මගේ ඩේටා ටික අපරාදේ බන්
ඊයේ පාන්දර 1 යි මම ඕක බානකොට![]()
ඇයි බන් ඩේට කොච්චට ගියාද....

මගේ ඩේටා ටික අපරාදේ බන්
ඊයේ පාන්දර 1 යි මම ඕක බානකොට![]()

සාදරයෙන් පිලිගන්නවා.....කිබුලා රේඩියෝවට...............![]()

නැකැත් රාල;16856168 said:අපේ රටේ මිනිස්සුන්ගේ බුද්ධිමට්ටමට නේ බන් ෆිල්ම් ගහන්නේ.. බහුතරයක් කවුද කියලා හිතාගන්න පුලුවන්නේ ආන්ඩුවේ ඡන්ද ප්‍රතිශතය බලපුවම![]()

ekanm sira KATHAWAනැකැත් රාල;16856168 said:අපේ රටේ මිනිස්සුන්ගේ බුද්ධිමට්ටමට නේ බන් ෆිල්ම් ගහන්නේ.. බහුතරයක් කවුද කියලා හිතාගන්න පුලුවන්නේ ආන්ඩුවේ ඡන්ද ප්‍රතිශතය බලපුවම![]()
නැකැත් රාල;16856168 said:අපේ රටේ මිනිස්සුන්ගේ බුද්ධිමට්ටමට නේ බන් ෆිල්ම් ගහන්නේ.. බහුතරයක් කවුද කියලා හිතාගන්න පුලුවන්නේ ආන්ඩුවේ ඡන්ද ප්‍රතිශතය බලපුවම![]()

මතක් කරන්න එපා
පවු බන් අර ලංකාවේ නමක් දිනාගන හිටපු නළු නිලියෝ ටික
උන්ගේ තිබ්බ reputation එකත් ඉවරයි
කිබුලගේ වොයිස් එක හෙන තරුණ පාටයිනේ බන්. මාමි කෙනෙක් ගේ වගේ වෙන්න එපැයි.

නැකැත් රාල;16856219 said:නීල බිඟු කැල තාමරස පෙළ
ආදරෙන් සනසාලා
තිසර තුඩු මුදු තඹර පහසින්
මෝහනය වීලා
මාරුතේ පතුරා යතේ
සුරඹුන් නැගූ මුකුලූ
මාවතේ අතුරා ඇතේ
සුරඹුන් නෙලූ කැකුලූ...//
සුරඹුන් නෙලූ කැකුලූ
ජීවිතේ කිරි සාගරේ
කළඹා දිනූ ඉඳුරී
මී විතේ මදිරා සොරා
සඟවා නොයන් සොඳුරී...//
සඟවා නොයන් සොඳුරී
කිබුලගේ වොයිස් එක හෙන තරුණ පාටයිනේ බන්. මාමි කෙනෙක් ගේ වගේ වෙන්න එපැයි.







නැකැත් රාල;16856219 said:නීල බිඟු කැල තාමරස පෙළ
ආදරෙන් සනසාලා
තිසර තුඩු මුදු තඹර පහසින්
මෝහනය වීලා
මාරුතේ පතුරා යතේ
සුරඹුන් නැගූ මුකුලූ
මාවතේ අතුරා ඇතේ
සුරඹුන් නෙලූ කැකුලූ...//
සුරඹුන් නෙලූ කැකුලූ
ජීවිතේ කිරි සාගරේ
කළඹා දිනූ ඉඳුරී
මී විතේ මදිරා සොරා
සඟවා නොයන් සොඳුරී...//
සඟවා නොයන් සොඳුරී


නැකැත් රාල;16856219 said:නීල බිඟු කැල තාමරස පෙළ
ආදරෙන් සනසාලා
තිසර තුඩු මුදු තඹර පහසින්
මෝහනය වීලා
මාරුතේ පතුරා යතේ
සුරඹුන් නැගූ මුකුලූ
මාවතේ අතුරා ඇතේ
සුරඹුන් නෙලූ කැකුලූ...//
සුරඹුන් නෙලූ කැකුලූ
ජීවිතේ කිරි සාගරේ
කළඹා දිනූ ඉඳුරී
මී විතේ මදිරා සොරා
සඟවා නොයන් සොඳුරී...//
සඟවා නොයන් සොඳුරී
අෆොයි...මදැයි...පව් කිබුල් අයියා...මට කිවුවේ නැකත් අයියා ...ආයේ කියන්නේ නැහැ..
![]()


ඒ අද මයික් එකේ ලෙඩක්...අපෝ වෙනදට මහා නාකි පාටයි...![]()
මටත් ඔය ප්‍රශ්නේ ඔය ආකාරයෙන්ම තියෙනවා...එදා රේඩියෝ අහද්දිත් මට හිතුනා....ඇත්තට වයසට යද්දී තරුණ වෙනවා ද කටහඩ?
හෙනම තරුණ පාටයි.....ඇඩෙනවා .....![]()


නැකැත් රාල;16856231 said:ඔයා ගනන් ගන්න එපා සුදු..![]()


