උවමනා නැහැනේ.. බොස්ගෙ Benz එකෙන් BMW එකෙන් ගිහින් බහිනකොට හිතට මාර ෆිට් එකක් එනවා.. මං යනවා කඩේට ගියත් වාහනෙන්.. දැන් නම් හිතෙනවා හෙන පොන්න වැඩක් කලේ කියලා..:lol:

    :lol::lol::lol:

    නදකින් තෝ වගේ හු@තියෙක්
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    :lol::lol::lol:

    නදකින් තෝ වගේ හු@තියෙක්
    :lol::lol::lol:
    අවංකවම මචං.. මං කෙලෝගත්තා ඒ කරපු වැඩෙන් හුඟක් තැන්වල..
    අපේ බොසාට තියෙන්නෙ Benz s400 එකක්.. ඒක ගෙනාපු අලුත මං තමා පොරටත් වඩා පදින්නෙ.. ඕක කඩයක් ගාවින් නවත්තලා බහිනකොට හැමෝම බලනවනේ.. ඉතිං මට පුකේ ඉඳන් හැපි ඕයි ඒ කාලෙ..:lol:

    මේක මෑතකදි ගෙනාවෙ.. BMW d320 ඕක සුපිරියි Benz එකට වැඩිය.. හැැබයි අරක තරම් සැපපහසු නෑ.. ඒකෙ ඉඩකඩ වැඩියි ඕන හැටියට..:yes:

    SJUQaC0.jpg

    u1Dv0BJ.jpg

    owMyG0t.jpg

    Kn3oDqN.jpg

    NEDUMNE.jpg

    ATfn4SG.jpg

    VjOI5tD.jpg

    adC7OTY.jpg

    rSv8s18.jpg

    4g9p9PF.jpg

    FPH2v6T.jpg

    තව තියෙනවා Honda Fit එකකුයි.. Honda Insight එකකුයි..:rofl:
    ඒ දෙක වයිපරේගෙයි, දුවගෙයි..
    සෑහෙන ආඩම්බරෙන් මං කියන්නෙ මට තියෙන්නෙ පල්සර් 180ක්..:lol:

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly

    තව තියෙනවා Honda Fit එකකුයි.. Honda Insight එකකුයි..:rofl:
    ඒ දෙක වයිපරේගෙයි, දුවගෙයි..
    සෑහෙන ආඩම්බරෙන් මං කියන්නෙ මට තියෙන්නෙ පල්සර් 180ක්..:lol:

    දුවගෙ මොකද උබේ මොකද ඉතින්
    සීල් කැඩපන් දැම්මම..
    පිට යයි නැත්තම්

    :lol::lol::lol:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    දුවගෙ මොකද උබේ මොකද ඉතින්
    සීල් කැඩපන් දැම්මම..
    පිට යයි නැත්තම්

    :lol::lol::lol:

    :(:(:(
    බෑ බං.. පිට යනවා නම් යාපුදෙන්.. මට ඕක කරන්න හිතෙන්නෑ කෙල්ලෙක් එක්ක මැරි කරනකන්.. අනේ මන්දා ඒක මගේ වැරැද්දක්ද කියලා.. අර ඔෆිස් එකේ කෙල්ලට ගැහුවෙ නෑ කියලා හැමෝම බනිනවා.. තොගේ නගින්නෙ නැද්ද කියලා අහනවා.. ඒකි මගෙන් ආදරේ නෙමේ ඉල්ලුවෙ.. ඒ දේ.. ඉතිං මං ඒකිට ආදරේනේ දුන්නෙ.. ඒකිට මාව එපාවුනා.. ඒකයි කැපුවෙ..

    ඒත් ඉතිං ඒකි එක්ක වැඩේ කලා නම් මට බොස්ගෙ දුව කැමති වෙන්නෙ නෑ කීයටවත්.. මගෙන් ඇහුවා ඒකි කෙලින්ම.. ඔයා එයා එක්ක සෙක්ස් කලාද කියලා.. මොකද ඒකිට තේරෙනවා ඒකි අමුතුයි කියලා..

    සෙක්ස් කලොත් ආදරේ අඩු වෙනවා බං.. මට ඒක ලොකු විශ්වාසෙකින් කියන්නෙ..

