මම මේකේ දැක්කා ගොඩාක් අයට ඉංග්රීසි ඉගෙන ගන්න ආසාවෙන් ඉන්න බව,,,,,,... මම දැන් දෙන්නම් ගොඩාක් වටිනා PDF ටිකක්... මේක පොත් ජාති 3ක්. තනියම කනවට වඩා බෙදාගෙන කන එක හොඳයිනේ... එක නිසා මේක බෙදාගන්න හිතුවේ,,,,, වටිනවා, හොඳයි කියලා හිතනවානම් මටත් සලකලා යන්න... 

පොත් එකටම ගන්නවනම්...
1. පොත් 3ම
පොත් තණි තනිව ගන්නවනම්...
1. ඉංග්රීසි මුල ඉදලම PDF 1
2. තව තව ඉගෙනගන්න 2
3. තව තව ඉගෙනගන්න 3
Last edited:


