2014 Jul 04 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

නැකැත් රාල

Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    චිත‍්‍රපටයේ කොටා කාර් එක පස්සෙන් දුවනකොට මේ සින්දුව යනකොට පට්ට විදියට හිතට වදිනවා බං

    ඔව් බන් අපේ දැන් තියන ගොං ෆිල්ම් වලට වඩා අදටත් මේ ෆිල්ම් හිතට වදිනවා.. සින්දුත් එහෙමයි.. :yes::yes:
     

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,436
    1,004
    113
    නැකැත් රාල;16856070 said:
    තව ටිකකින් බාර් එකට දුවයි වගේ... :yes:

    පරණ බුට්‌ ගොඩක් මතකයට ගලාගන අවා බන් :(
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    අද අපි ඉන්නේ ගීතය ලියා ඇත්තේ ඔගස්ටස් විනයාගරත්නම් මහත්මයා විසින්
     
    Last edited:

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    fva2aa.jpg
     

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,436
    1,004
    113
    නැකැත් රාල;16856082 said:
    ඔව් බන් අපේ දැන් තියන ගොං ෆිල්ම් වලට වඩා අදටත් මේ ෆිල්ම් හිතට වදිනවා.. සින්දුත් එහෙමයි.. :yes::yes:

    කොස්තාපල් පුණ්‍යසෝම බැලුවද බන් ලගදි :lol::lol:
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    සඳකඩ පහනක කැටයම් ඔපලා..
    පාවෙන දේදුනු ලැගුම් ගනී..
    කැලතුනු රසයක පැන ආ බුබුලක්..
    අකුරු වැලක් දෙහදක ලියවෙයි..
    යුගයෙන් යුගයට නොමියෙන දහනක..
    දිවියක පදනම මතුවෙද්දී..
    නොපෙනෙන ඈතක ඈ ගෙන යනවා..
    සියුමැලි කැකුලක් මැලවෙද්දී..
    සියුමැලි කැකුලක් මැලවෙද්දී..

    දහසක් පෙති මත රහසක් කොඳුරා..
    තුඩින් තුඩට ගෙනයන බිංදූ..
    ගව්වක් ඉහලට ගොනුකොට රඳවා..
    පොපියන දෙතොලක් එහි කැන්දූ..
    අහසක් ගුගුරා කළුවක් වපුරා..
    ඒ හා මුහුවුනු වැහි බිංදූ..
    ඈ ගෙන යද්දී නටබුන් අතරේක..
    තවකෙක් ඈ වෙත හද රැන්දූ..
    තවකෙක් ඈ වෙත හද රැන්දූ..

    සඳකඩ පහනක.........

    හදවිල ඉපැදුනු කැකුලක් නොකලෙක..
    නටුවෙන් ගලවා දුරක යවා..
    මිහිලිය තෙත්කොට ගිලිහුන කඳුලක්..
    සත්සමුදුරකට මුහුව ගියා..
    ඔබට උරුම වූ රිදුනු තැවුනු හද..
    එක්ටම් මැදුරක කවුලු අරා..
    රුවන් විමානේ පියඹා එනතුරු..
    පොපියන හදවත සිටියි බලා..
    පොපියන හදවත සිටියි බලා..
    සිටියි බලා....
     

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,436
    1,004
    113
    කාටද ආච්චි කිව්වේ...ඈ?:frown:

    ඔන්න ඉතින් වැඩිහිටියන්ට ගෞරවයෙන් කතා කලාම කියන දේවල් :growl:
    මේකප් දාල කෙල්ල වෙන්න හැදුවට බැ. දැන් හතලිස් ඇදිරිය නේද :D:D