2014 Jul 04 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,697
    10,780
    113
    Sherwood වගේ තැනක
    මගේ උනුසුම් සුභ පැතුම් කොල්ලො....4000 ත් ගහපන් අද හෙටම

    11.gif
    11.gif
    11.gif
    11.gif
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    කොමල ලියා බොලඳ ලියා මාව දමා යන්න ගියා
    සියුමැලියා සිකුරුලියා

    ගත සීතල පහස ලබා
    ලැම රන්වන් සුවඳ සොබා
    මුව මී රොන් ලැබුව මෙමා
    සිකුරුලියා
    මාව දමා යන්න ගියා

    නෙත ඇඳි රුව ඔබය සුදු
    අද ඒ නෙත කඳුලු බිඳු
    ආදරයෙන් ඔබව හැදු සිකුරු ලියා
    මාව දමා යන්න ගියා සිකුරු ලියා

    ආදරයෙන් ඔබ හින්දා
    මා මනසෙන් දුක් වින්ඳා
    පාලුව ලඟ මා රන්දා
    සිකුරුලියා
    මාව දමා යන්න ගියා
    සිකුරුලියා
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    අනේ ඇත්තද?එන්න එපා කිව්වනන් ඉවරනේ.එහෙනන් මම පැත්ත පාලාතේ එන්නෙ නෑනේ..මම යනවා..ආපහු රේඩියෝ ඕනේ නෑ.:(

    අනේ විහිලුවක් නේ කලේ.... යන්න එපා ඉන්න :sorry:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    නැකැත් රාල;16856016 said:
    :yes::yes::yes: ඔව් සිරාවටම ලියලා තියනවා.. මම අර රතු කරලා තියන ටික බලන්න ඒක නම් පට්ටම පට්ට..

    :yes: ඉසුරින් කිත් යසසින් සපිරුණු දා...ඔබගේ බැනුමත් ගීයක් වේ....
    ඉසුරින් කිත් යසසින් පිරිහුණුදා....සිනාසුනත් එය වරදක් වේ....
    නන්දා මාලිනි නෝනගේ පූජාසනයේ....සිංදුවෙත් ඔයිට සමාන දෙයක් කියලා තියේ...
     

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,436
    1,004
    113
    කොමල ලියා බොලඳ ලියා මාව දමා යන්න ගියා
    සියුමැලියා සිකුරුලියා

    :(:(:(:(
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    නැකැත් රාල;16856041 said:
    කොමල ලියා බොලඳ ලියා මාව දමා යන්න ගියා
    සියුමැලියා සිකුරුලියා

    ගත සීතල පහස ලබා
    ලැම රන්වන් සුවඳ සොබා
    මුව මී රොන් ලැබුව මෙමා
    සිකුරුලියා
    මාව දමා යන්න ගියා

    නෙත ඇඳි රුව ඔබය සුදු
    අද ඒ නෙත කඳුලු බිඳු
    ආදරයෙන් ඔබව හැදු සිකුරු ලියා
    මාව දමා යන්න ගියා සිකුරු ලියා

    ආදරයෙන් ඔබ හින්දා
    මා මනසෙන් දුක් වින්ඳා
    පාලුව ලඟ මා රන්දා
    සිකුරුලියා
    මාව දමා යන්න ගියා
    සිකුරුලියා

    චිත‍්‍රපටයේ කොටා කාර් එක පස්සෙන් දුවනකොට මේ සින්දුව යනකොට පට්ට විදියට හිතට වදිනවා බං