2014 Jul 04 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,697
    10,780
    113
    Sherwood වගේ තැනක
    2000-posts.gif
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    නැකැත් රාල;16855952 said:
    පින් ඇති ලඳක් කර කාරෙට ලැබීයන්...
    රුවැති ගුණැති දූ දරුවන් ලැබීයන්...
    මේ ජාතියේ මං කල පව් ගෙවීයන්...
    මතු ජාතියේ හිමි සඳ ලෙස ලැබීයන්...

    අම්මෝ i got goosebumps....really touching...:D
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    සරා සඳේ සිනා සේලේ ගිලිහී වැටිලා
    වළා තලේ ඔබේ දෑසේ සිනහා මැවිලා
    තනිවී අඳුරේ සුසුමේ වෙලිලා

    වැතිරී සීත මීදුම් පායේ හදේ වේදනා
    හඬා වැටී එදා ඇසූ ඔබේ ගීතිකා

    සැඟවී ආත මීදුම යායේ කොහේ පාවෙලා
    මිලාන වී ගියාද ඒ සිනා වාසනා
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0

    ඔයාව බ්ලොක් කරල තියෙන්නෙ ආන්ටි.... සොරි
    :lol:

    අනේ ඇත්තද?එන්න එපා කිව්වනන් ඉවරනේ.එහෙනන් මම පැත්ත පාලාතේ එන්නෙ නෑනේ..මම යනවා..ආපහු රේඩියෝ ඕනේ නෑ.:(
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    කිඹුලා මට නම් මතක විදියට කුලරත්න ආරියවංශ ලියුව මේ සරා සදේ ගීතයට නෙමේ ජෝතිට හොඳම ගායකයා සම්මානය ලැබුනේ පාලූ සුසානේ පේ‍්‍රම පුරාණේ ගීතයට
     

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,436
    1,004
    113
    නැකැත් රාල;16856007 said:
    සරා සඳේ සිනා සේලේ ගිලිහී වැටිලා
    වළා තලේ ඔබේ දෑසේ සිනහා මැවිලා
    තනිවී අඳුරේ සුසුමේ වෙලිලා

    වැතිරී සීත මීදුම් පායේ හදේ වේදනා
    හඬා වැටී එදා ඇසූ ඔබේ ගීතිකා

    සැඟවී ආත මීදුම යායේ කොහේ පාවෙලා
    මිලාන වී ගියාද ඒ සිනා වාසනා

    සුපිරිම සින්දුවක් :yes:
    මගේ අතින් නිතරම කියවෙන සින්දු වලින් එකක් ඕක :D