2014 Jul 04 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,697
    10,780
    113
    Sherwood වගේ තැනක
    නැකැත් රාල;16855868 said:
    එල එල සුබ පැතුම් මචන්...
    000204AE.gif

    11.gif
    11.gif
    11.gif
    11.gif
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    ඉරා අඳුරු පට පෙර දිග අහසේ...
    පොකුරු පොකුරු තරු නිවී යන්ට පෙර...
    අරුනළු උදයේ දිලිසෙණ පිණි මත....
    පියමන් කරමින් අහස් ගව්වටයි ලංවන්නේ...

    හිරු ‍රැස් දැඩිවී හැකිලී ගුලිවී...
    සැඟවී යාදෝ පිණි කැට මිහි තුල...
    පා පෙරැළී ගොස් ‍රැඳේද අප හැම...
    නිමක් නොපෙනෙණා අහස් ග‍ඟේ...

    ඉරහඳ නැතිවී සුලඟ සුසුම් ලන
    දවසක් ඇවිදින් උදාගිරෙන්...
    කඳුලක් සුසුමක් හදින් ගලන තෙක්...
    එකමුතු වී අපි මිතුරෝ...
    එන්න මගේ ප්‍රිය මිතුරෝ...
    එන්න මගේ ප්‍රිය මිතුරෝ...
    එන්න මගේ ප්‍රිය මිතුරෝ...
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ධර්මසිරි ගමගේ මහත්තයාගේ පුජා වගේම යසඉසුරු චිත‍්‍රපටයේ ඇති අම්මාවරුනේ ගීතය සිංහල ගීත වංශ කතාවේ ඇති විශිෂ්ඨතම මවු ගුණ ගීතය කියන්න පුලූවන්

    දරු දුක උහුලා සුනිල් එදිරිසිංහ කියන එකකුත් තියෙනවා නේද?
    නන්දා මාලිනී කියන එකකුත් තියනව කිහං කෝ ඉතිං..........:shocked:
    ගීත 3ම තිබේ.........
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    අද මට රේඩියෝ ඇහෙන්නේ නෑනේ..The reqested URL was not found on this server .:(
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    රබානෙ ඉපදී රබානෙ නාලා
    රබානෙ බත් බෙදලා කාපූ
    රබාන අප්පුගෙ විදාන පතිරණ
    පරම්පරාවෙන් පැන ආපූ
    කියුම් කෙරුම් නෑ අල්ලෙ ඇඟිල්ලේ
    විළුඹේ රබාන කරකෝපූ
    අහන්න බලන්න නංගියෙ මල්ලියෙ
    අපේ නැටුම් ලොව නටවාපූ...

    පළමු බුදුන්ට යි දෙවනුව දෙවිවරු
    තෙවනුව මවුපිය සිහි කරලා
    කියන්ට අවසර අයියේ අක්කේ
    කතාවකුත් රස පද බැඳලා
    සුරල් ගහල්ලා ඇඟිලි නටෝලා
    රජ කාලේ වැඩ හැඩ දමලා
    දැම්මට කම් නැහැ අපි තරහක් නැහැ
    ඇතොත් කාසියක් විසිකරලා...

    මටොළු හනසු පොල් කෙඳි කුඩු කෑලී
    ටික ටික ගෙනැවිත් කටින් යසේ
    ලේන් ජෝඩුවක් හැදුව කූඩුවක්
    මුහුදට ඇළවුණ ගසක උසේ
    වැඩිය නොවේ පොඩි පවුලක් ඒක ත්
    පැටියෙක් ඉපදුනි හරිම විසේ
    ටික ටික ලොකු විය ඒ පොඩි පැටියා
    කතාවෙ මුල නොව අග යි රසේ...

    අම්ම තාත්තා පැටිය ට කීවා
    ගෙදරින් පිට නොයණූ කියලා
    කිව්ව නහන ගුරු ඔහේ ගියාදෙන්
    පැටියා යයි අතු උඩ පැනලා
    මහ ජෝඩුව විත් කෑම හොයාගෙන
    පැටියා කෝ බැලුවා සොයලා
    අනේ දෙයියනේ මහ විපතක් නොවැ
    ඒකා මහ මුහුදට වැටිලා...

    හිතුවා මුහුදේ වතුර හිඳින්න ට
    පැටියා බේරාගනු සිතලා
    ලේන් ජෝඩුව ම වලිගෙන් දිය ඇද
    බිංදුව බිංදුව ගොඩ ඉසලා
    විලාප දෙන හඬ දරුදුක් ගිනි වැද
    දෙව්ලොව සක් දෙවිඳු ට ඇසිලා
    පැටියා ආපසු අරගෙන දුන්න ලු
    අනේ මන්ද ඇත්ත ද කියලා...