    කරනවා නම් මට ඕන තරම් චාන්ස් තියෙනවා.. උඹලට කලිනුත් කියලා ඇති.. සෙනසුරාදා ඉරිදා මේකි උදේම එනවා මාව බලන්න.. ඉරිදට මං එකොළහ විතර වෙනකන් නිදාගන්නවා.. එදාට මේකි මං ගාවට ඇවිත් නිදාගන්නවා.. අනික මං රූම් එකේ ඉන්නකන් ඒකිත් හෙලවෙන්නෙ නෑ.. චාන්ස් තියෙනවා හිතේ හැටියට..

    පොඩි ආතල් දියණ ලොකු ඒව නැති උනාට.. :eek:
    නැත්තම් හරියන්නෙ නෑ

    :nerd::nerd:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    පොඩි ආතල් දියණ ලොකු ඒව නැති උනාට.. :eek:
    නැත්තම් හරියන්නෙ නෑ

    :nerd::nerd:

    පොඩි ආතල් කිව්වෙ French Kiss වගේ ඒවද..?

    ඒකෙත් මරු ආතල් සීන් එකක් වුනේ..
    Nicholas Sparks ගෙ Novel Based Movie සෙට් එකක් හම්බවුනා කොල්ලෙක්ගෙන්..
    අඟල් 42 පත සයිස් TV එකක පොඩි අවුලක් වගේ දැනුන නිසා මං ටෙස්ටින් වලට දාලා තිබුණා.. කෝකටත් හොඳයි කියලා මං ඕක උස්සං කාමරෙන්ම තියලා ෆිල්ම් එකක් බලන්න ගත්තා ප්ලේයර් එකකුත් අටවගෙන..

    මං ෆිල්ම් එක බල බලා ඉන්න අතරෙ මේකිත් ආවා කොහෙදෝ ඉඳන් සත්තලං ගාගෙන.. ඔන්න අපි දෙන්නාම දැන් හරි ආතල් එකේ ෆිල්ම් එක බලනවා.. කොල්ලා කෙල්ලට French Kiss එකක් දෙන සීන් එකක් තියෙන්නෙ.. මං පාස්ට් ෆෝවර්ඩ් නොදාම ඉතිං තිව්වා.. එච්චර හාඩ් සීන් නැති නිසා පොරගෙ ෆිල්ම් වල..

    මං ටීවී එක බලන අතරෙ මේකි දිහා බැලුවා.. මේකි මගේ දිහා බලනවා..
    සිරාවටම ඒකි හිතුවද දන්නෑ මං පොන්සියෙක් කියලා මේකිට කිස් එකක්වත් නොදෙන්න.. ඇයි බං නිකන් යාලුවෙක් ආශ්‍රය කරනවා වගේ මං ඒකිව ආශ්‍රය කලේ මුල් දවස්වල.. අතින්වත් ඇල්ලුවෙ නෑ කාමරේට ආවට..

    ෆිල්ම් එක ඉවර වෙලා මං මේකිට French Kiss එකක් දුන්නා.. වැඩේ කියන්නෙ හු#තො අතට අන්ඩර් කන්ට්‍රොල් වෙනවනේ.. නවත්තගන්නම බෑ.. අරෙහෙයි මෙහෙයි හැම අස්සකම යනවා..

    මං ඒපාර කිව්වා මාර කේස් එක.. ඔයාව කිස් කරනකොට අනිත් දවසෙ මගේ අත හයියෙන් අල්ලගන්න.. මගේ අත මට කන්ට්‍රෝල් නැති වෙනවා.. ඒපාර වෙන එකකින් කරන්න තියෙන දේ ඇඟිල්ලකින් වෙන්න පුළුවන් කියලා.. ඒක සෑහෙන අපරාදයක් නේ කිව්වා..

    මේකි මට කියනවා බබා වගේ හිටියට චූට්ටක් නෝටි නේද කියලා.. මං කිව්වා කොහොමත් පෙන්නුවෙන නැති වුණාට හැමෝම වල් තමයි කියලා..

    ඒපාර කියනවා.. ඒක නෙමෙයි මට කිස් එකක් දෙන්න ෆිල්ම් එකක් බලන්නම ඕන වුණා නේද කියලා..:lol:

    එදා ඉඳන් ඉතිං පොඩි පොඩි ෆන් දෙනවා.. මොකද බං නැත්තං මේකි හිතනවා මට වෙන මොනා හරි ලෙඩක් තියෙනවා කියලා..:lol:

    ඔව් යකෝ නිකන් ඉන්න එපා.. කොහොම කොහොම හරි ගහපල්ලා බන් පෙස්සන්

    :yes::yes:

    :lol::lol::lol::lol: