2014 Jul 04 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Hashan dis

Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    funny_rock_and_roll_crocodile_music_cartoon_photosculpture-rd1a34876c0b64eeca289c8d7323853ef_x7sa6_8byvr_512.jpg
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    සිරිපා පියුමේ රොන් සුනු තැවරී
    ගිමන් නිවන පවන් හමා ඒ
    නිවී පහන් වී ලය සැනහේ

    නිවන් දොරට මග පානා
    සමනොළ රන්ගිර මුදුනේ
    බැන්ද වියන් සේ
    අරුනු වලා රන් සළු පැටලේ
    සිත කිමිදේ
    ලොව්තුරු සුවදේ

    කෙලෙස් මලින් පිිරි
    සිත සුවපත් වී
    පාවී යයි නිසංසලේ
    මහ රහතුන් වැඩි මග ඔස්සේ
    වලා අතුළ කඳු වැටි අතරේ
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    දරු දුක උහුලා
    තනිව වැළපෙනා
    බුදු බව ලබනා
    පියවරු වෙසෙනා
    පූජා
    පූජා වේවා
    මහ මෙර වැනි බර සිතින් උහුලනා
    කඳුළැලි සමුදුර නෙතින් සඟවනා
    දරු දුක උහුලා
    තනිව වැළපෙනා
    බුදු බව ලබනා
    පියවරු වෙසෙනා
    පූජා
    පූජා වේවා
    මව් ඇතිදාටත් සෙනෙහස පුදලා
    මව් නැතිදාටත් තුරුලේ රකිනා
    සසර ගෙවෙන තුරු දරුවන් රකිනා
    බුදු බව ලබනා
    පියවරු වෙසෙනා
    පූජා
    පූජා වේවා
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    ධර්මසිරි ගමගේ මහත්තයාගේ පුජා වගේම යසඉසුරු චිත‍්‍රපටයේ ඇති අම්මාවරුනේ ගීතය සිංහල ගීත වංශ කතාවේ ඇති විශිෂ්ඨතම මවු ගුණ ගීතය කියන්න පුලූවන්

    දරු දුක උහුලා සුනිල් එදිරිසිංහ කියන එකකුත් තියෙනවා නේද?