    කොහේ උපන්නත් කාගේ වූවත්
    ලෝකෙ ම අපෙ පොඩි දරුවන්නේ
    කිරට අඬන හඬ ඇහුණම
    දෙවියන්ගේ වුව හදවත උණු වන්නේ
    කතාව එහෙමයි හමාර වන්නේ
    අසාපු පින් ඇති මහතුන්නේ
    ඔහෙලගෙ පිහිටයි දැන් ඉස්සර වගෙ
    සක්‍රයාට නැහැ උණු වන්නේ...
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    නන්දා මාලිනී කියන එකකුත් තියනව කිහං කෝ ඉතිං..........:shocked:
    ගීත 3ම තිබේ.........

    එහෙමද මචෝ මං නන්දා මාලනී කියන ඒක අහලා නෑ
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    පාට වර්ණ ඇති කුකුලනි මං...
    තොපට රනින් වලලූ...
    තනවාලා දෙමි පයට....
    මෙ අප දෙන්න එක්වුනි රෑ තුන්යමට...
    ඉර දු‍ටු මුත් නාඬන් කුකුළනේ හෙට.....

    හඳට හොරෙන් සඳ මුදුනෙන් රාහු ගියා...
    ඉරට හොරෙන් ඉර මුදුනෙන් ගිරව් ගියා...
    මලට හොරෙන් මල මුදුනෙන් බඹරු ගියා
    අපට හොරෙන් නුඹ දෑසට නොපෙනි ගියා..

    ගිරවුන් හැර ගියත් ඉර තනි නොවේවා
    සාවුන් හැර.ගියත් සඳ තනි නොවේවා....
    බඹරුන් හැර ගියත් මල තනි නොවේවා...
    මා හැර ගියද... නැගනිය තනි නොවේවා...

    පින් ඇති ලඳක් කර කාරෙට ලැබීයන්...
    රුවැති ගුණැති දූ දරුවන් ලැබීයන්...
    මේ ජාතියේ මං කල පව් ගෙවීයන්...
    මතු ජාතියේ හිමි සඳ ලෙස ලැබීයන්...

    සවි ඇති කලට උක් දන්ඩේ පැණි සේමා..
    සවි නැති කලට... වැට කෙයියා රො‍ටු සේමා

    වෙර නැතිදා කෙතකට බැඳි වැට සේමා
    අසරණ දා.මල් යායේ ක‍ටු සේමා...

    වැල්ලේ පිපෙන බිම්මල වාසනාවන්...
    ගොල්ලේ පිපෙන පන්මල වාසනාවන්...
    දෙපෝදාට පුන්සඳ වාසනාවන්...
    මතු ජාතියෙත් ඔබ මට වාසනාවන්.
     
    Last edited:

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    සරසවි සම්මාන හොඳම ගීත ගායනය වෙනුවෙන් කවි ගායනක් සඳහා නන්දා මාලනි දෙවතාවක්ම සම්මාන දිනා ගත්තා සිරිබෝ අයියා වගේම සුදු සෙවනැලි වෙනුවෙන් විශේෂත්වය වන්නේ මේ චිත‍්‍රපට දෙකම අධ්‍යක්ෂණය සුනිල් ආරියරත්නයන්ගේ විමයි
     

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,436
    1,004
    113
    නැකැත් රාල;16855952 said:
    පාට වර්ණ ඇති කුකුලනි මං... තොපට රනින් වලලූ...තනවාලා දෙමි පයට.... මෙ අප දෙන්න එක්වුනි රෑ තුන්යමට... ඉර දු‍ටු මුත් නාඬන් කුකුළනේ හෙට..... හඳට හොරෙන් සඳ මුදුනෙන් රාහු ගියා... ඉරට හොරෙන් ඉර මුදුනෙන් ගිරව් ගියා... මලට හොරෙන් මල මුදුනෙන් බඹරු ගියා අපට හොරෙන් නුඹ දෑසට නොපෙනි ගියා.. ගිරවුන් හැර ගියත් ඉර තනි නොවේවා සාවුන් හැර... ගියත් සඳ තනි නොවේවා.... බඹරුන් හැර ගියත් මල තනි නොවේවා... මා හැර ගියද... නැගනිය තනි නොවේවා... පින් ඇති ලඳක් කර කාරෙට ලැබීයන්... රුවැති ගුණැති දූ දරුවන් ලැබීයන්... මේ ජාතියේ මං කල පව් ගෙවීයන්... මතු ජාතියේ හිමි සඳ ලෙස ලැබීයන්... සවි ඇති කලට උක් දන්ඩේ පැණි සේමා.. සවි නැති කලට... වැට කෙයියා රො‍ටු සේමා වෙර නැතිදා කෙතකට බැඳි වැට සේමා අසරණ දා... මල් යායේ ක‍ටු සේමා... වැල්ලේ පිපෙන බිම්මල වාසනාවන්... ගොල්ලේ පිපෙන පන්මල වාසනාවන්... දෙපෝදාට පුන්සඳ වාසනාවන්... මතු ජාතියෙත් ඔබ මට වාසනාවන්.

    :eek::eek::eek: