mama ada kimbul studio awa, radio eka live ahanna, jaya wewa![]()
තවම ඔහෙද.....?? 
mama ada kimbul studio awa, radio eka live ahanna, jaya wewa![]()
තවම ඔහෙද.....?? 
ආවා ආවා ආවා...... මම ආවා.....![]()

නැකැත් රාල;16855952 said:පින් ඇති ලඳක් කර කාරෙට ලැබීයන්...
රුවැති ගුණැති දූ දරුවන් ලැබීයන්...
මේ ජාතියේ මං කල පව් ගෙවීයන්...
මතු ජාතියේ හිමි සඳ ලෙස ලැබීයන්...
ඔයාව බ්ලොක් කරල තියෙන්නෙ ආන්ටි.... සොරි![]()
අම්මෝ i got goosebumps....really touching...![]()


ඔව් සිරාවටම ලියලා තියනවා.. මම අර රතු කරලා තියන ටික බලන්න ඒක නම් පට්ටම පට්ට..අම්මෝ i got goosebumps....really touching...![]()

SANKALPA![]()
නැකැත් රාල;16856007 said:සරා සඳේ සිනා සේලේ ගිලිහී වැටිලා
වළා තලේ ඔබේ දෑසේ සිනහා මැවිලා
තනිවී අඳුරේ සුසුමේ වෙලිලා
වැතිරී සීත මීදුම් පායේ හදේ වේදනා
හඬා වැටී එදා ඇසූ ඔබේ ගීතිකා
සැඟවී ආත මීදුම යායේ කොහේ පාවෙලා
මිලාන වී ගියාද ඒ සිනා වාසනා

